Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ප්රෂ්නයක්...... Please Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි ප්රෂ්නයක්...... Please Help

මේක මට දැන් හිතුනට හැමෝම දන්න දෙයක්ද දන්නෙ නෑ... නමුත් ඔයලගෙත් අදහස දැනගන්නයි අහන්නෙ....

මෙන්න මේකයි ප්රශ්නය.....

අපි හැමෝම වගේ දන්නවනෙ ඇලුමිනියම් කෑන් වල එන බීම ජාති ගැන....

මේ කෑන් නම් නිතර දෙවේලෙ හැමෝම වගේ පාවිච්චි කරනවා.... නමුත් මේවා වල සෞඛ්යාරක්ෂිත බව ගැන අපි හිතනවද..?

කඩේකට ගිහින් මේ කෑන් එකක් අරගෙන කඩල බොන එක කොච්චර පහසු උනත් අපි කට තියල බොන්නේ කෑන් එකේ පිට පැත්තට නේද..? අපේ අතට කෑන් එක එනකම් කොයිව්දියෙ තැන් වල මේක තියෙන්න ඇද්ද, කීදෙනෙක් අල්ලලා ඇතිද..?

කඩේකට ගිහින් තේ එකක් බොනකොට කෝප්පෙ දිහා දෙපාරක් බලන අපි සිසිල් බීම කෑන් එකේ සෞඛ්යාරක්ෂිත බව ගැන හිතනවද? හිතන්න අවශ්‍ය නැද්ද....?

ඔන්න ඕක තමයි මට හිතුනු දේ...? ඔයාලට හිතෙන දේ කියල යන්න.....

ප්රශ්නයේ බැරෑරුම් කම පෙන්නන්නත් එක්කලා මේ අලුමිනියම් කෑන් ගැන පුන්චි කරුනු ටිකක් කියන්නම්.

1930 දි තමයි මුලින්ම ලෝකෙට මේ ඇලුමිනියම් කෑන් හඳුන්වා දුන්නෙ (විශේෂයෙන් ආහාර සුරක්ෂිතව කල් තබා ගන්න)

හැබැයි සිසිල් බීම කර්මාන්තයට මේ කෑන් භවිතය එකතු වෙන්නෙ 1964 දි....

නමුත් 1970 දි හඳුන්වා දුන් නවතම පියන එක්ක අලුමිනියම් කෑන් භාවිතය ලොව පුරා සීග්‍රයෙන් ප්‍රචලිත වුනා..

මේවාට තිබුනු විශාල ඉල්ලුම නිසාම කාලයත් සමග මේවායෙ බර අඩු කරන්න ( අමුද්‍රව්‍ය ඉතිරි කිරීමට ) නිෂ්පාදකයන් පෙලඹුනා...

අද වෙනකොට මේ කෑන් එකක බර ග්‍රෑම් 15 වගේ කුඩා අගයක් වෙලා තියනවා...

1972 දි තමයි මුලින්ම මේ ඇලුමිනියම් කෑන් ප්රතිචක්රීකරනය කරන්න පටන් ගන්නෙ....

මේ වෙනකොට ප්රතිචක්රීකරනය කරල තියෙන මුලු ඇලුමිනියම් ප්‍රමානය ටොන් වලින් නම් මිලියන 25ක් විතර වෙනවා.... වෙන විදියකට කිව්වොත් ඇලුමිනියම් කෑන් ට්‍රිලියන 1.52ක්.

මේ කෑන් ටික එකක් පිටි පස්සෙ එකක් තිබ්බොත් මේ ඔක්කොම කෑන් වල මුලු දිග කොච්චර වෙයි කියල ද හිතෙන්නේ...?

පෘථවියෙ ඉඳන් හඳට තියන දුර වගේ 300 ගුනයක් විතර වෙනවා....

හිතා ගන්න පුලුවන් නේද කොච්චර කෑන් ප්‍රමානයක් නිපදවනවද කියලා....

