එළකිරියේ PHP වැඩ්ඩොන්ගෙන් ලොකු උදව්වක් ඕන මචන්ලා. මම දන්නව උබලටනම් මේක හෙන සිම්පල් එකක් වෙන්ට ඇති. ඒත් අපි වගේ STATIC WEB DESIGN වල ඉඳල DYNAMIC DESIGN වලට අලුතෙන් එන කොල්ලන්ට මේකත් මහ මෙරක් වගේ. මේකට උත්තරයක් නෙට් එකේ පීර පීර බැලුව පැයක්විතර ඒ හැම සුද්දම කියල තියෙන්නේ කලුව මාරපන් යනව වගේ උත්තර.

මම එළකියෙ දැක තියෙනව හෙන කේස් වලට උත්තර දෙන වැඩ්‍ඩො. එහෙනම් මචන් මගේ එකටත් උත්තරයක් දීපල්ල මචන් ලා.

මේකයි කේස් එක. මම PHP වලින් පොඩි වෙබ් සයිට් එකක් හැදුවා ඒකේ MENU එකේ MENU ITEM එකක් CLICK කරාම OPEN වෙන PAGE එකට අදාල අදාල MENU ITEM එක HIGHLIGHT වෙලා පේන්න ඕන. සරලවම කියනව නම් CURRUNT PAGE ITEM එක HIGHLIGHT කරගන්න ඕන.
මේ තියෙන්නේ මගේ මෙනු එකට අදාල කෝඩ් එක.

මචන් ලා මට ඕනේ.. අපි හිතමු මේකෙ contact menu item එක click කරල contact page එකට ගියා කියල. එතකොට contact menu item එක වෙන පාටකින් highlight කරගන්න ඕන.
ඒකට ඉතින් Unique class එකක් ඇඩ් කරන්න ඕනනේ මේක මට මැනුවල් කරන්න බෑ. මට ඖන dynamic විදියට මේක කරන්න. කොහොමද මචන්ලා. මේක කරන්නේ? Php වලින්.
දැනට ඉන්න menu item එකේ  ටැග් එක ඇතුලට ඔටෝ class එකක් ලියවෙන්නයි ඕන.. ලොකු උදව්වක් මචන්. ප්ලීස්.

Code:

Home

Contact

About

Gallery

Feedbacks