පොඩි දරුවො බොන Cow & Gate පිටි පට්ට මිල ගිහින්

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63

    Cow & Gate කියන පිටි එක මේ අවුරුද්දේ මුල ඉඳන් පස් වතාවක් මිල වැඩි වුනා.
    Rs 1050 < 1300< 1550 < 2050 < 2500
    අද දරුවට පිටි පැකට් දෙකක් ගන්න ගියා. එතකොට එකක් 2500 /= ගන්න වුනේ එකයි.
    කාට කියන්නද මේ දුක.
    මට පිස්සු වගේ මේ මිල වැඩිවෙන හැටි දැකලා.
    මාසෙට පිටි පැකට් 8ක් යනවා...
    දරුවගේ අම්මා දරුණු ලෙඩකට බේත් බොන නිසා එයාග කිරි දරුවට දෙන්නෑ...
    පිටිම විතරයි බොන්නෙ... අනේ මන්දා දරුවො හදන්න බෑ මෙහෙම රටක.
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    අවුරුද්දක් වෙනව නන්, ඔය කියන කිරි එකම ඕන වෙනවද
    ඩොකා මොකද කියන්නෙ
    දරුවා ඉපදුනු දා පටන්ම මේක බිව්වෙ මව් කිරි නෑ. තව මාස 6ක් වත් අඩුම දෙන්න කියලා ඩොක්ට කිව්වෙ, කෑමත් දෙනවා මදි පාඩුවට පිටි දෙන්නෙ

    මචන් රටේ තියෙන ප‍්‍රශ්න වලින් ඔයාටත් බැට කන්න වුණු දවසට තේරෙයි..
    ------ Post added on Jul 1, 2022 at 11:46 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,790
    1
    51,681
    113
    ප*යාගල
    sorry.com
    ඉපදුනු දා පටන්ම මේක බිව්වෙ මව් කිරි නෑ. තව මාස 6ක් වත් අඩුම දෙන්න කියලා ඩොක්ට කිව්වෙ, කෑමත් දෙනවා මදි පාඩුවට පිටි දෙන්නෙ
    පවුලෙ වෙන කවුරුත් නැද්ද බන් අම්ම කෙනෙක්. අපෙ පවුල් වල එහෙම කිරි දෙන්න විදියක් නෑ කිව්ව්ම අනික් අම්මල ඇවිල්ලා දීල තියනව
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දරුවා ඉපදුනු දා පටන්ම මේක බිව්වෙ මව් කිරි නෑ. තව මාස 6ක් වත් අඩුම දෙන්න කියලා ඩොක්ට කිව්වෙ, කෑමත් දෙනවා මදි පාඩුවට පිටි දෙන්නෙ

    ඉතින් මොනව කරන්නද තව මාස 6ක් අදිනව ඇරෙන්න

    බබා පුලුවන් ඉක්මානට ඝන ආහර වලට හුරු උනොත් හොදයි
    ඊට පස්සෙ නිකම් එල කිරි දෙන්න පුලුවන්නෙ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඒ වගේ තමයි බන් diapers 🙁
    1xxx > 3000 > 5xxx > දැන් 7000ක්

    3000 ඉදන් 7000 වෙනකම් වැඩිවෙන්න ගියේ මාස 2යි 😐
    mum and me කියලා එකක් තියනවා. ලංකාවේ හදන එකක්. ඒක හොදයි. ඒකෙන් ගනිං. වොලෝනා නම් දැන් ගන්න බෑ බං.

    Cow & Gate කියන පිටි එක මේ අවුරුද්දේ මුල ඉඳන් පස් වතාවක් මිල වැඩි වුනා.
    Rs 1050 < 1300< 1550 < 2050 < 2500
    අද දරුවට පිටි පැකට් දෙකක් ගන්න ගියා. එතකොට එකක් 2500 /= ගන්න වුනේ එකයි.
    කාට කියන්නද මේ දුක.
    මට පිස්සු වගේ මේ මිල වැඩිවෙන හැටි දැකලා.
    මාසෙට පිටි පැකට් 8ක් යනවා...
    දරුවගේ අම්මා දරුණු ලෙඩකට බේත් බොන නිසා එයාග කිරි දරුවට දෙන්නෑ...
    පිටිම විතරයි බොන්නෙ... අනේ මන්දා දරුවො හදන්න බෑ මෙහෙම රටක.
    පුළුවන් නම් ඩොක්ටගෙන් අහලා NANGROW 3 එකට මාරු වෙයං. ඒක එක්දාස් අටසිය ගාණක්. තාම නෙස්ලේ එකෙන් බබාලගේ කිරිපිටි ලොකුවට වැඩි කරේනෑ
    ------ Post added on Jul 2, 2022 at 12:12 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මච‍ං, අවුරුද්ද පැනල නම් කෑම වැඩි කරල, ඇන්කර් 1+ වගේ එකකට මාරු වෙන්න, NAN එකෙත් වයස වැඩි ළමයින්ට දෙන පිටි එක ගණන් අඩුයි.
    මාත් අවුරුද්ද පැන්නට පස්සෙ නෝමල් පිටි වලට ශේප් එකේ මාරු කරා. පුලුවන් තරම් කිරිපිටි වලට පුරුදු වෙන එක අඩු කරන්න. පාරෙ තියෙන දොඩම් හොඳයි දෙන්න. කෑම හොඳට දෙන්න.
     
    • Like
    Reactions: acryan and Ryan08

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    Cow & Gate කියන පිටි එක මේ අවුරුද්දේ මුල ඉඳන් පස් වතාවක් මිල වැඩි වුනා.
    Rs 1050 < 1300< 1550 < 2050 < 2500
    අද දරුවට පිටි පැකට් දෙකක් ගන්න ගියා. එතකොට එකක් 2500 /= ගන්න වුනේ එකයි.
    කාට කියන්නද මේ දුක.
    මට පිස්සු වගේ මේ මිල වැඩිවෙන හැටි දැකලා.
    මාසෙට පිටි පැකට් 8ක් යනවා...
    දරුවගේ අම්මා දරුණු ලෙඩකට බේත් බොන නිසා එයාග කිරි දරුවට දෙන්නෑ...
    පිටිම විතරයි බොන්නෙ... අනේ මන්දා දරුවො හදන්න බෑ මෙහෙම රටක.
    podi ekata C&G 3 denne. Dan 3100k wenawa 1k. Issara 1500k da koheda. Masekata 10k wage yanawa. Full athal.

    Dupath minisunge podi un patta risk ekaka inne.

    Diapers double wela. Dan masekata 25k wage yanawa diapers walata. Isara giye 10k wage. Sapa deela hadanawa wadi wenna puluwan. But mona unath lamayane.

    podi un inawanam ikmanata potty train karagathanam sahena iturui.