පොත් ප්‍රදර්ශණයට ගියාද මිතුරේ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලා BMICH එකේ මේ දවස්වල තියෙන "කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශණය" බලන්න ගියාද? අපි ඊයෙ ගියා. ඊයෙ නම් මාරම විදිහට සෙනග. දවල් 12ට විතර ගියේ. ඒ වෙලේ නම් ඇතුලේ පාකින් තිබුනේ නෑ. එළියෙ ටිකක් දුරින් තමයි වාහනේ පාක් කලේ.

    ගොඩක් තැන්වල 10% - 20% වගේ ඩිස්කවුන්ට්ස් දෙනවා. ඒ නැතත් ලංකාවෙ ඉන්න හැම පොත් ප්‍රකාශකයම වගේ එන නිසා ලොකු කලෙක්ශන් එකක් තියෙනවා. හොදට වෙලා අරං හෙව්වොත් තමන් කැමති හොද පොත් සෙට් එකක් අරං එන්න පුලුවන්.

    පුලුවන් නම් පලයල්ලා. මේ මාසේ 25 (ඉරිදා) වෙනකං තියෙනවා.

    hIR5SLS.jpg
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Patta.. babata vayasa keeyada bn??
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Patta.. babata vayasa keeyada bn??

    තාම පුතාට හතයි මචන්.

    ජාතක පොත අරන් ගිහින් කියවනවද බන් උබලා.. උබලට ඕකේ තියෙන භාශාවෙන් තේරෙනවද

    කියවන තමයි මචන් පොත් දෙක ගත්තෙ. අද පටන් ගත්තා.

    salli tiyenawada ban minissunta?

    අනේ මන්දා බං. හැබැයි ගොඩක් අය පොත් ගොඩක් අරං යනවා.

    Okata yanne poth gandemeda? 🌚

    වෙනසකටත් වගේ හොදයි. තව Mount Lavinia Hotel එකෙන් කරන කෑම කන්න ප්ලේස් එකක් තියෙනවා. කෑම රසයි.

    ගැලපීමක් නෑනේ
    ළමා කතා, ජාතක කතා එක්ක :confused:

    ළමා කතා පුතාට. පන්සීය පනස් ජාතක පොත් දෙක මම ආස හිතිලා ගත්තෙ මචන්.