පොතක් මුද්‍රණය කිරීම සදහා කළ යුතු දේවල්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ආන්ඩුවේ ඔෆිස් වල වැඩ කරන උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ බං. වැඩේ පටන්ගන්න පොත අරං ගිහින් වැඩිය උන්ව කෙයා කරන්නේ නැතුව කතා කරාම තමයි ඕකුංගෙන් වැඩ කර ගන්න ලේසි. පළපුරුදු එකෙක් වගේ යන්න ඕනේ. උන්ගෙන් විස්තර අහන්නේ නැතුව අපි විස්තර දැනගන ගියාම හරි. ප්‍රකාෂන ආයතනයක් විදිහට පොත ප්‍රින්ට් කරන්න පුලුවන්. isbn එක ගනිද්දි විතරක් උඹේ නම දුන්නම ඇති.

    ethakota bn hama pothakatama wena wenama isbn ganna oneda
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    mage wife danata pothak liyagena yanawa... one nam wade karamu

    මම ප්‍රින්ටර් එකකුයි ප්‍රකාශන ආයතයකුයි දෙකක්ම රේගිස්ට්ර් කරනවා . ලබන මාසේ , මම බැලුවේ පොත් කිහිපයක් ලියල ප්‍රින්ට් කරන්න ඒත් මගේ නමින් නෙමෙයි ප්‍රකාශන ආයතනයේ නමින් මම හරියට මේ ගැන විස්තරයක් දන්නේ නෑ එකයි මේ හොයලා බලන්නේ
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    i have a friend of mine who has this absolutely crazy yet a brilliant idea for a book... actually he already has the book....(types, designed and ready) .but he's afraid to approach major printers/publishers with his book scared that they would steal his idea (it actually happens)

    if you get this up and going... drop me a PM and I will get my friend to contact you.. He too has been looking for a new publisher who won't screw him off.

    Trust me bro... if you really pick on that idea and the work with this guy.. this could be a million bux franchise. His book (not a novel...but a certain type of a book that's has massive potential to sell and no one has done it yet)

    also.. this friend of mine is not a pushover. this guy has is highly intelligent and remarkably smart regardless of his appearance of a gentle easy going dude....so deal with him due respect.

    let me know...