SINHALA BAVUDDA daගොඩක් දක්ෂ 10 වසරේ ඉන්න පොඩි එක්කෙනෙක් ඉන්නවා.
මිනිහා හරි ආසයි ප්‍රෝග්‍රමින් ඉගෙන ගන්න. දැනට ප්‍රෝග්‍රමින් ගැන කිසි දෙයක් දන්නෙ නෑ.
මුල ඉඳලා සරලව ඉගෙනගන්න ටියුටෝරියල් හරි, වෙබ් සයිට් එකක් හරි, youtube චැනල් එකක් හරි කියන්න පුලුවන්නම් ලොකු උදවුවක්.
විනෝදෙන් ඉගෙනගන්න පුළුවන් එකක්නම් තමයි හොඳ. එහෙම නැති උනත් කමක් නෑ (ඔප්ෂන් එකක් නැත්නම්).
උදවු කරන හැමෝටම රෙප් දෙනවා![]()
