පොඩි දෙයක් නැති වුනා හොයල දෙනවද???

Palihawadana1990

Well-known member
  • පොඩි දෙයක් නැති වුනා හොයල දෙනවද???

    :(:(:(මචන් මට එලකිරිය එපා වුනා බං.... මම පට්ටම අමාරුවෙන් කොටපු ත්‍රෙඩ් එක දාල නෑ බන්...ඒකට හේතුව මොකද්ද බන්.... මම එක කොටල හොදද කියල බලල පොස්ට් කලේ... පොස්ට් උනා... ඊට පස්සෙ බලද්දි නෑ.. ප්ල්ස් මට උදවු කරපල්ලා.............ඒක නැති උනොත් මම එලකිරියෙන් යනව... ඉදල වැඩක් නෑනෙ බන්.... ඒක පෙන්නනෙ නැත්තම්.... මොකද්ද ඒකෙ තේරුම.... වැදගත් දෙයක් දැම්මහම එහෙම කරනවද???:(:(:(:(:(:(:(:(
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උඹ sure එකට අකුරු 20000 කට වඩා දාන්න ඇති. එතකොට ඒක post වුනත් පේන්නේ නෑ කිසිම දෙයක්.
    හොදම වැඩේ BACK ගිහින් දාපු ලිපිය කොටස් කරලා වෙන වෙනම post වල දාපන්.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මම එලකිරියට අලුත්නේ බං... මම මුකුත්ම දන්නෙ නෑ.. මට කරන විදියක් කියල දියන්කෝ...:(:(:(:(
    admin ge profile eka nam man danne na.
    math aluth ne.
    eka hoyagena msg ekak dala ahapan.
    mod lath innawalune.
    meka ena un link dunnanam hari.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උඹ sure එකට අකුරු 20000 කට වඩා දාන්න ඇති. එතකොට ඒක post වුනත් පේන්නේ නෑ කිසිම දෙයක්.
    හොදම වැඩේ BACK ගිහින් දාපු ලිපිය කොටස් කරලා වෙන වෙනම post වල දාපන්.
    ehema wenna athi :P nathnam ගබ්සා karanna gt tharam ida dena
    ekek net ithihasayema nathiwa athi:rofl::rofl::lol::lol:

    ban karayida manda:(
     

    Palihawadana1990

    Well-known member
  • උඹ sure එකට අකුරු 20000 කට වඩා දාන්න ඇති. එතකොට ඒක post වුනත් පේන්නේ නෑ කිසිම දෙයක්.
    හොදම වැඩේ BACK ගිහින් දාපු ලිපිය කොටස් කරලා වෙන වෙනම post වල දාපන්.


    නෑ බං... 20000 නෑ බන්..... 1000 ක් වගෙ තිබුනෙ......
    :(:(:(:(
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම නම් කරන්නේ පොස්ට් එක කොටලා ඉවර වෙලා ඔක්කොම සෙලෙක්ට් කරලා කොපි කරගෙන තමයි පොස්ට් කරන්නේ. මගේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් නිසා Idle තිබිල වැඩ කරන්න ටිකක් වෙලා යනවා. සමහර වෙලාවට කනෙක්ට් වෙන්නේ නෑ..එක නිසා ටයිප් කරලා ඉවර වෙලා වෙන ටැබ එකක් රීෆ්රේෂ් කරලා තමයි පොස්ට් එක දාන්නේ.