THANX MACHAN
thanksTFS
++ReP++
ඔව් බන්, ඒක නම් සිරා.ඉස්සර බැලුවේ සිංහල සබ් එක්ක.දැන් බලන්නේ ඉන්ග්ලිශ් සබ් එක්ක.පට්ට මෙව්වා එකක් තියෙනවා ඒකේ.![]()

ඉන්ග්රීසි පිචාර් බලපන් , කඩ්ඩ හදාගන්න පුලුවන්
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/


උඹල කිව්වට විස්වාස කරන එකක් නැ බන්,
අපේ තාත්ත මට කඩඩ අව්ල් නිසා O/L වලට class 4 කට යැව්වා එති තියෙනේ C එකක්.
පස්සේ අක්වයිනස් ගියා, BC එකේ library member කෙනෙක් වෙලා හිටිය. කොළඹ කැම්පස් එකේ English course එකත් කළා. එති මෙලෝ සංසාරයක් බැ.
පස්සේ computer එක ගත්තට පස්සේ English සින්දු විතරක් ම ඇහුව.
English films විතරක් ම බැලුව.
TV show ත් එච්චරම තමා.
මම පොඩි කාලේ ඉඳන්ම කියවන්න කම්මැලි, ඉතින් එක එක්කෙනා කියනවා වගේ English පැත්තේ පොත් කියවන්න කිව්වට කවදත කෙරෙන්නේ නැ.
ඒ නිසා මට වේගෙන් කියවන්නත් බැ.
subtitles වලටත් ඔය සින්දුවම තමා. ෆිල්ම් එක බලන්නේ නැතුව subtitles විතරක් කියවනම.
ඒ නිසා පුරුදු උනා film එක ගත්ත ගමන් මුලින්ම subtitles delete කරන්න.
එකපාරටම කියන දේ තේරෙන්නේ නැ ඒ දවස් වල, ඉතින් එකම දේ දෙතුන් පර අහනවා බලනවා.
ඔහොම තමා මගේ කඩ්ඩ හරිගියේ. මම අමුතුවෙන් මහන්සි උනෙත් නැ, සල්ලි වියදම් උනෙත් නැ.
දෙයියනේ කියල HND එකකුත් English medium වලින් කරගත්ත.
අහ තව දෙයක් පිට රට කෙල්ලෙක්/කොල්ලෙක් හොයාගනින් චැට් කරන්න. බයටම හරියනවා, අම්මප කියන්නේ.
මම වැඩේට බහිද්දී ඉස්සර මධුර/දෙරණ dic එකම ඔපෙන් කරගෙන් G.Translator එකත් ready පිට තියාගෙන පටන් ගත්තේ.![]()
![]()
![]()
![]()

patta yako 
