පොඩි import business එකක් පටන්ගත්තා සහෝ.

RaawaNa

Active member
  • Jun 8, 2015
    223
    37
    28
    China walin cosmetics ගෙන්න තමයි idea eka,usd 100 අඩුවෙන් ත්මයි china orders දාන්නෙ එ ගනන් වල product import කරද්දි badu clear කරගන්න shiping agent කෙනෙක් ඉන්න්වද support එකක් ගන්න?වෙන මොනවද methods imports clear kraganna,
    Ps-first time thmai china idla badu import krnne
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කියුටස් ලිප්ස්ටික් ඇරුනම දැන් වෙන චීන අයිටම් කෙල්ලො පාවිච්චි කරන්නෙ නෑනෙ බන්
    ඔය උන්ගෙ අනිත් තොරොම්බල් ගෙන්නලා කඩයක් දාපන්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    cosmetics nam health case thiynwa hoyala balana ,approvel gana wei boho durata
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Korean cosmetics විකුනපන්.
    බඩු හොඳ එහේ තමා.
    යක්ක නංගිලා glass skin පෙන්න පෙන්න ig story දානකොට 😚 අයියාගේ බඩු තමා හොද......ම 🤗