පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    කාගෙවත් ඇඟේ එල්ලෙන් නැතුව තනියම දේවල් කරගන්න අකමැති දේවල් එකවරම ප්‍රතික්ෂේප කරන්න. තමන්ගේ ස්වභාවය අන් අයට පැහැදිලිව හඳුනාගත හැකි ආකාරයට හැසිරෙන්න.
     
    nidarsha91

    Well-known member
  • උඹ මෝඩය වගේ ඉඳල බලපන්. හැබැයි ඌ කියන ඒව කරන්න එපා. ඌට උඹේ හැම ඇත්ත්තක්ම කියන්නත් එපා. කියනව වගේ පෙන්නල බලපන්. ඌරන්ගෙ මාලු කපන්න ඕන ඌරන්ගෙම පිටේ තියල ඒක පට්ටම ආතල්
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මේකයි සිද්ධිය... අලුතෙන් සෙට් වෙච්ච යාලුවෙක් ඉන්නවා. මට තාම ඌව හරියට තේරුම් ගන්න බැහැ. ඌ මගේ ගුණ වර්ණනා කරනවා. මෝටිවේට් කරනවා. ඒත් එක්කම ඩිමෝටිවේට් වෙන කතාත් කියනවා. මගේ රෙද්දවල් හැම දෙයක්ම හොයනවා. වැඩක් කරන්න හදනකොට ඒක වලක්වන්න හදනවා සූක්ෂ්ම විදියට. කොලේ වහලා වැඩ කරනවා. පණ දෙන්න වගේ පෙන්නනවා. මූ මොකාටද එන්න හදන්නේ? මූ මාව ෆෝම් කරලා කරලා නන්නත්තාර කරන්නද හදන්නේ? ජීවන අත්දැකීම් ඇසුරෙන් කියපල්ලා.
    Mata hithenne rawattala puke arinna hadanne pora umbata 🤔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    වත්තල බං

    කොහේද කින්ද මන්ද වැඩක් නෑනෙ.
    ඔය උගේ අවුලක්. 🫢

    PS : මාතර හරි දකුණෙ වෙන පැත්තක හරි නං කියපන්. එතකොට පැත්ත වැදගත්. කොළඹ නං උගේ අවුලක් හොඳේ
     
    • Like
    Reactions: patiencefox

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේකයි සිද්ධිය... අලුතෙන් සෙට් වෙච්ච යාලුවෙක් ඉන්නවා. මට තාම ඌව හරියට තේරුම් ගන්න බැහැ. ඌ මගේ ගුණ වර්ණනා කරනවා. මෝටිවේට් කරනවා. ඒත් එක්කම ඩිමෝටිවේට් වෙන කතාත් කියනවා. මගේ රෙද්දවල් හැම දෙයක්ම හොයනවා. වැඩක් කරන්න හදනකොට ඒක වලක්වන්න හදනවා සූක්ෂ්ම විදියට. කොලේ වහලා වැඩ කරනවා. පණ දෙන්න වගේ පෙන්නනවා. මූ මොකාටද එන්න හදන්නේ? මූ මාව ෆෝම් කරලා කරලා නන්නත්තාර කරන්නද හදන්නේ? ජීවන අත්දැකීම් ඇසුරෙන් කියපල්ලා.
    පන දෙන්න හදන එක ඌටම කියල තහවුරු කරගනිනං. ඊට පස්සෙ ඌටම නෝන්ඩි වෙන්න ඇරියනං ආයෙ පස්සෙන් එන්නෑ..

    ඒත් පස්සෙන් එනවනම් කනට දෙකක් ගහලා එලවපන් :lol:
     
    nidarsha91

    Well-known member
  • පන දෙන්න හදන එක ඌටම කියල තහවුරු කරගනිනං. ඊට පස්සෙ ඌටම නෝන්ඩි වෙන්න ඇරියනං ආයෙ පස්සෙන් එන්නෑ..

    ඒත් පස්සෙන් එනවනම් කනට දෙකක් ගහලා එලවපන් :lol:
    සමහර එවුන් එහෙම යන්නෙ නෑ බන්. ගහල එලවන්න ගියාම එවුන් වෙන වෙන විදියට අරින්න එනව. එතකොට ගම්පෝරියල් අපරාදෙ කාලෙ
     
    Jescy321

    Junior member
  • Dec 13, 2023
    48
    55
    18
    සාමාන්‍යයෙන් අවුරුදු 30 වගේ පැන්නම තේරෙනවා මිනිස්සු ගොඩක්ම ඉන්නේ අවශ්‍යතාවයක් හෝ වාසියක් වෙනුවෙන් විතරයි කියලා. අපි අපෙන්ම අහලා බැලුවමත් ඒක එහෙමම තමා. ඒක සමාජයේ හැටි. හේතුව මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ ඒ විදියට. මිනිස්සුත් එක්ක තරහා වෙලා වැඩකුත් නෑ. වාතයක් වගේ වීගෙන එනවා නම් තරහ නොවී ඌටත් එපා වෙන තැනට වැඩ කරන්න ඕනේ. එතකොට ඌ තේරුම්ගන්නවා මට ඕනේ දේ වෙන්නේ නෑ කියන එක. ඒ නිසාම උන් අයින්වෙලා යනවා. ඕවා ඉතින් සමාජයේ අත්දැකීම් එක්කම තමා තේරෙන්නේ. මිනිස්සු වයසට යන්න යන්න කපටි වෙන්නේ සහ ආත්මාර්ථකාමී වෙන්නේ නිසා. 90% විතර දෙනාට හරියට දෙයක් කරගන්න බෑ. යාළුවො උනත් වෙනස් වෙන්නේ ඔය සල්ලි හොයන game එකේදී. හැමෝටම එකම විදියේ capacity එකක් නෑනේ. ඉතින් ගොඩක් උන් බලන්නේ අනිත් එකා මත යැපෙන්න. ඕක තේරෙන්න ගත්තම තමා යාළුකම් උනත් අතෙ දුරකට යන්නේ.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කාගෙවත් ඇඟේ එල්ලෙන් නැතුව තනියම දේවල් කරගන්න අකමැති දේවල් එකවරම ප්‍රතික්ෂේප කරන්න. තමන්ගේ ස්වභාවය අන් අයට පැහැදිලිව හඳුනාගත හැකි ආකාරයට හැසිරෙන්න.

    mata kiyanawa kiyanne wata pitawe un,

    eya tikak eka widiyakne kiyala
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: ඔය වගේ මෝටිවේසන් අප්පොච්චිලනම් මටත් සෙට් වෙලා තියෙනව, අන්තිමට ඇරල යන්නෙ හොදම එකෙන්
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    easy come easy go. ubata eka therunaa nam danatama,.ubatama doubt ne..e kiyanne ube vibe ekata set wenne naaa....atharala dapan
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    උබත් ගාල්ලෙ නේද පොන්ස් රත්ගම කියන්නෙ මාතරටත් වඩා ජරා පැත්තක්. එහෙ ඉදන් මාතරට අරමයි මෙහෙමයි කියනකොට ම තේරෙනවා මේ කියන්නෙ උබ ගැනද දන්නෙ නෑ.
    උබලට වඩා හොදට මම දන්නව මේ පැත්තෙ උන් ගැන. මගෙ බල්ලවත් මෙහෙ පදින්චි වෙන්නෙ නැ
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Galle, Matara, hambanthota, Monaragala side ekake nam aniwa aiyin karapan shape ekee

    Mama dan Dakune unwa asraya karanne ma na, dakune kiyala danagatta gaman, shape ekee maru wenawaa

    Habaiyi unwa dakkama hina wela innawa, unwa lan karaganne nam naa 🙂
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේකයි සිද්ධිය... අලුතෙන් සෙට් වෙච්ච යාලුවෙක් ඉන්නවා. මට තාම ඌව හරියට තේරුම් ගන්න බැහැ. ඌ මගේ ගුණ වර්ණනා කරනවා. මෝටිවේට් කරනවා. ඒත් එක්කම ඩිමෝටිවේට් වෙන කතාත් කියනවා. මගේ රෙද්දවල් හැම දෙයක්ම හොයනවා. වැඩක් කරන්න හදනකොට ඒක වලක්වන්න හදනවා සූක්ෂ්ම විදියට. කොලේ වහලා වැඩ කරනවා. පණ දෙන්න වගේ පෙන්නනවා. මූ මොකාටද එන්න හදන්නේ? මූ මාව ෆෝම් කරලා කරලා නන්නත්තාර කරන්නද හදන්නේ? ජීවන අත්දැකීම් ඇසුරෙන් කියපල්ලා.
    ඌ උබව අස්‍රය කරන්නේ ඇයි. උට උබෙන් වාසියක් තියනවද?
    මේක කියවද්දිම මට ඔලුවට ආවේ මම දන්න පොරක්. ලක්ශන අනුව නම් කලින්ම මාරු වෙන එක ඇගට ගුනයි