Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොත් බෙදා දිම හත්වන අදියරෙ(2023) නිමාව....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොත් බෙදා දිම හත්වන අදියරෙ(2023) නිමාව.... මෙලෙස ඔබ් වෙත රැගෙන එන වගයි.....

ඔන්න යාලුවනෙ ඔයාලා හැමොම වාගෙ උදවු කරපු එලකිරි.කොම් පොත් බෙදා දිමෙ වැඩ පිලිවෙලෙ 7 වෙනි දැක්ම එහෙමත් නැත්නම් 2023 අදියර නිමාව මෙසෙ කරලියට පැමිණෙන වගයි.

අප විසින් පෙර සිදු කරන ලද පොත් බෙදා දිම් පිලිබද තොරතුරු පහත ලින්කු වලින් දැක ගත හැකිය.

පලමු අදියර- පොලොන්නරුව

දෙවන අදියර- මිතොටමුල්ල

තෙවන අදියර- අලුත්තරම

සිව්වන අදියර- සූරියගොල්ල

පස්වන අදියර- පෙමඩුව

හයවන අදියර- කහටගස්යාය

[ATTACH=full]205714[/ATTACH]

මෙකට මූලික වෙන්නෙ අපෙම එලකිරියෙ සමාජිකයන් කියලා හැමොම දන්නවනෙ. එ වගෙම අපෙ අනෙකුත් යහලු යෙහෙලියනුත් අපිට ගොඩක් උදවු කරනවා. ඉතින් ඔය කියන්න වු හැම දෙනාගෙම සහයොගයෙන් අපිට පුලුවන් උනා 7 වෙනි වතාවටත් පොත් බෙදාදිමෙ වැඩපිලිවෙලක් සාර්තකව අවසන් කරන්නට.

[ATTACH=full]205722[/ATTACH]

ඉතින්, කලින් වතාවෙ වගෙම මෙ වතාවෙත් ගොඩක් හොදට කරන්න තමයි අපි සැලසුම් කරෙ.

කලින් වගෙම අපිට ලැබුණු පාසල් කිහිපයක් අතරින් එක පාසලක් තොර ගන්න උනා. අපි කිහිප දෙනෙක්ක් පාසල් කිහිපයක් බලන්නත් ගියා. සමහර පාසල් වලට කතා කරලා විස්තර දැන ගත්තා. කොහොම හරි ඉතින් අපිට ලැබුන සහ අප ගිය පාසල් කිහිපය අතරින් අපි තොර ගත්තෙ කුරුණෑගල දිස්ත්‍රික්කයෙ මහව කලාපයේ පොල්පිතිගම පිහිටි දීගම ප්‍රාථමික පාසලයි.

[ATTACH=full]205723[/ATTACH]

මෙ පාසල ගැන විස්තර හොයන්න අපෙ බස් විජෙ සහොදරයාගෙ හිතවතෙකුත් මහන්සි උනා.

අපිට මෙ පාසල ගැන කිව්වෙ අපෙම සාමජිකයෙක්. ඉතින් අපි එ යාලුවාගෙන් පාසලෙ විස්තර ටිකක් අහ ගත්තා. පසුව අපේ පිරිස විදුහල්පතිතුමිය සමග සම්බන්ද වෙලා වැඩි විස්තර දැන ගත්තා.

ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් සාපේක්ශව අඩුයි. පාසලටම පන්ති පවත්වන්න ස්ථිර ගාලා 1යි තියෙන්නෙ. විදුහල්පතිතුමිය මූලිකව මැදිහත් වෙලා සහ දෙමවුපියක්ගේ සහයෝගයෙන් තාවකාලික ශාලාවක් ඉදිකරලා තියෙනවා 5 වසරෙ දරුවන්ට. එම කටයුත්ත නිසා එතුමියට වෙනමම පරික්ශණයකුත් තිබෙනවා.

මේ පාසලේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්. ඉන්න ගුරුවරු කිහිපදෙනා බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්.

තවත් මතක් කළ යතු කරුණක් වන්නෙ, 5 වසර හොදින් සමත්වන දරුවන් නගරයේ හෝ ජනප්‍රිය පාසල් වෙත යොමු කිරීමේ ගැටළුවක් තිබෙන බවයි.

