True. Anika mehemath thiyaagena. No point. Sinhalu are always selfish.Cow and gate bonna one ubala podi un newe.mae lat wale lamai haduwata
දරුවගේ අම්මා දරුණු ලෙඩකට බේත් බොන නිසා එයාග කිරි දරුවට දෙන්නෑ...
velona eka neda.man vena brand ekakata maru unaඒ වගේ තමයි බන් diapers
1xxx > 3000 > 5xxx > දැන් 7000ක්
3000 ඉදන් 7000 වෙනකම් වැඩිවෙන්න ගියේ මාස 2යි![]()
Mokak da brand ekavelona eka neda.man vena brand ekakata maru una
S kali 46 thiyana pants eka 2100 i
Umben passe depala Tika kaatada denneBabalata whey protein denna berida ban
Okoma wikunala spend karanawa bnUmben passe depala Tika kaatada denne
Salli nettan mona babbuda ban? Ate parak gahala nida ganna tibba ponnayo.Cow & Gate කියන පිටි එක මේ අවුරුද්දේ මුල ඉඳන් පස් වතාවක් මිල වැඩි වුනා.
Rs 1050 < 1300< 1550 < 2050 < 2500
අද දරුවට පිටි පැකට් දෙකක් ගන්න ගියා. එතකොට එකක් 2500 /= ගන්න වුනේ එකයි.
කාට කියන්නද මේ දුක.
මට පිස්සු වගේ මේ මිල වැඩිවෙන හැටි දැකලා.
මාසෙට පිටි පැකට් 8ක් යනවා...
දරුවගේ අම්මා දරුණු ලෙඩකට බේත් බොන නිසා එයාග කිරි දරුවට දෙන්නෑ...
පිටිම විතරයි බොන්නෙ... අනේ මන්දා දරුවො හදන්න බෑ මෙහෙම රටක.

Replica da danne mona jarawal bonawada mandaccow and gate eke low price ekak thiyenawa...gold and white color box eke enne...
eka poddak balanna...rathu pata eka wagema thamai habai mata nam ehema baluwata loku wenasak therune na,,,babath bonawa..shape..
eka habai mama dakke arpico super market wala witharai...
ඔව් බං. Cheese, butter එහෙමත් ඔහොම. ලමයින්ට දෙන්න කියන Unsalted butter හොයන්න නෑ.

Replica da danne mona jarawal bonawada manda
