පොඩි සෝලාර් පැනල් කෑල්ලක්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    5v 6W solar panel එකක් හදාගන්නෙ කොහොමද බල්බ් එකක් චාජ් කරගන්නයි ෆෝන් එක චාර්ජ් කරගන්නයි

    ඒකට ඕන කරන බඩු මොනව ද කොහොමද ඒව සෙට් කරගන්නෙ කියල තමයි දැන ගන්ඩෝන
    ------ Post added on Jun 3, 2022 at 10:21 PM
     

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    laptop ekai rauter ekai wada krwaganna kiyaka withara ekak onaweida ban?
    ube eke btry ekak nadda?
    Na van. Podi ekak genawe. Yantam phone eka nam charge wenawa.

    link eka dapanko balanna
    eka 15w nemei 10 w dan price ekat wadi wela. 😥
    ------ Post added on Jun 4, 2022 at 6:57 PM
     

    Attachments

    • Screenshot_2022-06-04-18-56-37-061_com.android.chrome.jpg
      Screenshot_2022-06-04-18-56-37-061_com.android.chrome.jpg
      355.9 KB · Views: 32

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය පොඩි පැනල් එක නම් සත 5ක වැඩක් නෑ ඕන බඩු ටික දාන්න නම් පිටකොටුවෙන් ගන්න පුලුවන් ගාන එච්චර සැර නෑ

    50W සොලා පැනල් එකක් මොනෝ හරි පොලි හරි හැබයි නුවර එලියේ ඉන්නව නම් මොනෝ ගන්න 10-15 වගේ 9ටත් තිබ්බ

    30ඒ චාර්ජින් කන්ට්‍රෝලර් එකක් 3500 ඉදන් තියනවා

    වොට්12 ඇම්ප් 12 යූ පී එස් බැටරි 2ක් ඇති 7500ක් වෙනවා එකක් කොටුවේ තව අඩුයි මෙහේ වැඩි ඔව

    පරන යූ පී එස් එකක් 3000ක් වගේ වෙනවා

    යූ පී එස් එක ඉන්වර්ටර් එකක් විදියට පාවිච්චි කරන එක ගැන යූටියුබ් එකේ ඕන තරම් වීඩියෝ පරිස්සමින් වැඩේ කරගන්න
     
    Last edited:
    • Love
    Reactions: rckdck