පොඩි බබෙක්ට පාවිච්චියට මේ Tab වලින් මොකක්ද හොඳ?

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,401
    2,657
    113
    colombo
    මචංලා අපේ බබාට කාටුන් බලන්නයි dave and ava app එකෙන් උගන්නන්නයි මේ ටැබ් වලින් මොකක්ද හොඳ? පොඩි එකෙක් නිසා කෑම වතුර හලන්න පොලවේ ගහන්න අනිවා ඉඩ තියෙනවා ඒක නිසා අඩුවටම තියෙන එකක් බැලුවේ. ඔයාලගෙ බබාලට අරන් දීපු හරි recommend කරන ටැබ් එකක් කියනවද? ස්තූතියි. වයස අවුරුදු එකහමාරයි.

    Greentel A10 Tab

    A10-1.png

    Amazon Fire HD 8 Kids Edition Tablet

    Amazon-Fire-HD-8-Kids-Edition-Tablet.jpg
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,657
    113
    colombo
    awurudu 1.5 danmama owa denna epa ban. lamayata kakul kelin wenna awidinna purudu karapan. owa thiyagena adict unahama lamaya eka thena innawa. ita passe active adu wela lamaya wadena eka wenas wenawa.

    awurudu 5 wenakan owa purudu karanna epa.
    උඹ කියන එක සම්පූර්ණ ඇත්ත මචං. මේක අරන් දෙන්න හිතුව කේස් එක මේකයි. මම දවසම ගෙදර ඉන්නේ ගොඩක් වෙලාවට ඉඳල හිටල තමා ඔෆිස් එක පැත්තේ යන්නේ. බබා මගේ කම්පියුටර් එකට එනවා මචං කාටුන් බලන්න. අපි දවසකටම පැයක් විතර තමා එයාට කාටුන් බලන්න දෙන්නේ. ඔයා කියන එකත් එක්ක ආපහු හිතලා බලන්න වෙනවා තමා. ගොඩක් ස්තූතියි.

    podi lamayanta tab denna pissuda?
    ඔව් මචං ඒක වැරදි තීරණයක් වගේ.
    ------ Post added on Jun 30, 2022 at 5:16 AM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    උඹ කියන එක සම්පූර්ණ ඇත්ත මචං. මේක අරන් දෙන්න හිතුව කේස් එක මේකයි. මම දවසම ගෙදර ඉන්නේ ගොඩක් වෙලාවට ඉඳල හිටල තමා ඔෆිස් එක පැත්තේ යන්නේ. බබා මගේ කම්පියුටර් එකට එනවා මචං කාටුන් බලන්න. අපි දවසකටම පැයක් විතර තමා එයාට කාටුන් බලන්න දෙන්නේ. ඔයා කියන එකත් එක්ක ආපහු හිතලා බලන්න වෙනවා තමා. ගොඩක් ස්තූතියි.

    ඔව් මචං ඒක වැරදි තීරණයක් වගේ.
    ------ Post added on Jun 30, 2022 at 5:16 AM
    Awurudu 1 1/2 lamayek godak wela nida gannawa. eya aharala inna welawata active thiyanna, play area ekak hadala thiyanna clean ekata. ee wayasata match wena toys genalla denna, eye/hand/brain movements improve wena toys genalla denna.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උඹ කියන එක සම්පූර්ණ ඇත්ත මචං. මේක අරන් දෙන්න හිතුව කේස් එක මේකයි. මම දවසම ගෙදර ඉන්නේ ගොඩක් වෙලාවට ඉඳල හිටල තමා ඔෆිස් එක පැත්තේ යන්නේ. බබා මගේ කම්පියුටර් එකට එනවා මචං කාටුන් බලන්න. අපි දවසකටම පැයක් විතර තමා එයාට කාටුන් බලන්න දෙන්නේ. ඔයා කියන එකත් එක්ක ආපහු හිතලා බලන්න වෙනවා තමා. ගොඩක් ස්තූතියි.

    computer ekata cartoon balanna enneth ubala purudu karala thiyana nisa thamai.
    a asse podi tab ekak dunnoth lamaya full time ekata adict wenawa. adict une neththath poddak aduwoth, ehema nethnan ubala busy weddi lamaya silent karanna oka denna wenawa.

    ohoma unahama lamaya full time oka illanawa, ita passe wenne lamayage ඇස් punchi wenawa. lamayage kakul hari kelin wadena eka wenas wenawa. godak negative dewal thiyanawa.

    eka nisa uba weda karaddi room eka wahagena weda karapan. lamayata compuer eka penna on karanna epa.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මමත් කියන්නේ Tab .Phone දෙන්න එපා බං පොඩි එවුන්ට .
    උන්ගේ ළමා කාලය Tab එක ඉස්සරහ ගෙවිලා යනවා දෙක ඇස්දෙකා නම් ඉවරෙටම ඉවර වෙනවා අවූරුදු 10 වගේ වෙනකොට .
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොඩි ලමයි ගෙ ඇස් වලට හොඳ නෑ යකෝ. TV උනත් ඇත ඉඳන් බලන්න දෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Ozone4

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,390
    16,065
    113
    Colombo
    මචන් මගෙ පොඩි එකාට දෙකහා මාරයි.. ටීවි එකේ දාල දෙනවා..
    පොඩි කාලෙම ඕව හුරු කරන්න එපා..
    ඇක්ටිව් සෙල්ලම් කරන්න දෙන්න
    නැත්නම් ඇස් වල බෙල්ලෙ ප්‍රශ්න එනවා..
    එයා එක්ක කවුරු හරි සෙල්ලම් කන්න ඕනේ
    නැත්නම් මෑන්ටත් පාලුයි
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ෆ්ලැට් ස්ක්‍රීන් වලට පොඩි කාලේ හුරු උනාම ළමයට ත්‍රිමාණ දේවල් අදුරගන්න බැරිව යනවා, මගේ අයිය කෙනෙක්ගේ බබෙක්ට එහෙම උනා, පොඩි කාලේ ඉදන් ටීවී එක දාලා කවන්න පුරුදු කරලා ඇවිදින්න බැරුව ගියා, වැටෙන්න ගත්තා, ඒ පාර ළමයට බෝල අතින් ගුලි කරන්න දීලා, ත්‍රිමාන දේවල් අදුරගන්න දීලා බොහොම අමාරුවෙන් ඩොකෙක් ගොඩ දැම්මේ,

    අනික අවුරුදු 1.5 බබෙක්ට ස්ක්‍රීන් එකේ තියෙන දේවල් පෙනුනට හැමදේම මොලෙන් අදුරගන්න බැහැ, එතකොට එයාලට පෙන්නේ වේගෙන් චලනය වන රූප ටිකක් විතරයි, එතකොට දිගු කාලීනව autism වගේ එන්නත් පුළුවන්, මගේ බබාටත් අවුරුද්දට අඩුයි, ඉදල හිටලා මාත් විනාඩි පහක් වගේ බලන්න දෙනවා නලවගන්න බැරිම උනාම, එත් එයාටම කියලා ඩිවයිස් එකක් ගැන දැන්ම හිතන්න එපා,
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචංලා අපේ බබාට කාටුන් බලන්නයි dave and ava app එකෙන් උගන්නන්නයි මේ ටැබ් වලින් මොකක්ද හොඳ? පොඩි එකෙක් නිසා කෑම වතුර හලන්න පොලවේ ගහන්න අනිවා ඉඩ තියෙනවා ඒක නිසා අඩුවටම තියෙන එකක් බැලුවේ. ඔයාලගෙ බබාලට අරන් දීපු හරි recommend කරන ටැබ් එකක් කියනවද? ස්තූතියි. වයස අවුරුදු එකහමාරයි.

    Greentel A10 Tab

    A10-1.png

    Amazon Fire HD 8 Kids Edition Tablet

    Amazon-Fire-HD-8-Kids-Edition-Tablet.jpg
    පස්සෙ autism කියල නාහෙන් අඬපන් හොටු පෙර පෙර. 😛
     
    • Like
    Reactions: Any.key