පොඩි හාමුදුරුවරුන්ට කුරාන
පිරිවෙනේ පොඩි හාමුදුරුවරුන්ට මද්රසා පාසලෙන් කුරාන පිරිනමන අයුරු
දිනය 2014.09.10 වන දිනය.
හොරොව්පොතාන ශ්‍රී සිද්ධාර්තෝදය පිරිවෙණේ ඉගෙන ගන්නා පොඩි හාමුදුරුවරුන්ව සේරුවාවිලට අධ්‍යාපන චාරිකාවකට ගෙන යන්නට සූදානම්ව තිබිණ.
මෙම අධ්‍යාපන චාරිකාව සංවිධානය කරන ලද්දේ පරිවේණාධිපති අලුවිහාරේ විමලරතන හිමියන් සහ Neiper සංවිධානයේ ජාතික සංවිධායක බැලුම්පොතානේ පියරතන හිමියන් විසිනි. (Neiper සංවිධානය යනු සර්වාගමික සහජීවනය ගැන කියමින් මුස්ලිම් කරණයට කඩේ යන රාජ්‍ය නොවන සංවිධානයකි)