Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි PHP Problem එකක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියේ PHP වැඩ්ඩොන්ගෙන් ලොකු උදව්වක් ඕන මචන්ලා. මම දන්නව උබලටනම් මේක හෙන සිම්පල් එකක් වෙන්ට ඇති. ඒත් අපි වගේ STATIC WEB DESIGN වල ඉඳල DYNAMIC DESIGN වලට අලුතෙන් එන කොල්ලන්ට මේකත් මහ මෙරක් වගේ. මේකට උත්තරයක් නෙට් එකේ පීර පීර බැලුව පැයක්විතර ඒ හැම සුද්දම කියල තියෙන්නේ කලුව මාරපන් යනව වගේ උත්තර.

මම එළකියෙ දැක තියෙනව හෙන කේස් වලට උත්තර දෙන වැඩ්ඩො. එහෙනම් මචන් මගේ එකටත් උත්තරයක් දීපල්ල මචන් ලා.

මේකයි කේස් එක. මම PHP වලින් පොඩි වෙබ් සයිට් එකක් හැදුවා ඒකේ MENU එකේ MENU ITEM එකක් CLICK කරාම OPEN වෙන PAGE එකට අදාල අදාල MENU ITEM එක HIGHLIGHT වෙලා පේන්න ඕන. සරලවම කියනව නම් CURRUNT PAGE ITEM එක HIGHLIGHT කරගන්න ඕන.

මේ තියෙන්නේ මගේ මෙනු එකට අදාල කෝඩ් එක.

[CODE]

Home

Contact

About

Gallery

Feedbacks

[/CODE]

මචන් ලා මට ඕනේ.. අපි හිතමු මේකෙ contact menu item එක click කරල contact page එකට ගියා කියල. එතකොට contact menu item එක වෙන පාටකින් highlight කරගන්න ඕන.

ඒකට ඉතින් Unique class එකක් ඇඩ් කරන්න ඕනනේ මේක මට මැනුවල් කරන්න බෑ. මට ඖන dynamic විදියට මේක කරන්න. කොහොමද මචන්ලා. මේක කරන්නේ? Php වලින්.

දැනට ඉන්න menu item එකේ  ටැග් එක ඇතුලට ඔටෝ class එකක් ලියවෙන්නයි ඕන.. ලොකු උදව්වක් මචන්. ප්ලීස්.

[QUOTE="Beware, post: 14200929, member: 454321"] [COLOR="Red"][I][SIZE="4"][B]එළකිරියේ PHP වැඩ්ඩොන්ගෙන් ලොකු උදව්වක් ඕන මචන්ලා. මම දන්නව උබලටනම් මේක හෙන සිම්පල් එකක් වෙන්ට ඇති. ඒත් අපි වගේ STATIC WEB DESIGN වල ඉඳල DYNAMIC DESIGN වලට අලුතෙන් එන කොල්ලන්ට මේකත් මහ මෙරක් වගේ. මේකට උත්තරයක් නෙට් එකේ පීර පීර බැලුව පැයක්විතර ඒ හැම සුද්දම කියල තියෙන්නේ කලුව මාරපන් යනව වගේ උත්තර. :lol::lol::lol: මම එළකියෙ දැක තියෙනව හෙන කේස් වලට උත්තර දෙන වැඩ්ඩො. එහෙනම් මචන් මගේ එකටත් උත්තරයක් දීපල්ල මචන් ලා. :yes::yes: මේකයි කේස් එක. මම PHP වලින් පොඩි වෙබ් සයිට් එකක් හැදුවා ඒකේ MENU එකේ MENU ITEM එකක් CLICK කරාම OPEN වෙන PAGE එකට අදාල අදාල MENU ITEM එක HIGHLIGHT වෙලා පේන්න ඕන. සරලවම කියනව නම් CURRUNT PAGE ITEM එක HIGHLIGHT කරගන්න ඕන. මේ තියෙන්නේ මගේ මෙනු එකට අදාල කෝඩ් එක. :eek::eek::eek: [CODE]

Home

Contact

About

Gallery

Feedbacks

[/CODE] මචන් ලා මට ඕනේ.. අපි හිතමු මේකෙ contact menu item එක click කරල contact page එකට ගියා කියල. එතකොට contact menu item එක වෙන පාටකින් highlight කරගන්න ඕන. ඒකට ඉතින් Unique class එකක් ඇඩ් කරන්න ඕනනේ මේක මට මැනුවල් කරන්න බෑ. මට ඖන dynamic විදියට මේක කරන්න. කොහොමද මචන්ලා. මේක කරන්නේ? Php වලින්. දැනට ඉන්න menu item එකේ  ටැග් එක ඇතුලට ඔටෝ class එකක් ලියවෙන්නයි ඕන.. ලොකු උදව්වක් මචන්. ප්ලීස්. [/B][/SIZE][/I][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom