පොඩි බබාගෙ විනෝදේ(ගණිත ගැටලුවක්)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,904
    113
    -~උලක් උඩ-~
    ඔන්න ඇවිල්ලා, ඉස්කෝලෙ යන ලමයි දෙන්නෙක් වායුගෝලය සම්බන්ද මිනුම් ගනිමින් ඉන්නවාලු.එයාලා හොයාගත්ත දත්ත වලට අනුව හුලඟ හමන්නෙ පැයට කිලෝ මීටර් 40 ක විතර වේගෙන්. ඉතින් ඔතන රේල් පාරක් තියනවා. ඔය ලමයි ඔතන ඉන්න වෙලේ ගල් අඟුරු කෝච්චියක් පොඩී ආනතියන්කින් කන්දක් නගිනවා.. හරියටම මෙන්න මේ වගේ. ,වගේ කියන්නෙ මෙහෙමමයි.

    train.jpg

    ඉතින් මේ කෝච්චිය යන්නෙ කොච්චර වේගෙන්ද. (දල වශයෙන්) ගොයාගත්තෙ රුසියන ලමා ගනිත ගැටලු පොතකින්. පලවෙනි ගැටලුව. තව ඕනෙනම් කියන්න.. දාන්නම්...ගූගල් රිවර්ස් සර්ච් කලොත් මේක එනවා.. ඉතින් එහෙම නොකර පොඩ්ඩක් කල්පනා කරන්න(y) මේක හිතාගන්න අමාරු අය ඉන්නවනම්..Thanks!
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,621
    113
    Mother Earth
    අර පිටිපස්සෙ තියෙන නැව ෂුවර් එකට වමට ගමන් කරනවා. මොකද ඒකෙ දුම් ටික මුහුදට තිරස්ව පේන්නෙ. අර කර්මාන්ත ශාලාවයි crane එකයි එක තැන තියෙන ඉදිකිරීම්. ඒ නිසා හුළං හමන්නෙ දකුණට කියල ඒවයෙ පිටවන දුම් වලින් කියන්න පුළුවන්. කෝච්චිදෙ දුම් තියෙන්නෙ කෙළින්. ඒ කියන්නෙ කෝච්චිය පැයට කිලෝමීටර් 40ක වේගෙකින් යනවා ඇති.
     
    • Like
    Reactions: jamiezue

    oh yes. (y) (y)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,621
    113
    Mother Earth
    අඩෝ බෑ නේ. එතකොට කෝච්චියෙ දුම් කෙළින් තියෙන්න නම් කෝච්චිය වමට ගමන් කරන්න එපැයි.

    ආහ් නෑ හරි හරි මම පොතකින් කොළ දිග පටියක් ඉරල කටින් පිබලා ටෙස්ට් කරල බැලුවා. :D
    ------ Post added on Jan 5, 2024 at 11:10 AM
     
    ඔය වගේ තව මොකුත් නැද්ද ඔයා ගාව. මේ පොත ඕනෙද.?
     
    • Love
    Reactions: Candid-B

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඔන්න ඇවිල්ලා, ඉස්කෝලෙ යන ලමයි දෙන්නෙක් වායුගෝලය සම්බන්ද මිනුම් ගනිමින් ඉන්නවාලු.එයාලා හොයාගත්ත දත්ත වලට අනුව හුලඟ හමන්නෙ පැයට කිලෝ මීටර් 40 ක විතර වේගෙන්. ඉතින් ඔතන රේල් පාරක් තියනවා. ඔය ලමයි ඔතන ඉන්න වෙලේ ගල් අඟුරු කෝච්චියක් පොඩී ආනතියන්කින් කන්දක් නගිනවා.. හරියටම මෙන්න මේ වගේ. ,වගේ කියන්නෙ මෙහෙමමයි.

    train.jpg

    ඉතින් මේ කෝච්චිය යන්නෙ කොච්චර වේගෙන්ද. (දල වශයෙන්) ගොයාගත්තෙ රුසියන ලමා ගනිත ගැටලු පොතකින්. පලවෙනි ගැටලුව. තව ඕනෙනම් කියන්න.. දාන්නම්...ගූගල් රිවර්ස් සර්ච් කලොත් මේක එනවා.. ඉතින් එහෙම නොකර පොඩ්ඩක් කල්පනා කරන්න(y) මේක හිතාගන්න අමාරු අය ඉන්නවනම්..Thanks!
    Supiri. Mchn mokakda me potha?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,904
    113
    -~උලක් උඩ-~
    Supiri. Mchn mokakda me potha?
    Boris A Kordemsky - The Moscow puzzles

    මේවා හොයා ගන්න ලේසියි ගූගල් කලොත් ..ඒත් සමහරු අහලා නැති වෙන්න පුලුහන්. ඔන්න දොඩම් ගෙඩි 7 ක් තියනවලු බාස්කට් එකක. ලමයි 7 දෙනෙක් ඉන්නවලු. දැන් මට කියන්න කොහොමද මේ දොඩම් ගෙඩි 7 ලමයි 7 දෙනෙකුට බෙදන්නෙ. බාස්කට් එකේ හැබැ‍යි දොඩම් ගෙඩියක් ඉතුරු වෙන්නත් ඕනෙ:yes:
    ------ Post added on Jan 5, 2024 at 11:47 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,621
    113
    Mother Earth
    Boris A Kordemsky - The Moscow puzzles

    මේවා හොයා ගන්න ලේසියි ගූගල් කලොත් ..ඒත් සමහරු අහලා නැති වෙන්න පුලුහන්. ඔන්න දොඩම් ගෙඩි 7 ක් තියනවලු බාස්කට් එකක. ලමයි 7 දෙනෙක් ඉන්නවලු. දැන් මට කියන්න කොහොමද මේ දොඩම් ගෙඩි 7 ලමයි 7 දෙනෙකුට බෙදන්නෙ. බාස්කට් එකේ හැබැ‍යි දොඩම් ගෙඩියක් ඉතුරු වෙන්නත් ඕනෙ:yes:
    ------ Post added on Jan 5, 2024 at 11:47 AM
    ළමයි හය දෙනාගෙන් එක ළමයෙක් pregnant (බඩේ ළමයෙක් ඉන්නවා). එතකොට බඩේ ඉන්න ළමයයි අනිත් ළමයි 6දෙනයි ළමයි 7යි. ළමයි 6ට දොඩම් ගෙඩි 6ක් දුන්නම බඩේ ඉන්න එකාටත් දොඩම් ලැබෙනවනේ. බාස්කට් එකේ දොඩම් ගෙඩියක් ඉතිරිත් වෙනවා.

    ඔය වගේ තව මොකුත් නැද්ද ඔයා ගාව. මේ පොත ඕනෙද.?
    ඉස්සර මං ගාව තිබ්බා බන් ඇස රවටන විජ්ජා කියල පොතක්. දැන් ඒවා කොහෙද දන්නෑ.:baffled:
    ------ Post added on Jan 5, 2024 at 11:59 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ඔන්න ඇවිල්ලා, ඉස්කෝලෙ යන ලමයි දෙන්නෙක් වායුගෝලය සම්බන්ද මිනුම් ගනිමින් ඉන්නවාලු.එයාලා හොයාගත්ත දත්ත වලට අනුව හුලඟ හමන්නෙ පැයට කිලෝ මීටර් 40 ක විතර වේගෙන්. ඉතින් ඔතන රේල් පාරක් තියනවා. ඔය ලමයි ඔතන ඉන්න වෙලේ ගල් අඟුරු කෝච්චියක් පොඩී ආනතියන්කින් කන්දක් නගිනවා.. හරියටම මෙන්න මේ වගේ. ,වගේ කියන්නෙ මෙහෙමමයි.

    train.jpg

    ඉතින් මේ කෝච්චිය යන්නෙ කොච්චර වේගෙන්ද. (දල වශයෙන්) ගොයාගත්තෙ රුසියන ලමා ගනිත ගැටලු පොතකින්. පලවෙනි ගැටලුව. තව ඕනෙනම් කියන්න.. දාන්නම්...ගූගල් රිවර්ස් සර්ච් කලොත් මේක එනවා.. ඉතින් එහෙම නොකර පොඩ්ඩක් කල්පනා කරන්න(y) මේක හිතාගන්න අමාරු අය ඉන්නවනම්..Thanks!
    අමු ඩුමුක නට නට ඉන්න ලංකාවේ ගොන් තරුණ රැල හොද දිශානතියකට යොමු කරන්න උත්සහ කිරීම පිනක්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Boris A Kordemsky - The Moscow puzzles

    මේවා හොයා ගන්න ලේසියි ගූගල් කලොත් ..ඒත් සමහරු අහලා නැති වෙන්න පුලුහන්. ඔන්න දොඩම් ගෙඩි 7 ක් තියනවලු බාස්කට් එකක. ලමයි 7 දෙනෙක් ඉන්නවලු. දැන් මට කියන්න කොහොමද මේ දොඩම් ගෙඩි 7 ලමයි 7 දෙනෙකුට බෙදන්නෙ. බාස්කට් එකේ හැබැ‍යි දොඩම් ගෙඩියක් ඉතුරු වෙන්නත් ඕනෙ:yes:
    ------ Post added on Jan 5, 2024 at 11:47 AM

    ළමයි හය දෙනෙක්ට දොඩම් ගෙඩිය ගානේ දීලා ඉතුරු දොඩම් ගෙඩිය බාස්කට් එකත් එක්කම 7 වෙනි ළමයට දෙනවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,904
    113
    -~උලක් උඩ-~
    ළමයි හය දෙනාගෙන් එක ළමයෙක් pregnant (බඩේ ළමයෙක් ඉන්නවා). එතකොට බඩේ ඉන්න ළමයයි අනිත් ළමයි 6දෙනයි ළමයි 7යි. ළමයි 6ට දොඩම් ගෙඩි 6ක් දුන්නම බඩේ ඉන්න එකාටත් දොඩම් ලැබෙනවනේ. බාස්කට් එකේ දොඩම් ගෙඩියක් ඉතිරිත් වෙනවා.

    ඉස්සර මං ගාව තිබ්බා බන් ඇස රවටන විජ්ජා කියල පොතක්. දැන් ඒවා කොහෙද දන්නෑ.:baffled:
    ------ Post added on Jan 5, 2024 at 11:59 AM
    :love2:
    අමු ඩුමුක නට නට ඉන්න ලංකාවේ ගොන් තරුණ රැල හොද දිශානතියකට යොමු කරන්න උත්සහ කිරීම පිනක්
    Thank you:love2:
    නැත්තම් එක ඔළුවයි ඇඟවල් දෙකක් තියෙන දෙබිඩි ළමයෙක් එතන ඇති.
    :no:
    මෙන්න මෙතනින් download කරගන්න පොත කැමති අය Link
    (y)
    ළමයි හය දෙනෙක්ට දොඩම් ගෙඩිය ගානේ දීලා ඉතුරු දොඩම් ගෙඩිය බාස්කට් එකත් එක්කම 7 වෙනි ළමයට දෙනවා.
    (y):love2:
     
    • Like
    Reactions: BadAlucard

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඔන්න ඇවිල්ලා, ඉස්කෝලෙ යන ලමයි දෙන්නෙක් වායුගෝලය සම්බන්ද මිනුම් ගනිමින් ඉන්නවාලු.එයාලා හොයාගත්ත දත්ත වලට අනුව හුලඟ හමන්නෙ පැයට කිලෝ මීටර් 40 ක විතර වේගෙන්. ඉතින් ඔතන රේල් පාරක් තියනවා. ඔය ලමයි ඔතන ඉන්න වෙලේ ගල් අඟුරු කෝච්චියක් පොඩී ආනතියන්කින් කන්දක් නගිනවා.. හරියටම මෙන්න මේ වගේ. ,වගේ කියන්නෙ මෙහෙමමයි.

    train.jpg

    ඉතින් මේ කෝච්චිය යන්නෙ කොච්චර වේගෙන්ද. (දල වශයෙන්) ගොයාගත්තෙ රුසියන ලමා ගනිත ගැටලු පොතකින්. පලවෙනි ගැටලුව. තව ඕනෙනම් කියන්න.. දාන්නම්...ගූගල් රිවර්ස් සර්ච් කලොත් මේක එනවා.. ඉතින් එහෙම නොකර පොඩ්ඩක් කල්පනා කරන්න(y) මේක හිතාගන්න අමාරු අය ඉන්නවනම්..Thanks!
    ප්‍රශ්ණ අන්ක 1 - මුන් දෙන්න ලමයි දෙන්නෙක් කියල පේන්නෙ නෑ

    2 - මෙච්චර හොද view එකක් තියාගෙන උන් දෙන්න එතන පොල් ගානවද

    උබට ශුවර්ද උන් දෙන්නා එතන මිනුම් ගත්ත විතරමයි කියල?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,621
    113
    Mother Earth
    ළමයි හය දෙනෙක්ට දොඩම් ගෙඩිය ගානේ දීලා ඉතුරු දොඩම් ගෙඩිය බාස්කට් එකත් එක්කම 7 වෙනි ළමයට දෙනවා.
    බාස්කට් එක පිටින් ගිලින්නද ? :shocked:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බාස්කට් එක පිටින් ගිලින්නද ? :shocked:

    ප්‍රශ්නයට අනුව දොඩම් ගෙඩිය ළමයට දෙන්නයි ඕනේ. දීපු දොඩම් ළමයි කනවා කියල නැහැ.. ළමයි හත් දෙනාම තමන්ට දීපු දොඩම් ගෙඩි කෑවට පස්සේ බාස්කට් එකේ දොඩම් ගෙඩියක් ඉතුරු වෙන්න ඕනේ කියල තිබුනානම් ඔය උත්තරය වැරදියි.
     
    Last edited:

    සිරා :love2: