Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි network help එකක් ඕන මචන්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි network help එකක් ඕන මචන්ල

මෙකයි scene එක, පොඩි Network අවුලක් තියෙන්නෙ.

අපේ office එකේ router 2ක් තියෙනව. එකක් modem+router එකක්, ඒක තමයි අපි gateway එක විදියට use කරන්නෙ, අනෙක wifi router එක, මේ දෙක directly connect වෙලා නැහැ GW router එක switch එහෙකට connect කරල ඒක patch panel එහෙකට connect කරල තියෙන්නෙ, patch panel එක හරහ අපේ අනිත් desktop machine වලට connection එක දීල තියෙන්නෙ. patch panel එක හරහ wifi router එකේ lan port එහෙකට connection එක දීල තියෙන්නෙ, ප්රශ්නෙ තියෙන්නෙ wifi user ලට විතරක් internet access එන්නෑ (intranet වැඩ කරනව, network printing වැඩ), wifi router එකේ WAN side එක bridge mode දාල තියෙන්නෙ (GW Router එකේ WAN side එක PPOE හරියට දාල තියෙනව) මොකද ඒකට PPOE දාන්න බැහැනෙ, අනික LAN Port එහෙකටනෙ connect කරල තියෙන්නෙ. පහල තියෙන image එකේ patch panel එක ඇරුනහම අපේ network එකේ සරල පැතිකඩක් තියෙනව, wifi router එකේ DHCP off කරල තියෙන්නෙ, හැම computer එකක්ම static ip use කරන්නෙ. wifi user ලගෙ machine වල default gateway එක විදියට 192.168.1.200 දීල තියෙන්නෙ, මේක තියෙන අවුල මොකද්ද

[QUOTE="chootyputha1, post: 20714846, member: 491299"] [b]පොඩි network help එකක් ඕන මචන්ල[/b] [SIZE=3]මෙකයි scene එක, පොඩි Network අවුලක් තියෙන්නෙ. අපේ office එකේ router 2ක් තියෙනව. එකක් modem+router එකක්, ඒක තමයි අපි gateway එක විදියට use කරන්නෙ, අනෙක wifi router එක, මේ දෙක directly connect වෙලා නැහැ GW router එක switch එහෙකට connect කරල ඒක patch panel එහෙකට connect කරල තියෙන්නෙ, patch panel එක හරහ අපේ අනිත් desktop machine වලට connection එක දීල තියෙන්නෙ. patch panel එක හරහ wifi router එකේ lan port එහෙකට connection එක දීල තියෙන්නෙ, ප්රශ්නෙ තියෙන්නෙ wifi user ලට විතරක් internet access එන්නෑ (intranet වැඩ කරනව, network printing වැඩ), wifi router එකේ WAN side එක bridge mode දාල තියෙන්නෙ (GW Router එකේ WAN side එක PPOE හරියට දාල තියෙනව) මොකද ඒකට PPOE දාන්න බැහැනෙ, අනික LAN Port එහෙකටනෙ connect කරල තියෙන්නෙ. පහල තියෙන image එකේ patch panel එක ඇරුනහම අපේ network එකේ සරල පැතිකඩක් තියෙනව, wifi router එකේ DHCP off කරල තියෙන්නෙ, හැම computer එකක්ම static ip use කරන්නෙ. wifi user ලගෙ machine වල default gateway එක විදියට 192.168.1.200 දීල තියෙන්නෙ, මේක තියෙන අවුල මොකද්ද :confused:[/SIZE] [IMG]http://i64.tinypic.com/1fzt6v.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom