පොඩි සූත්තරයක්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    පොඩි සූත්තරයක්

    මේක සමහර අය දන්නවත් ඇති එහෙනම් සොරි තමයි ඒ වගේම නොදන්න අයත් ඇති නිසා ඒ අයට දැනගන්නත් එක්ක තමයි මේ, මේක පොඩි ගණිත සූත්තරයක් මම දැන ගත්තෙත් පොඩි කාලෙදි මෙන්න මෙහෙමයි වැඩේ.....

    1පියවර,තමන් කැමති 0ත් 10ත් අතරේ අoකයක් හිතා ගන්න ( 0,10 අoක අදාල නැත )
    V
    V
    V
    V
    V
    V
    V
    V
    V
    V
    2 පියවර එම සිතාගත් අoකය 2න් ගුණ කරන්න
    V
    V
    V
    V
    V
    V
    V
    V
    V
    V
    3 පියවර, ඉහත ඔබ ගුණකර ලබාගත් පිලිතුරට 50ක් එකතු කරන්න
    V
    V
    V
    V
    V
    V
    V
    V
    V
    V
    4 පියවර, ඉහත පියවරෙදි ඔබ 50ක් එකතු කර ලබාගත් එකතුව 2න් බෙදන්න
    V
    V
    V
    V
    V
    V
    V
    V
    V
    V
    5 පියවර, දැන් ඔබ 2න් බෙදා ලබාගත් පිලිතුරෙන්, 1 පියවරෙදි සිතාගත් සoකයාව අඩු කරන්න ( 2න් බෙදා ලබාගත් පිලිතුර - සිතාගත් 0ත් 10ත් අතර අoකය )
    V
    V
    V
    V
    V
    V
    V
    V
    V
    V

    ඔබට ලැබුන පිලිතුර 25 නේද?

    වැඩේ හොදයි කියල හිතෙනව නම් rep1k දෙන්න හොදේ......
     
    • Like
    Reactions: smsanjaya

    juanis

    Member
    Sep 10, 2010
    26
    2
    0
    Final answer does not depend on the number you think.

    Say N = Number between 0-10

    [(2 x N)+ 50]/2 - N has the steps.

    When you expand this you get the answer as 25.

    So it does not really matter what the number you think.