පොඩි මල්

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
හුරතල් අර්ථවත් කවි පොඩ්ඩ. මං මේකට ආසයි.පොඩිඑවුන් කොහොමත් බර උස්සන්න යන්න හොඳ නැහැ:D
 

nwnbs

Member
හුරතල් අර්ථවත් කවි පොඩ්ඩ. මං මේකට ආසයි.පොඩිඑවුන් කොහොමත් බර උස්සන්න යන්න හොඳ නැහැ:D
:rofl: ස්තුතියි යාළුවේ... හුඟ දවසකින් දැක්කෙ... :D ඉතින් කොහොමද?
ඔව් ඔව්. පොඩි උන් බර උස්සන්න හොඳ නෑ තමයි...:D
ස්තුතියි අදහස් වලට... :)
 

irajrulz

Junior member
  • Feb 2, 2010
    177
    17
    18
    නියම කතාව!!!

    ----------------------------------------------------------------------------------------------------------------------------
    Best thing to healthy life is laugh. You can find lot of good quality laugh in
    http://funonemails.blogspot.com.
    It is a Sri Lankan blog and the content is selected quality jokes which will bring
    laughing tears to your eyes for sure. Have fun!
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මලක් වුනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ හලන
    එනමුදු සිප ගන්නට තහනම් ???