පොඩි මයික්‍රොෆෝන්

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    වීඩියෝ හදන්න පාවිච්චි කරන්න, බැක්ග්‍රවුන්ඩ් එකෙන් එන සද්ද බද්ද අඩු කරලා පැහැදිලි වොයිස් එකක් ගන්න පුලුවන් ලොකු නැති ශර්ට් එකෙ ගහන් ඉන්න පුලුවන් චූටි මයික් එකක් ගන්න ඕන. ලොකු බජට් එකක් නැතුව 5000කට අඩුවෙන් ගන්න පුලුවන් ඒවා ikman එකේ fb market place eke දාලා තියෙනව දැක්කා. ඒවගෙ කොලිටිය කොහොමද බන්