පොඩි ගැජමැටික් එකක් ගත්ත ගුපියනේ

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    aparade bn mageth mercury original key board ekak mam wisik karaa ne, usb awa nisa .. patta strong and keys maara smooth bn.. passe Chinese ewwa use karaddi tamai arake quality eka terune bn....
     
    • Wow
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    aparade bn mageth mercury original key board ekak mam wisik karaa ne, usb awa nisa .. patta strong and keys maara smooth bn.. passe Chinese ewwa use karaddi tamai arake quality eka terune bn....

    මගෙ logitech එකක් තියනව :love: ;)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒකාලෙ keyboard පට්ට හයියයි
    Microsoft key board eka

    මගෙ logitech එකක් තියනව :love: ;)
    අඩෝ මගේ පලවෙනි කොමා එහෙම පිටින් තාම තියනවා. මියා නැ කී බෝර්ඩ් එක තියේ
    ඒවා අල්ලනකොටත් මාර ෆිලින්ග් එකක් එන්නේ දැන්
    මුළු අතීතයක් එක පාර මතක් වෙනවා
    ------ Post added on Apr 5, 2023 at 11:23 AM