පොඩි හෙළයොන්ගෙ වැඩ වයස, 10-11 සිසුදරුවන් 3 ක් අත්අඩංගුවට

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    පාවාදීමේ පලියක් ගැනීමේ අරමුණින් පාසල් පන්ති කාමරය තුළදී තිනර් වලට ගිනි තබා සිසුවකුට ගිනි තැබූ පහ වසර සිසුන් තිදෙනෙකු ගම්පොළ කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.

    ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් කුරුඳුවත්ත යටපාන ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක සිදුවූ මෙම සිද්ධියට සම්බන්ධ වූයේ වයස අවුරුදු දහය හා එකොළහ වයස්වල සිසුන් තිදෙනෙකි. පන්ති කාමරයේ තිබූ තිනර් බෝතලයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට පැවසීම "පාවාදීමක්" ලෙස සලකා, කෝපයට පත් මෙම සිසුන් තිදෙනා තීන්ත භාජනයකට තිනර් දමා එයට ගිනි තබා සිසුවෙකුගේ ශරීරය දෙසට විසි කර ඇත. ඒ හේතුවෙන් එම සිසුවාගේ දෙපා ගිනිගෙන තුවාල සිදුවී ඇති අතර, සිද්ධිය වූ පෙබරවාරි 13 වැනිදා සිට සතියකට පසු, එනම් මාර්තු 15 වැනිදා වරදකරුවන් තිදෙනා පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

    Full : https://www.gossiplankanews.com/2025/03/blog-post_631.html?m=1
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    බොසාට වැරදිල ඔය ටැමිල් සෙට් එකක්.

    කොහොම උනත් පොඩි උන් දැන් හෙන ඇග්‍රසිව්.
    https://www.netflix.com/lk/title/81756069

    මේක බලපන්කො. සාපේක්ෂව අපේ රටේ මේ වගේ වෙන්න තියෙන චාන්ස් අඩුයි. මේ කතාවෙ නන් ඔය පොඩි එකා රෑ 12ට, 1ට ගෙදර ආවත් ගෙවල් වල උන් බලන්නෙ නෑ. ඒ උනාට මේ වගේ හැසිරෙන්න ලොකු ඉඩක් තියෙනව දැන් ඉන්න පොඩි උන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    1983 Demallu Ginithibbaa.. yaapanaya pusthakale ginithibba...
    2021 muslim Wiyaapaara GiniThibba
    2022 Muslim Aya atha daruwo pana pitin poranuwe daala ginithiyala maruwaa...
    2025 Dan A ka podi Sakkili Paahara wal balloth Unge loku paahara ballo karapu deyma karanawaa..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    1983 Demallu Ginithibbaa.. yaapanaya pusthakale ginithibba...
    2021 muslim Wiyaapaara GiniThibba
    2022 Muslim Aya atha daruwo pana pitin poranuwe daala ginithiyala maruwaa...
    2025 Dan A ka podi Sakkili Paahara wal balloth Unge loku paahara ballo karapu deyma karanawaa..

    Israel Netanyahu GIF
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    පාවාදීමේ පලියක් ගැනීමේ අරමුණින් පාසල් පන්ති කාමරය තුළදී තිනර් වලට ගිනි තබා සිසුවකුට ගිනි තැබූ පහ වසර සිසුන් තිදෙනෙකු ගම්පොළ කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.

    ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් කුරුඳුවත්ත යටපාන ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක සිදුවූ මෙම සිද්ධියට සම්බන්ධ වූයේ වයස අවුරුදු දහය හා එකොළහ වයස්වල සිසුන් තිදෙනෙකි. පන්ති කාමරයේ තිබූ තිනර් බෝතලයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට පැවසීම "පාවාදීමක්" ලෙස සලකා, කෝපයට පත් මෙම සිසුන් තිදෙනා තීන්ත භාජනයකට තිනර් දමා එයට ගිනි තබා සිසුවෙකුගේ ශරීරය දෙසට විසි කර ඇත. ඒ හේතුවෙන් එම සිසුවාගේ දෙපා ගිනිගෙන තුවාල සිදුවී ඇති අතර, සිද්ධිය වූ පෙබරවාරි 13 වැනිදා සිට සතියකට පසු, එනම් මාර්තු 15 වැනිදා වරදකරුවන් තිදෙනා පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

    Full : https://www.gossiplankanews.com/2025/03/blog-post_631.html?m=1
    Mun demalu ban
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    හරි හමං වැඩිහිටියෙක් ගෙදර නැති එකේ අඩුව තමයි ඔය වගේ හුඟක් සිදුවීම් වලට හේතුව...
    කෝටුව අතට ගන්ඩ ඕනෙ තැන කෝටුව අතට ගන්ඩ ඕනෙ... බබා හුකුං කරල හරියන්නෙ නෑ...
    එක්කො ළමයි මොකද කරන්නෙ කියල හොයල බලන්න වෙලාවක් නෑ
     
    • Like
    Reactions: CohenLenstra

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    හරි හමං වැඩිහිටියෙක් ගෙදර නැති එකේ අඩුව තමයි ඔය වගේ හුඟක් සිදුවීම් වලට හේතුව...
    කෝටුව අතට ගන්ඩ ඕනෙ තැන කෝටුව අතට ගන්ඩ ඕනෙ... බබා හුකුං කරල හරියන්නෙ නෑ...
    එක්කො ළමයි මොකද කරන්නෙ කියල හොයල බලන්න වෙලාවක් නෑ
    උම්බල දැකලා තියෙනවාද ඔය වියලි කාලාපෙ පොඩි ලමයින්ගෙ විඩියොස් වගයක් උ කුනු හරුප කියාගෙන එනවා විඩියො කරන එක උව අවුස්ස අවුස්ස හිනා වෙවි විඩියො කරනවා, ඔවා හෙන නොර්මල් ලන්කාවෙ මැද.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    1983 Demallu Ginithibbaa.. yaapanaya pusthakale ginithibba...
    2021 muslim Wiyaapaara GiniThibba
    2022 Muslim Aya atha daruwo pana pitin poranuwe daala ginithiyala maruwaa...
    2025 Dan A ka podi Sakkili Paahara wal balloth Unge loku paahara ballo karapu deyma karanawaa..
    පාස්කු සමරපු සහරාන් අමතක උනාද බං?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    eka dammath 4:1 anupaathe.
    අනුපාතෙනං හදන්න පුලුවන් තව විස්තර හෙව්වොත්... එතකං එල්.ටී.ටී.ඊ එකේ වැඩ කිඩ සෙට් එක ඔය ලිස්ට් එකට දාගෙන අනුපාතෙ හදාගනින්කො

    උම්බල දැකලා තියෙනවාද ඔය වියලි කාලාපෙ පොඩි ලමයින්ගෙ විඩියොස් වගයක් උ කුනු හරුප කියාගෙන එනවා විඩියො කරන එක උව අවුස්ස අවුස්ස හිනා වෙවි විඩියො කරනවා, ඔවා හෙන නොර්මල් ලන්කාවෙ මැද.
    ඔව්, කොයි රටෙත් ඔය වගේ මෝඩ වැඩිහිටියො ඉන්නව
    ------ Post added on Mar 17, 2025 at 8:08 AM