පාසල පැත්තෙන් කරන්න ඔනේ සියළුම දේ කරත්, සමහර දෙමවුපියන් තමන්ගේ දරුවන්ගේ දක්ශතා සහ ඔවුන්ගේ අනාගතය තවම හරියට හදුනාගෙන නැති නිසා ඉහලට ඉගෙන ගැනීමේ අවස්ථාවන්ට යම් යම් බාදක එල්ල වෙනවා. අපි මේක ගොඩක් අවස්ථාවල දැකපු දෙයක්.

දැන් නැවතත් අපේ කථාවට යමු හොදේ….

ඉතින් අපි පාසලත් එක්ක දුරකතනයෙන් සම්බන්ද උනා. අපිට පාසලෙ තිබෙන සියලු අඩු පාඩු සදහන් කරන්න කිව්වා. එතකොට අපිට පුලුවන් එ අඩුපාඩු වලින් උපරිම ප්‍රමානයක් ලභා දෙන්න. සිග්නල් ගැටළු නිසා වට්ස්ඇප් භාවිතය සෑහෙන්න ගැටළුකාරි උනා.

සමහර දවස් වල පාන්දර වගෙ වෙද්දි තමයි අවශ්‍ය විස්තර ලැබෙන්නෙ. අන්තර්ජාල පහසුකම් අඩු නිසා ඔක්කොම විස්තර ටික ලියාගන්න උනා.

කොහෙමහරි ඉතින් ඔන්න පාසලෙන් ලිස්ට් එකක් ලැබුනා. ඊට පස්සෙ එලකිරියෙ එ සම්බන්දව ත්‍රෙඩ් එකක් දැම්මා කට්ටියගෙන්ම උපකාර ලභා දෙන්න කියලා.

මෙන්න එ ප්‍රදාන ත්‍රෙඩ් එක.

පොත්-බෙදා-දීම-7-වන-දැක්ම

ඔන්න ඉතින් අපෙ අය පොත්පත් භාර ගත්තා. ටික දවසක් යද්දි පොත් එකතු කරන තැන් බඩු වලින් පිරෙන්න ගත්තා. සමහර අය තැපැලෙන් බඩු එව්වා. අනික අපෙ එලකිරි අයට දැන් පොත් ත්‍රෙඩ් එක මතකයි. එක නිසා අපිට පහසුවක් උනා.

මම වගෙම අපෙ කිරියෙ ගොඩක් අයත් එයාලගෙ යහලුවන්ට මෙ ගැන කියලා තිබුනා. ඉතින් එයාලත් අපිට උදවු කරා. සමහරු මුදල් වලින් උදවුකරා. කලින් වතාවෙ පොත් වැඩෙට සම්බන්ද උන සියලුම දෙනා මෙකටත් සම්බන්ද උනා. එක අපිට ලොකු ශක්තියක් උනා.

පොත් පත් භාර දෙන්න කැමති අයව, එයාලට පහසුම ලගම පොත් එකතු කරන තැනට යොමු කරා. අපෙ සමහර යාලුවො අපෙ ගෙදරට ඇවිල්ල බඩු භාර දුන්නා. අපෙ පිටරට ඉන්න යාලුවොත් අපිට ගොඩක් උපකාර කරා. මම යවපු හැම PM එකකටම රිප්ලයි කරලා තිබුනා.

අපෙ කට්ටිය එයලගෙ ඔෆිස් වලට, ක්ලිනික් වලට, ගෙවල් වලට, ක්ලාස් වලට, කඩවල් වලට, බැංකු වලට වගෙ එක එක තැන් වලට පොත් පත් එකතු කරලා තිබුනා. ඉතින් වෙනදා වගේ මම සහ අපේ යහළුවන් ගිහින් පොත් එකතු කරන් එන වැඩෙ සිද්ද කරා.

ඔන්න ඔහොම ගෙදරට පොත් එකටු උනා. එවා පෙටිටි වලට දාල වෙන් කරා. එතකොට අපිට පහසු නිසා. පට්ට මහන්සියක් එනවා වැඩ කරද්දි එ වෙලාවෙ. එතකොට කරන්නෙ ටිකක් හාන්සි වෙලා ඉදලා ආපහු තව ටිකක් පෙට්ටි වලට දාපු එක.

අපිට ගොඩාක් එලකිරියෙ අය උදවු කරා. ඔයාලා නැත්නම් අපිට මෙක මෙච්චර හොදට කරගන්න වෙන්නෙ නැහැ යාලුවනෙ. එක මම මතක් කරන්නම ඔනෙ. කිරියෙ අය එකාවගෙ අපිට උදවු කරා. එයාලගෙ කාලය කැප කරමින් පොත් අරන් දෙන්න මහන්සි උනා. සමහර අපෙ කිරියෙ අය මට කොල් කර කර තව අඩුපාඩ් මොනවද අහනවා. එයලත් හරිම උනන්දුවෙන් තමයි මෙක කරෙ.

අපි මෙ වතාවෙත් T-Shirt එකක් මහන්න දුන්නා. අපෙ ලොකු අයියගෙ අවසරය මත තමයි මෙක සිද්ද උනෙ.

ඔය අතරෙ විදුහල්පතිතුමියගෙන් පොඩි ඉල්ලීමක් ආවා ශිෂ්‍ය නායකයන්ගෙ බැජ් ටික පුලුවන්නම් පමණක් එවන්න කියලා. මොකද ශීෂ්‍ය නායක උත්සවය අපි පොත් බෙදා දෙන දිනයට කලින් කරන නිසා. කිරියෙම යළුවෙක් හරහා මමම ගිහින් බැජ් ටික අරගත්තා. බැජ් ටික හදවපු යාලුවත් ඉක්මනට ඒටික හදවලා දුන්නා අපිට.

[ATTACH=full]205724[/ATTACH]

ඊලග ගැටළුව උනෙ මේ ටික දින 2ක් තුල යවන්නෙ කොහොමද කියලා. ඉතින් අපෙ කිරියෙ සහෝදරයෙක් විස්තර හොයලා එයා මගින් කොටුව සිට පොල්පිතිගමට යන දුම්රියෙ ගාඩ් කෙනෙකු සම්බන්ද කරගෙන ඔහු අත මෙම බැජ් අඩංගු පාර්සලය විදුහල්පතිතුමිය වෙත යවනු ලැබුවා. කොහොම හරි රෑ8ට වගෙ ඒ ටික විදුහල්පතිතුමියට ලැබිලා තිබුනා.

අපිට වැඩෙ සාර්ථක කර ගන්න උදවු කරපු අපෙ කිරියෙ සහ අනෙක් යාලුවො සියළු දෙනාවම අදරෙන් මතක් කරනවා. අපිට හැමදාම වගෙ නවතින්න පහසුකම් සලසා දෙන තාල් යහලුවවත් මේ වෙලාවෙ ආදරයෙන් මතක් කරන්න ඔනෙ.

(හැමොම අපිට උදවු කරා. මම නම් වශයෙන් මතක් නොකරන්නෙ, හදිස්සියෙන් හරි නමක් අමතක උනොත් කියලා.)

වෙනදා වගේම රෑට අපෙ ගෙදර නවතින්න යාලුවො සෙට් එකක් ආවා. ඉතින් එදා රෑට කට්ටිය නින්දක් නැති තරම්. මොකද අපෙ අය එකතු වෙන්නෙ මෙහෙම දවසක නිසා. තව සමහර අය උදේ 4ට වගේ ආවේ. මේ වතාවෙ තවත් විශේෂ දෙයක් උනේ අපේ ගොඩක් අයට එන්න උනේ ඩබල්. කලින් වතාවත්වල ඔක්කොම වගේ සින්ගල් ලයිෆ් ගෙවපු කොල්ලො ටික.

[ATTACH=full]205725[/ATTACH]

ඔන්න ඉතින් කලින් දවසෙ උදෙ 5 ට වගෙ බස් එක ආවා. කොහොම හරි ඔක්කොම ටික පැක් කරල අපි 7 ට වගෙ පිට උනා. දැන් බඩු පැක් කරන විදිහ අපේ අය හොදට දන්නවා.

[ATTACH=full]205726[/ATTACH]

ඉඩ මදි නිසා දෙවැනි කොමෙන්ටුව බලන්න ........

