මහා බයියෙක් එලෙව්වා වගේ මහා ජෙප්පව එලවන්න බැනේද මම කියන්නෙ කලින් කෙනා දිව්වා වගෙ දුවන්නෙ නැනේද 🤔
Roddk da Well-known member Oct 21, 2025 1,416 1,053 113 Wednesday at 12:34 PM #1 මහා බයියෙක් එලෙව්වා වගේ මහා ජෙප්පව එලවන්න බැනේද මම කියන්නෙ කලින් කෙනා දිව්වා වගෙ දුවන්නෙ නැනේද
Anyhacker Well-known member Oct 5, 2026 2,711 1,443 113 United States Wednesday at 12:38 PM #2 කලින් කෙනා දිව්ව speed එකට නම් තාම කවුරුත් ලං වෙලා නෑ හැබැයි
Solo Rider Well-known member Sep 4, 2020 36,571 1 159,265 113 98 කෑගල්ල Wednesday at 12:39 PM #3 ඔව්, කොට එවුන්ට හයියෙන් දුවන්න බැ
mahadana_muththa Well-known member Jan 5, 2020 2,170 2,707 113 Wednesday at 12:42 PM #4 Roddk da said: මහා බයියෙක් එලෙව්වා වගේ මහා ජෙප්පව එලවන්න බැනේද මම කියන්නෙ කලින් කෙනා දිව්වා වගෙ දුවන්නෙ නැනේද Click to expand... කලින් වතාවේ නම් සිංහයා බලු උනා. බලු වෙලා කුල්ල කුජිත වෙලා දුවල දුවල ගිහින් හැංගිලා ඉල්ලා අස්වීමේ ලිපිය පරෙයියෙක් අතේ එව්වේ. එවෙලේ නම් උව එලවල ඉන්න එකාව ගෙන්න ලොකු උවමනාවක් තිබ්බ මේ වතාවේ මුව මොනා හරි කරලා එලෙව්වත් ඊළගට ගේන්නේ මොකාද කියන එක තමා ලොකුම අවුල Reactions: tinto brass
Roddk da said: මහා බයියෙක් එලෙව්වා වගේ මහා ජෙප්පව එලවන්න බැනේද මම කියන්නෙ කලින් කෙනා දිව්වා වගෙ දුවන්නෙ නැනේද Click to expand... කලින් වතාවේ නම් සිංහයා බලු උනා. බලු වෙලා කුල්ල කුජිත වෙලා දුවල දුවල ගිහින් හැංගිලා ඉල්ලා අස්වීමේ ලිපිය පරෙයියෙක් අතේ එව්වේ. එවෙලේ නම් උව එලවල ඉන්න එකාව ගෙන්න ලොකු උවමනාවක් තිබ්බ මේ වතාවේ මුව මොනා හරි කරලා එලෙව්වත් ඊළගට ගේන්නේ මොකාද කියන එක තමා ලොකුම අවුල
සුදු පුතා Well-known member Jul 4, 2014 1,220 693 113 වලස්ගුහාව. Wednesday at 12:43 PM #5 දුවනවා? දුවන්නේ නැ, මරනවා. ඒ මුන්ගෙ හැටි.
Roddk da Well-known member Oct 21, 2025 1,416 1,053 113 Wednesday at 5:14 PM #6 mahadana_muththa said: කලින් වතාවේ නම් සිංහයා බලු උනා. බලු වෙලා කුල්ල කුජිත වෙලා දුවල දුවල ගිහින් හැංගිලා ඉල්ලා අස්වීමේ ලිපිය පරෙයියෙක් අතේ එව්වේ. එවෙලේ නම් උව එලවල ඉන්න එකාව ගෙන්න ලොකු උවමනාවක් තිබ්බ මේ වතාවේ මුව මොනා හරි කරලා එලෙව්වත් ඊළගට ගේන්නේ මොකාද කියන එක තමා ලොකුම අවුල Click to expand... ඔව් එත් එලවන්න බැ
mahadana_muththa said: කලින් වතාවේ නම් සිංහයා බලු උනා. බලු වෙලා කුල්ල කුජිත වෙලා දුවල දුවල ගිහින් හැංගිලා ඉල්ලා අස්වීමේ ලිපිය පරෙයියෙක් අතේ එව්වේ. එවෙලේ නම් උව එලවල ඉන්න එකාව ගෙන්න ලොකු උවමනාවක් තිබ්බ මේ වතාවේ මුව මොනා හරි කරලා එලෙව්වත් ඊළගට ගේන්නේ මොකාද කියන එක තමා ලොකුම අවුල Click to expand... ඔව් එත් එලවන්න බැ