පොඩි දරුවො බොන Cow & Gate පිටි පට්ට මිල ගිහින්

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Unsalted butter hoyanna mama sahenna rawumak giya dan tika kalekata kalin :lol:

    pissu hadenawa..babage andana diapers hoyannath ohomai...hama thanama yanawa samahara welawata...kohewath na...

    dan masa kihipkata kalin panadol syrup nathuwa rata wate giya :lol:

    me ballo thawa tax gahannath yanawa..munge ammalata hukanna one,,geri ballo..
    super market, highland kadawal wala ehema hoyanna epa machan. Game kadawal wala balapan.
     
    • Like
    Reactions: kolavari

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    Enfamil denna. Man denneth eka. 1460 eka tin ekak. thama parana mila ewa thiyenawa mehe nm.
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Cow & Gate කියන පිටි එක මේ අවුරුද්දේ මුල ඉඳන් පස් වතාවක් මිල වැඩි වුනා.
    Rs 1050 < 1300< 1550 < 2050 < 2500
    අද දරුවට පිටි පැකට් දෙකක් ගන්න ගියා. එතකොට එකක් 2500 /= ගන්න වුනේ එකයි.
    කාට කියන්නද මේ දුක.
    මට පිස්සු වගේ මේ මිල වැඩිවෙන හැටි දැකලා.
    මාසෙට පිටි පැකට් 8ක් යනවා...
    දරුවගේ අම්මා දරුණු ලෙඩකට බේත් බොන නිසා එයාග කිරි දරුවට දෙන්නෑ...
    පිටිම විතරයි බොන්නෙ... අනේ මන්දා දරුවො හදන්න බෑ මෙහෙම රටක.
    Lactogrow eka denna ganna after 1 year