1972දී ප්රතිචක්රීකරනය කරන ලද මුලු අලුමිනියම් ප්‍රමානය වන රාත්තල් මිලියන 52 වර්තමානය වන විට සතියකටවත් මදිලු.... හිතා ගන්න පුලුවන් නේද වර්ධන වේගය.....

තව විදියකට කිව්වොත් 2009 වසරේ ප්රතිචක්රීකරනය කරපු මුලු අලුමිනියම් ප්‍රමානයේ බර ඇමරිකාව සතු සියලුම ගුවන් යානා වල බරටත් වඩා වැඩීලු....

අද වන විට සෑම මිනිත්තුවකටම ලොකයේ ප්රතිචක්රීකරනය වන මුලු අලුමිනියම් කෑන් ප්‍රමානය 105,500ක් වෙනවා....

මතක තියා ගන්න මේ ප්රතිචක්රීකරනය කරන ප්‍රමානය මුලු නිෂ්පාදනයෙන් 65% වගේ ප්‍රමානයක් විතරයි......

[QUOTE="D ran, post: 14675866, member: 460681"] [b]පොඩි ප්රෂ්නයක්...... Please Help[/b] [SIZE=5][COLOR=indigo]මේක මට දැන් හිතුනට හැමෝම දන්න දෙයක්ද දන්නෙ නෑ... නමුත් ඔයලගෙත් අදහස දැනගන්නයි අහන්නෙ....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=indigo]මෙන්න මේකයි ප්රශ්නය.....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]අපි හැමෝම වගේ දන්නවනෙ ඇලුමිනියම් කෑන් වල එන බීම ජාති ගැන....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#800080][IMG]http://i.imgur.com/XDW8Z9I.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid]මේ කෑන් නම් නිතර දෙවේලෙ හැමෝම වගේ පාවිච්චි කරනවා.... නමුත් මේවා වල සෞඛ්යාරක්ෂිත බව ගැන අපි හිතනවද..? [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid]කඩේකට ගිහින් මේ කෑන් එකක් අරගෙන කඩල බොන එක කොච්චර පහසු උනත් අපි කට තියල බොන්නේ කෑන් එකේ පිට පැත්තට නේද..? අපේ අතට කෑන් එක එනකම් කොයිව්දියෙ තැන් වල මේක තියෙන්න ඇද්ද, කීදෙනෙක් අල්ලලා ඇතිද..?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid]කඩේකට ගිහින් තේ එකක් බොනකොට කෝප්පෙ දිහා දෙපාරක් බලන අපි සිසිල් බීම කෑන් එකේ සෞඛ්යාරක්ෂිත බව ගැන හිතනවද? [SIZE=6]හිතන්න අවශ්‍ය නැද්ද[/SIZE]....[SIZE=6]? [/SIZE][/COLOR][/SIZE] [SIZE=5][COLOR=purple]ඔන්න ඕක තමයි මට හිතුනු දේ...? [SIZE=5][COLOR=purple]ඔයාලට හිතෙන දේ කියල යන්න.....[/COLOR] [/SIZE][/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=purple]ප්රශ්නයේ බැරෑරුම් කම පෙන්නන්නත් එක්කලා මේ අලුමිනියම් කෑන් ගැන පුන්චි කරුනු ටිකක් කියන්නම්.[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][IMG]http://i.imgur.com/SZaNpZr.jpg[/IMG][/SIZE] [SIZE=5][COLOR=green]1930 දි තමයි මුලින්ම ලෝකෙට මේ ඇලුමිනියම් කෑන් හඳුන්වා දුන්නෙ (විශේෂයෙන් ආහාර සුරක්ෂිතව කල් තබා ගන්න)[/COLOR][/SIZE] [SIZE=5][COLOR=green]හැබැයි සිසිල් බීම කර්මාන්තයට මේ කෑන් භවිතය එකතු වෙන්නෙ 1964 දි....[/COLOR] [/SIZE] [SIZE=5][COLOR=green]නමුත් 1970 දි හඳුන්වා දුන් නවතම පියන එක්ක අලුමිනියම් කෑන් භාවිතය ලොව පුරා සීග්‍රයෙන් ප්‍රචලිත වුනා..[/COLOR][/SIZE] [SIZE=5][IMG]http://i.imgur.com/aXxrqBg.jpg[/IMG][/SIZE] [SIZE=5][COLOR=green]මේවාට තිබුනු විශාල ඉල්ලුම නිසාම කාලයත් සමග මේවායෙ බර අඩු කරන්න ( අමුද්‍රව්‍ය ඉතිරි කිරීමට ) නිෂ්පාදකයන් පෙලඹුනා...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=green]අද වෙනකොට මේ කෑන් එකක [B][SIZE=6]බර ග්‍රෑම් 15[/SIZE][/B] වගේ කුඩා අගයක් වෙලා තියනවා...[/COLOR] [/SIZE] [SIZE=5][COLOR=green]1972 දි තමයි මුලින්ම මේ ඇලුමිනියම් කෑන් ප්රතිචක්රීකරනය කරන්න පටන් ගන්නෙ....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=green]මේ වෙනකොට ප්රතිචක්රීකරනය කරල තියෙන මුලු ඇලුමිනියම් ප්‍රමානය ටොන් වලින් නම් [SIZE=6][B]මිලියන 25ක්[/B][/SIZE] විතර වෙනවා.... වෙන විදියකට කිව්වොත් [SIZE=6][COLOR=green]ඇලුමිනියම් කෑන් ට්‍රිලියන 1.52ක්[/COLOR][/SIZE]. [/COLOR] [COLOR=green]මේ කෑන් ටික එකක් පිටි පස්සෙ එකක් තිබ්බොත් මේ ඔක්කොම කෑන් වල මුලු දිග කොච්චර වෙයි කියල ද හිතෙන්නේ...?[/COLOR] [/SIZE][SIZE=6][COLOR=darkgreen][B]පෘථවියෙ ඉඳන් හඳට තියන දුර වගේ 300 ගුනයක් විතර වෙනවා....[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=green]හිතා ගන්න පුලුවන් නේද කොච්චර කෑන් ප්‍රමානයක් නිපදවනවද කියලා....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=green]1972දී ප්රතිචක්රීකරනය කරන ලද මුලු අලුමිනියම් ප්‍රමානය වන [SIZE=6]රාත්තල් මිලියන 52[/SIZE] වර්තමානය වන විට [SIZE=6][B]සතියක[COLOR=green]ට[/COLOR]වත් මදිලු[/B][/SIZE].... හිතා ගන්න පුලුවන් නේද වර්ධන වේගය.....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=green]තව විදියකට කිව්වොත් 2009 වසරේ ප්රතිචක්රීකරනය කරපු මුලු අලුමිනියම් ප්‍රමානයේ බර ඇමරිකාව සතු සියලුම ගුවන් යානා වල බරටත් වඩා වැඩීලු....[/COLOR][/SIZE] [SIZE=5][SIZE=6][COLOR=green][SIZE=5]අද වන විට සෑම[/SIZE] [B]මිනිත්තුවකටම[/B] [SIZE=5]ලොකයේ ප්රතිචක්රීකරනය වන මුලු අලුමිනියම් කෑන් ප්‍රමානය[/SIZE] 105,500ක් [SIZE=5]වෙනවා[/SIZE].... [/COLOR][/SIZE][/SIZE] [SIZE=5][COLOR=green]මතක තියා ගන්න මේ ප්රතිචක්රීකරනය කරන ප්‍රමානය මුලු නිෂ්පාදනයෙන්[B] 65%[/B] වගේ ප්‍රමානයක් විතරයි...... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom