Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
49 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~~ පොඩි FaceBook ගෑජට් එකක් ~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~ පොඩි FaceBook ගෑජට් එකක් ~~

කට්ටියට වටිනව කියල හිතුන නිසයි ඔන්න දාන්නෙ. දැනටමත් මේකෙන් වැඩ ගන්න අයත් ඇති. ඒ අය නොදැක්ක අයට බලාගන්න සප් එකක් දෙන්න.

ගැජට් එකක් කිව්වට මොකද්ද කිව්වෙ නෑනෙ. මේකෙ නම තමයි photo album download.   FB app එකක්. මේකත් Facepad / fluschipranie , add-on s වගේ තමයි..  ඒත් දන්නෙ නැද්ද?  හරි මේකෙන් කෙරෙන්නෙ FB එකේ අපිට ඕන Albums පිටින්ම එක පාර Download කරන එකයි. කලින් තිබුන Facepad add-on එක දැන් FB එකෙන් අයින් කරල. fluschipranie add-on එක අලුත් album style එකත් එක්ක වැඩ නෑ. මේකත් ටික කාලෙකින් සමහර විට අයින් කරයි. ඒක නිසා තියන කාලෙ බගන්ඩෝ..

දැන් trip එකක් හෝ party එක්කට ගියාම එක එක යාලුවො Photos ගන්නවනෙ. පස්සෙ ඒ ඔක්කොම FB එකට Upload කරනව. එතකොට මේ ඔක්කොම Photos ඔයාලට Download කරගන්න ඕන උනොත් එකින් එක තමා Download කරගන්න වෙන්නෙ. ඔන්න ඒ කරදරේ මග අරින්න තමා මේ App එක ඕන වෙන්නෙ. කරන්න තියෙන්නෙ මෙහෙමයි.

1. මුලින්ම FB එක හරහා මේ App එක ඔයාලගෙ FB account එකට දාගන්න. මතක ඇතුව "Who can see posts this app makes for you on your Facebook timeline" කියන option එක "Only me" කියල දාන්න.

2. ඊට පස්සෙ App එකට යන්න.

3. Download කරන්න ඕන Album එක තියන Friend Select කරන්න. Friend කෙනෙක් නෙමේ නම් Album ලින්කුව අදාල ස්තානයට දෙන්න.

4. Download කරගන්න ඕන Album එක Select කරන්න.

5. Download කරගන්න.

Zip File එකක් විදියට තමා ඔක්කොම Photos ටික Download වෙන්නෙ.

මේ විදියට ඕන Album එකක් Download කරගන්න පුලුවන්.

වැදගත් උනා නම අනිත් අයට බලන්නත් එක්ක පුලුවන් නම් කමෙන්ටුවක් දාල යන්න

5+ දෙනවා

[QUOTE="MihiCherub, post: 13556875, member: 238676"] [b]~~ පොඩි FaceBook ගෑජට් එකක් ~~[/b] [CENTER][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/facebook_logo.jpg[/IMG] [/CENTER] [SIZE=4] කට්ටියට වටිනව කියල හිතුන නිසයි ඔන්න දාන්නෙ. දැනටමත් මේකෙන් වැඩ ගන්න අයත් ඇති. ඒ අය නොදැක්ක අයට බලාගන්න සප් එකක් දෙන්න. [/SIZE][CENTER][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/App2.png[/IMG] [/CENTER] [SIZE=4] ගැජට් එකක් කිව්වට මොකද්ද කිව්වෙ නෑනෙ. මේකෙ නම තමයි photo album download. [/SIZE] [SIZE=4]:baffled: FB app එකක්. මේකත් Facepad / fluschipranie , add-on s වගේ තමයි.. :oo: ඒත් දන්නෙ නැද්ද? :frown: හරි මේකෙන් කෙරෙන්නෙ FB එකේ අපිට ඕන Albums පිටින්ම එක පාර Download කරන එකයි. කලින් තිබුන Facepad add-on එක දැන් FB එකෙන් අයින් කරල. fluschipranie add-on එක අලුත් album style එකත් එක්ක වැඩ නෑ. මේකත් ටික කාලෙකින් සමහර විට අයින් කරයි. ඒක නිසා තියන කාලෙ බගන්ඩෝ.. දැන් trip එකක් හෝ party එක්කට ගියාම එක එක යාලුවො Photos ගන්නවනෙ. පස්සෙ ඒ ඔක්කොම FB එකට Upload කරනව. එතකොට මේ ඔක්කොම Photos ඔයාලට Download කරගන්න ඕන උනොත් එකින් එක තමා Download කරගන්න වෙන්නෙ. ඔන්න ඒ කරදරේ මග අරින්න තමා මේ App එක ඕන වෙන්නෙ. කරන්න තියෙන්නෙ මෙහෙමයි. [/SIZE] [SIZE=4] [/SIZE] [LEFT][SIZE=4]1. මුලින්ම FB එක හරහා මේ App එක ඔයාලගෙ FB account එකට දාගන්න.[/SIZE] [SIZE=4][COLOR=Red]මතක ඇතුව "Who can see posts this app makes for you on your Facebook timeline" කියන option එක "Only me" කියල දාන්න. [/COLOR] 2. ඊට පස්සෙ App එකට යන්න.[/SIZE] [SIZE=4] [/SIZE][CENTER][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/App1.png[/IMG] [/CENTER] [SIZE=4] 3. Download කරන්න ඕන Album එක තියන Friend Select කරන්න. Friend කෙනෙක් නෙමේ නම් Album ලින්කුව අදාල ස්තානයට දෙන්න.[/SIZE] [SIZE=4] 4. Download කරගන්න ඕන Album එක Select කරන්න.[/SIZE] [SIZE=4] 5. Download කරගන්න.[/SIZE] [SIZE=4] Zip File එකක් විදියට තමා ඔක්කොම Photos ටික Download වෙන්නෙ. [/SIZE] [SIZE=4] [/SIZE][LEFT][SIZE=4] මේ විදියට ඕන Album එකක් Download කරගන්න පුලුවන්. [/SIZE][/LEFT] [CENTER][SIZE=4]වැදගත් උනා නම අනිත් අයට බලන්නත් එක්ක පුලුවන් නම් කමෙන්ටුවක් දාල යන්න[/SIZE] :(:( 5+ දෙනවා [CENTER] [CENTER][IMG]http://i1151.photobucket.com/albums/o624/mihicherub2/barc8.gif[/IMG][/CENTER] [/CENTER] [/CENTER] [/LEFT] [CENTER][URL="http://info.flagcounter.com/JCj"][IMG]http://s11.flagcounter.com/count/JCj/bg_FFFFFF/txt_000000/border_CCCCCC/columns_8/maxflags_14/viewers_0/labels_1/pageviews_1/flags_1/[/IMG][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom