කට්ටිය,
මම පොතක් හොයනවා.
The Forest Monks of Sri Lanka: An Anthropological and Historical Study
මේක 1983 වසරෙ Oxford University press එක මගින් පල කරපු පොතක්. ලියල තියෙන්නෙ Michael Carrithers කියල කෙනෙක්. මචන් පොත Amazon එකේ ගන්න තියෙනව. ඒත් ගාන රුපියල් 27500/= ක් විතර වෙනව.
ලංකාවෙ වනගත ආරණ්‍යවාසී භික්ෂූන් ගැන තමයි ලියල තියෙන්නෙ. මානව විද්‍යාත්මක පොතක්.
මේ පොත ebook එකක් හරි torrent විදියකින් ගන්න පුළුවන් නම් කියන්නකෝ. මම හෙව්ව, හෙව්ව හොයාගන්න ලැබුනෙ නෑ නෙ
ලොකූ උදව්වක් මචන් ලා.