[QUOTE="rox2030, post: 28879227, member: 312303"] [CENTER][SIZE=7]පොත් බෙදා දිම හත්වන අදියරෙ(2023) නිමාව.... මෙලෙස ඔබ් වෙත රැගෙන එන වගයි.....[/SIZE] [SIZE=6]ඔන්න යාලුවනෙ ඔයාලා හැමොම වාගෙ උදවු කරපු එලකිරි.කොම් පොත් බෙදා දිමෙ වැඩ පිලිවෙලෙ 7 වෙනි දැක්ම එහෙමත් නැත්නම් 2023 අදියර නිමාව මෙසෙ කරලියට පැමිණෙන වගයි. [COLOR=rgb(65, 168, 95)][B]අප විසින් පෙර සිදු කරන ලද පොත් බෙදා දිම් පිලිබද තොරතුරු පහත ලින්කු වලින් දැක ගත හැකිය.[/B][/COLOR] [COLOR=rgb(85, 57, 130)][B][URL='https://elakiri.com/threads/book-donation-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B7%84-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB.1735129/']:yes:පලමු අදියර- පොලොන්නරුව[/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%99-%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%99%E0%B6%AF%E0%B6%BA%E0%B7%99-%E0%B6%B1%E0%B7%92-351.1749922/']:Dදෙවන අදියර- මිතොටමුල්ල[/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B6%AF%E0%B7%92%E0%B6%B8-%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%99-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80.1781483/']:yes:තෙවන අදියර- අලුත්තරම[/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B6%AF%E0%B7%92%E0%B6%B8-%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%99-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80.1834637/']:Dසිව්වන අදියර- සූරියගොල්ල[/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B6%AF%E0%B7%92%E0%B6%B8-%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%99-2019-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80.1886392/']:yes:පස්වන අදියර- පෙමඩුව[/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B6%AF%E0%B7%92%E0%B6%B8-%E0%B7%84%E0%B6%BA%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%99-2020-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80.1927282/']:Dහයවන අදියර- කහටගස්යාය[/URL][/B][/COLOR] [ATTACH type="full" alt="poth1.jpg"]205714[/ATTACH] මෙකට මූලික වෙන්නෙ අපෙම එලකිරියෙ සමාජිකයන් කියලා හැමොම දන්නවනෙ. එ වගෙම අපෙ අනෙකුත් යහලු යෙහෙලියනුත් අපිට ගොඩක් උදවු කරනවා. ඉතින් ඔය කියන්න වු හැම දෙනාගෙම සහයොගයෙන් අපිට පුලුවන් උනා 7 වෙනි වතාවටත් පොත් බෙදාදිමෙ වැඩපිලිවෙලක් සාර්තකව අවසන් කරන්නට.[/SIZE] [ATTACH type="full" alt="sssss.jpg"]205722[/ATTACH] [SIZE=6]ඉතින්, කලින් වතාවෙ වගෙම මෙ වතාවෙත් ගොඩක් හොදට කරන්න තමයි අපි සැලසුම් කරෙ.