පොත් ටිකක් ගන්න..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    පොත් ටිකක් ගන්න..

    කියවපු ලස්සනම පොත් ටිකක් කියන්න.
    වයිෆ්ට අරන් දෙන්න.
    පරිවර්තන එවනම් ගොඩක් වටිනව.
    Motivation ඒවත් හොදයි..
    දන්න හොදම ටිකක් කියන්න.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    දගකාර මහල්ලා



    bahatsar-sal-ka-bachcha-fcover-sri-lanka.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,043
    1
    28,488
    113
    ආතල් හොඳ පරිවර්තන කීපයක් තියෙනවා. පොත් කියවන්න රුචියක් ඇති කරගන්න පුළුවන්.

    1. ටොම් සෝයර් - චන්ද්‍ර අනගිරත්න පරිවර්තනය
    2. ඈත අතීතයට ගිය ඇමරිකානුවා 1, 2 (මාක් ට්වේන්)
    3. තේම්ස් නදියේ සවාරියක්/බෝට්ටු සවාරිය