ගොඩක් ස්තුතියි නංගා ඔයාගෙ අදහස් වලට...ගොඩක් ලස්සනයි. ජීවිතේ කොච්චර කාලයක් ජීවත් උනත් වැඩක් නැහැ හරයක් නැත්තන්.

ගොඩක් ස්තුතියි නංගා ඔයාගෙ අදහස් වලට...ගොඩක් ලස්සනයි. ජීවිතේ කොච්චර කාලයක් ජීවත් උනත් වැඩක් නැහැ හරයක් නැත්තන්.

ස්තුතියි මිත්රයා...සරල මෙන්ම ගැඹුරු නිර්මාණ කියන්නේ මේවට තමයි.

ගොඩක් ස්තුතියි අයියෙ...podi male suwadai lassanai danuna nirmanayak...subapatum Nuwan malli!! gr8!!

අපූරු නිර්මාණයක් අයියෙ
ගොඩක් දේවල් කියවෙනවා වගේම ගොඩක් දේවල් මතක් වුණා.. දන්නවනෙ
ස්තුතියි මල්ලියො... 
මටත් ඕනා පොඩිමල්
ලස්සන සරල නිර්මාණයක්
අමුතුම තාලයක්
පොඩි මල් හිතටත් ගතටත් හොදයි...
ගොඩක් ස්තුතියි මල්ලියො ඔයාගෙ අදහස් දැක්වීමට...මේ නිර්මාණයේ පද පේලි හතරක් වුනාට ඒ තුල ගැබ්වූදේ ව්ශිෂ්ඨයි.. මා එය උපරිමයෙන් රස වින්ඳා... බලන්න,මලක් ඔව් ඒ තුල සුවඳක් තියෙනවා. අපේ ජීවිතත් ඒ වගේ සුවඳවත්ව පවත්වා ගත හැකි නම්.... ලස්සන මලක්..... අපේ ජීවිතත් ලස්සනට පිවිතුරුව අන් අයට ප්රියමනාපව තබා ගත හැකි නම්... ගෙවෙන කෙටි දිවිය,අපි හැමෝම මැරෙනවා.මලත් පරවෙලා යනවා..අපිත් දවසක මේ දිවියෙන් සමු ගන්නවා... අපේ ජීවිතෙත් මලක් වගේ.... හරිම ලස්සන නිර්මාණයක් නුවන් අයියේ...

හිතක් නිවන්න පුළුවන් උනා නම් සතුටුයි අක්කෙ...hitha niwenasulu adahasak nuwan...
lassanai

