මචන්නලා උබලට මෙහෙම එකක් මතකද?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කවුරු හරි කඩ්ඩ හදාගන්නේ කොහොමද කියල නූලක් දාල තිබ්බා....
(මට හරියටම මතක නෑ නූල දාල තිබ්බ විදිය නැත්නම් සර්ච් කරලා බලන්න තිබ්බා)
ඒකට කවුරු හරි පිංවතෙක් දාල තිබ්බ English ඉගෙනගන්න ඕනෙ නම්,
පොඩි බඩුවක් දෙන්නම් මෙන්න මේ YouTube චැනල් එක මුල ඉදලා බලන්න කඩ්ඩ ගොඩ දගන්න පුලුවන් කියලා...
English වලින්ම කරන චැනල් එකක් ලංකාවේ එකක් නෙමෙයි..
පුලුවන් නම් මට අන්න ඒ නූල හරි ඒ චැනල් එක හරි මට හොයලා දෙන්න කවුරු හරි...
ලොකු පිනක්....