පොත්ත සුදට පොෂ් ලුක් එකට හිටියට මුන්ගේ ගොන්කම බලපන්කො.. 🥴

dilann

Well-known member
  • Jul 6, 2018
    68,055
    167,912
    113
    එකමත් එක රටක
    No Way Cat GIF
    ටෝ කුරුණෑගල නේ? ඔය උබලගේ මැච් එක නෙවෙයිද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඔය හිනාවෙන මහත්තුරුන්ට ගොඩාක් රිදෙයි 2023 One Day Encounter එක "MALIYADEVA COLLEGE WON BY 104 RUNS" කියලා දැනගත්තාම 🥴

    Next year එක = 2024
    Next year එකට කලින් year එක = 2023




    :yes::yes:
    හොද ඉස්කෝලයක් හොවගෙන බිච් මැච් ගහපන් කන කෑම බලන්න . ඩිවිශන් B නේද උබලා 😜
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මොන ආතල් එකේ ඉදල උත්තර දුන්නත් වටේ ඉන්න එකෙක්ට හරි ඕක ඇහුන ගමන් මීටර් වෙන්න ඕන.

    @Solo Rider උබලගේ පැත්තේ නේද මේ?

    Ow eth mama hithanne api gedara idan balanwa wage nemei ethana vibe eka full athal eke kagahala, natala karala ehema ekak ne atthe...

    Ganunta kohomath track bn...ekko e ganita kadda baha..nattham guliyak kala..
     
    • Haha
    Reactions: Heshan Daminda

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    හොද ඉස්කෝලයක් හොවගෙන බිච් මැච් ගහපන් කන කෑම බලන්න . ඩිවිශන් B නේද උබලා 😜
    නෑ නෑ මං මලියදේවෙ නෙවෙයි 😁
    මං කිව්වෙ මේ ගෑණු ළමයි අවුරුද්ද කියද්දි ඉංග්‍රීසි වරද්දගත්තා කියලා හිතපු අයට 🥴
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    නෑ නෑ මං මලියදේවෙ නෙවෙයි 😁
    මං කිව්වෙ මේ ගෑණු ළමයි අවුරුද්ද කියද්දි ඉංග්‍රීසි වරද්දගත්තා කියලා හිතපු අයට 🥴
    හැමදාම උන් නේ දිනන්නේ එකත් හරි
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,367
    1
    5,054
    113
    Sin-tertainment Den
    අද හීනෙන් අර ෆාමසි කෙල්ලද දැක්කා. මම ඒ කෙල්ල ගැන හොයන්න යනවා හීනෙන්. පස්සේ දැනගන්නවා ඒ කෙල්ල කාලෙකට කලින් මැරිලා ඇක්සිඩන්ට් එකක් වෙලා. මම ලව් කරලා තියෙන්නේ ඒ කෙල්ලගේ හොල්මනට කියලා.


    මම ඒ කෙල්ලව හීනෙන් දැක්කම හීනෙන් හිනා වුනාත් එක්ක. :(

    I miss my pharmacy kella. :(
    Umba break up unada?
     
    • Sad
    Reactions: Heshan Daminda

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඔය හිනාවෙන මහත්තුරුන්ට ගොඩාක් රිදෙයි 2023 One Day Encounter එක "MALIYADEVA COLLEGE WON BY 104 RUNS" කියලා දැනගත්තාම 🥴

    Next year එක = 2024
    Next year එකට කලින් year එක = 2023




    :yes::yes:

    එව්ව logic gates නෙමෙයි ප්‍රාකාර