පොඩි project එකක් (නිර්මාණශීලී නංගිල අක්කලට)

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    පොඩි project එකක් (නිර්මාණශීලී නංගිල අක්කලට)

    මේකයි, මං පොඩි ළමයින්ට learning app එකක් හඳනවා. :cool:
    එකේ voice recording ටිකක් තියෙනව කර ගන්න.
    මාතෘකා 192ක් English වලින් තියෙනවා(short paragraphs).
    ඒවා සිංහලෙන් පොඩි ළමයින්ට ආස හිතෙන විදිහට කියල record කරන්න තමයි තියෙන්නෙ. :yes:

    ඔයාලගෙ මහන්සියට රු 5000ක ගෙවීමක් කරන්න පුලුවන්. :)
    ආසාවෙන් වැඩේ කරන්න කැමති නම් මට PM කරන්න.

    මීට shut_down


    :):):)
     
    Last edited:

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    Up bro☺



    ela
    11.gif

    +++
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gdluck mach:D:yes: . innovative and strategic thinking great to see:) almighty allah will bless you:D
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඔබේ නිර්මාණ කාර්‍යය සාර්ථක වේවායි පතමි :)
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..



    gdluck mach:D:yes: . innovative and strategic thinking great to see:) almighty allah will bless you:D




    bump machan

    Good job bro..

    ඔබේ නිර්මාණ කාර්‍යය සාර්ථක වේවායි පතමි :)


    ela
    11.gif

    +++