පොඩි වැඩක් පටන් ගත්තා Making VEHICLE NUMBER PLATES ®️™️ (වාහන අංක තහඩු සෑදීම)

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    යාළුවනේ අලුත් වැඩක් පටන් ගත්තා යාළුවනේ අලුත් වැඩක් පටන් ගත්තා. පොඩි support එකක් දෙන්න...

    Making VEHICLE NUMBER PLATES ®️™️ (වාහන අංක තහඩු සෑදීම)
    order එක කරගන්න page එකට message එකක් දාන්න.
    නැත්නම් 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 - 076 6749876 අංකයට message එකක් දාන්න.➡️
    Hotline : 076 674 9876
    Chat with us on WhatsApp for any service inquiries:
    https://bit.ly/BestEYE-WhatsApp
    Email : [email protected]
    https://bit.ly/best-eye-design-FB
    370482582_763001065827932_249284783922491176_n.jpg
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    යාළුවනේ අලුත් වැඩක් පටන් ගත්තා යාළුවනේ අලුත් වැඩක් පටන් ගත්තා. පොඩි support එකක් දෙන්න...

    Making VEHICLE NUMBER PLATES ®️™️ (වාහන අංක තහඩු සෑදීම)
    order එක කරගන්න page එකට message එකක් දාන්න.
    නැත්නම් 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 - 076 6749876 අංකයට message එකක් දාන්න.➡️
    Hotline : 076 674 9876
    Chat with us on WhatsApp for any service inquiries:
    https://bit.ly/BestEYE-WhatsApp
    Email : [email protected]
    https://bit.ly/best-eye-design-FB
    370482582_763001065827932_249284783922491176_n.jpg
    DMT එකෙන් subcontract ගනින්. උන්ට number plate එකක් දෙන්න 6 months වත් යනවා.
     
    • Like
    Reactions: besteye

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,541
    25,870
    113
    you can arrest under National Security 😀

    non English no plates hadanna puluwan. oya photo eke evva behe
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,073
    3
    118,711
    113
    Gampaha
    yako mama DMT eken ne gatte. dan mehemath hadanna puluwanda ? number plate eka hadanna DMT eke rupiyal 3500k yanawa.:dull:
    ඉස්සර පුලුවන්...

    පසුකාලීනව දේශපාලන හිතවතෙක් නම්බර්ප්ලේට් අච්චු ගහන මැශිමක් ගෙන්නුව ලංකාවට,
    ඊටපස්සෙ dmt එකෙන් ගන්න එක අනිවාර්යය නීතියක් වුණා...

    දැනටත් "ශ්‍රී" අංක තියෙන වාහන එහෙම, dmt එකෙන් ගන්නෙ නෑ. ඒවට එච්චර පන්නන්නෙත් නෑ...
    අලුත් වාහනනං කොහොමත් පිට තැන් වලින් කරන්නෙ නෑනෙ...