පොඩි java help එකක් ඕන!

Dec 4, 2011
148
9
0
කුඹුරේ
පොඩි_java_help_එකක්_ඕන!

මට මේ command 2කේ තේරුම කියලා දෙන්නවද???:eek:

int x= 3 & 5;
int y= 3 | 5;

and එකයි, or එකයි මෙහෙම දැම්මම x ටයි y ටයි assign වෙන්නේ මොනවද, ඒ කොහොමද???????:shocked::shocked:
 
Last edited: