පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

buddhika56

Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    මේකයි සිද්ධිය... අලුතෙන් සෙට් වෙච්ච යාලුවෙක් ඉන්නවා. මට තාම ඌව හරියට තේරුම් ගන්න බැහැ. ඌ මගේ ගුණ වර්ණනා කරනවා. මෝටිවේට් කරනවා. ඒත් එක්කම ඩිමෝටිවේට් වෙන කතාත් කියනවා. මගේ රෙද්දවල් හැම දෙයක්ම හොයනවා. වැඩක් කරන්න හදනකොට ඒක වලක්වන්න හදනවා සූක්ෂ්ම විදියට. කොලේ වහලා වැඩ කරනවා. පණ දෙන්න වගේ පෙන්නනවා. මූ මොකාටද එන්න හදන්නේ? මූ මාව ෆෝම් කරලා කරලා නන්නත්තාර කරන්නද හදන්නේ? ජීවන අත්දැකීම් ඇසුරෙන් කියපල්ලා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,890
    1
    51,878
    113
    ප*යාගල
    sorry.com
    ඌ මගේ ගුණ වර්ණනා කරනවා. මෝටිවේට් කරනවා. ඒත් එක්කම ඩිමෝටිවේට් වෙන කතාත් කියනවා. මගේ රෙද්දවල් හැම දෙයක්ම හොයනවා. වැඩක් කරන්න හදනකොට ඒක වලක්වන්න හදනවා සූක්ෂ්ම විදියට. කොලේ වහලා වැඩ කරනවා
    Dont trust that son of a bitch,

    මූ උබට ලොවෙත් අරිනවා. උබේ මාර්ගෙන් උබට වඩා ලොකු පොසිශන් වල ඉන්න උන්ට සෙට් වෙන්න දෙන්න එපා.ලොවෙත් උබෙ දුර්වලකම් ඔක්කොම අදුනගෙන උබට අරිනව.

    උබට එන ආදායම් , යන වියදම් කිසිම දෙයක් කියන්න එපා

    මාතර, හරි අම්පාර පැත්තෙ හරි එකෙක් ද
     
    buddhika56

    Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    Dont trust that son of a bitch,

    මූ උබට ලොවෙත් අරිනවා. උබේ මාර්ගෙන් උබට වඩා ලොකු පොසිශන් වල ඉන්න උන්ට සෙට් වෙන්න දෙන්න එපා.ලොවෙත් උබෙ දුර්වලකම් ඔක්කොම අදුනගෙන උබට අරිනව.

    උබට එන ආදායම් , යන වියදම් කිසිම දෙයක් කියන්න එපා

    මාතර, හරි අම්පාර පැත්තෙ හරි එකෙක් ද
    වත්තල බං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    පොර බෙන්තර ගගෙන් එහා එකෙක්නම් :-

    Keke Palmer Run GIF by NOPE
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මේකයි සිද්ධිය... අලුතෙන් සෙට් වෙච්ච යාලුවෙක් ඉන්නවා. මට තාම ඌව හරියට තේරුම් ගන්න බැහැ. ඌ මගේ ගුණ වර්ණනා කරනවා. මෝටිවේට් කරනවා. ඒත් එක්කම ඩිමෝටිවේට් වෙන කතාත් කියනවා. මගේ රෙද්දවල් හැම දෙයක්ම හොයනවා. වැඩක් කරන්න හදනකොට ඒක වලක්වන්න හදනවා සූක්ෂ්ම විදියට. කොලේ වහලා වැඩ කරනවා. පණ දෙන්න වගේ පෙන්නනවා. මූ මොකාටද එන්න හදන්නේ? මූ මාව ෆෝම් කරලා කරලා නන්නත්තාර කරන්නද හදන්නේ? ජීවන අත්දැකීම් ඇසුරෙන් කියපල්ලා.
    පරපෝශිතයෙක්. උඹව පාවිච්චි කරලා ඌ උඩටම යන්න පුළුවන් දුර යාවි. හැබැයි එතනින් එහා ඌ තනියම තීන්දු තීරණ ගන්න තැනකට ආවම, ඌ කොර වෙනවා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේකයි සිද්ධිය... අලුතෙන් සෙට් වෙච්ච යාලුවෙක් ඉන්නවා. මට තාම ඌව හරියට තේරුම් ගන්න බැහැ. ඌ මගේ ගුණ වර්ණනා කරනවා. මෝටිවේට් කරනවා. ඒත් එක්කම ඩිමෝටිවේට් වෙන කතාත් කියනවා. මගේ රෙද්දවල් හැම දෙයක්ම හොයනවා. වැඩක් කරන්න හදනකොට ඒක වලක්වන්න හදනවා සූක්ෂ්ම විදියට. කොලේ වහලා වැඩ කරනවා. පණ දෙන්න වගේ පෙන්නනවා. මූ මොකාටද එන්න හදන්නේ? මූ මාව ෆෝම් කරලා කරලා නන්නත්තාර කරන්නද හදන්නේ? ජීවන අත්දැකීම් ඇසුරෙන් කියපල්ලා.
    බැදලද ඉන්නෙ? නංගි කෙනෙක් ඉන්නවද? මිනිහට සල්ලි තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,468
    113
    මේකයි සිද්ධිය... අලුතෙන් සෙට් වෙච්ච යාලුවෙක් ඉන්නවා. මට තාම ඌව හරියට තේරුම් ගන්න බැහැ. ඌ මගේ ගුණ වර්ණනා කරනවා. මෝටිවේට් කරනවා. ඒත් එක්කම ඩිමෝටිවේට් වෙන කතාත් කියනවා. මගේ රෙද්දවල් හැම දෙයක්ම හොයනවා. වැඩක් කරන්න හදනකොට ඒක වලක්වන්න හදනවා සූක්ෂ්ම විදියට. කොලේ වහලා වැඩ කරනවා. පණ දෙන්න වගේ පෙන්නනවා. මූ මොකාටද එන්න හදන්නේ? මූ මාව ෆෝම් කරලා කරලා නන්නත්තාර කරන්නද හදන්නේ? ජීවන අත්දැකීම් ඇසුරෙන් කියපල්ලා.
    thoge wayasa kiyapan 20 adui nedq
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබ අදුරන කිසිම කෙනෙක්ව ඌට අදුන්වලා දෙන්න එපා. උබේ පවුලේ අයව උනත් උගෙන් ඈත් කරලා තියන්න පුළුවන් නම් හොදයි. හැමතිස්සෙම උබ ඉස්සරහට කරන්න ඉන්න දෙයට සම්පුර්ණ විරුද්ද දෙයක් ඌට කියන්න වගබලා ගනින්. උදාහරණයක් හැටියට උබ රට යන්න හිතාගෙන ඉන්නවා නම් ජිවිතේට ලංකාව දාලා යන්නේ නෑ වගේ ඌත් එක්ක කතා කරපන්. කිසිම වෙලාවක උබ වැඩකරන තැන කිසිම එකෙක්ව ඌට අඳුන්වලා දෙන්න එපා. හැබැයි ඉතිං ඔය සේරටම වැඩිය ලේසියි ටික ටික ඔහොම උන්ව හලන එක මොකද ඔහොම සැකෙන් බයෙන් යාළුවො ආශ්‍රය කරන්න බෑ එහෙම සැකෙන් ආශ්‍රය කරන උන් යාළුවො වෙන්නත් බෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මේකයි සිද්ධිය... අලුතෙන් සෙට් වෙච්ච යාලුවෙක් ඉන්නවා. මට තාම ඌව හරියට තේරුම් ගන්න බැහැ. ඌ මගේ ගුණ වර්ණනා කරනවා. මෝටිවේට් කරනවා. ඒත් එක්කම ඩිමෝටිවේට් වෙන කතාත් කියනවා. මගේ රෙද්දවල් හැම දෙයක්ම හොයනවා. වැඩක් කරන්න හදනකොට ඒක වලක්වන්න හදනවා සූක්ෂ්ම විදියට. කොලේ වහලා වැඩ කරනවා. පණ දෙන්න වගේ පෙන්නනවා. මූ මොකාටද එන්න හදන්නේ? මූ මාව ෆෝම් කරලා කරලා නන්නත්තාර කරන්නද හදන්නේ? ජීවන අත්දැකීම් ඇසුරෙන් කියපල්ලා.

    උඹව ටෝක් කරලා ගහන්න හදන්නේ

    @tupac97 ගෙන් වැඩිදුර තොරතුරු දැනගනින්