[/SIZE] :D:D:D:D:D:D:D:D [SIZE=6]කලින් වගෙම අපිට ලැබුණු පාසල් කිහිපයක් අතරින් එක පාසලක් තොර ගන්න උනා. අපි කිහිප දෙනෙක්ක් පාසල් කිහිපයක් බලන්නත් ගියා. සමහර පාසල් වලට කතා කරලා විස්තර දැන ගත්තා. කොහොම හරි ඉතින් අපිට ලැබුන සහ අප ගිය පාසල් කිහිපය අතරින් අපි තොර ගත්තෙ කුරුණෑගල දිස්ත්‍රික්කයෙ මහව කලාපයේ පොල්පිතිගම පිහිටි දීගම ප්‍රාථමික පාසලයි. [/SIZE] [ATTACH type="full" alt="WhatsApp Image 2022-09-20 at 12.51.39 PM.jpeg"]205723[/ATTACH] [SIZE=6]මෙ පාසල ගැන විස්තර හොයන්න අපෙ බස් විජෙ සහොදරයාගෙ හිතවතෙකුත් මහන්සි උනා. අපිට මෙ පාසල ගැන කිව්වෙ අපෙම සාමජිකයෙක්. ඉතින් අපි එ යාලුවාගෙන් පාසලෙ විස්තර ටිකක් අහ ගත්තා. පසුව අපේ පිරිස විදුහල්පතිතුමිය සමග සම්බන්ද වෙලා වැඩි විස්තර දැන ගත්තා. ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් සාපේක්ශව අඩුයි. පාසලටම පන්ති පවත්වන්න ස්ථිර ගාලා 1යි තියෙන්නෙ. විදුහල්පතිතුමිය මූලිකව මැදිහත් වෙලා සහ දෙමවුපියක්ගේ සහයෝගයෙන් තාවකාලික ශාලාවක් ඉදිකරලා තියෙනවා 5 වසරෙ දරුවන්ට. එම කටයුත්ත නිසා එතුමියට වෙනමම පරික්ශණයකුත් තිබෙනවා. :shocked::shocked::shocked:[/SIZE] [COLOR=rgb(0, 0, 0)][SIZE=6]මේ පාසලේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්. ඉන්න ගුරුවරු කිහිපදෙනා බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්. තවත් මතක් කළ යතු කරුණක් වන්නෙ, 5 වසර හොදින් සමත්වන දරුවන් නගරයේ හෝ ජනප්‍රිය පාසල් වෙත යොමු කිරීමේ ගැටළුවක් තිබෙන බවයි. :yes::yes::yes:[/SIZE][/COLOR] [SIZE=6]පාසල පැත්තෙන් කරන්න ඔනේ සියළුම දේ කරත්, සමහර දෙමවුපියන් තමන්ගේ දරුවන්ගේ දක්ශතා සහ ඔවුන්ගේ අනාගතය තවම හරියට හදුනාගෙන නැති නිසා ඉහලට ඉගෙන ගැනීමේ අවස්ථාවන්ට යම් යම් බාදක එල්ල වෙනවා. අපි මේක ගොඩක් අවස්ථාවල දැකපු දෙයක්. [/SIZE] [COLOR=rgb(184, 49, 47)][SIZE=7]දැන් නැවතත් අපේ කථාවට යමු හොදේ….[/SIZE][/COLOR] [SIZE=6]ඉතින් අපි පාසලත් එක්ක දුරකතනයෙන් සම්බන්ද උනා. අපිට පාසලෙ තිබෙන සියලු අඩු පාඩු සදහන් කරන්න කිව්වා. එතකොට අපිට පුලුවන් එ අඩුපාඩු වලින් උපරිම ප්‍රමානයක් ලභා දෙන්න. සිග්නල් ගැටළු නිසා වට්ස්ඇප් භාවිතය සෑහෙන්න ගැටළුකාරි උනා. සමහර දවස් වල පාන්දර වගෙ වෙද්දි තමයි අවශ්‍ය විස්තර ලැබෙන්නෙ. අන්තර්ජාල පහසුකම් අඩු නිසා ඔක්කොම විස්තර ටික ලියාගන්න උනා.[/SIZE] :D:D:D:D:D [SIZE=6]කොහෙමහරි ඉතින් ඔන්න පාසලෙන් ලිස්ට් එකක් ලැබුනා. ඊට පස්සෙ එලකිරියෙ එ සම්බන්දව ත්‍රෙඩ් එකක් දැම්මා කට්ටියගෙන්ම උපකාර ලභා දෙන්න කියලා. මෙන්න එ ප්‍රදාන ත්‍රෙඩ් එක. [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B6%AF%E0%B7%93%E0%B6%B8-7-%E0%B7%80%E0%B6%B1-%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8-elakiri-book-donation-7th-step.2072309/']පොත්-බෙදා-දීම-7-වන-දැක්ම[/URL] ඔන්න ඉතින් අපෙ අය පොත්පත් භාර ගත්තා. ටික දවසක් යද්දි පොත් එකතු කරන තැන් බඩු වලින් පිරෙන්න ගත්තා. සමහර අය තැපැලෙන් බඩු එව්වා. අනික අපෙ එලකිරි අයට දැන් පොත් ත්‍රෙඩ් එක මතකයි. එක නිසා අපිට පහසුවක් උනා. මම වගෙම අපෙ කිරියෙ ගොඩක් අයත් එයාලගෙ යහලුවන්ට මෙ ගැන කියලා තිබුනා. ඉතින් එයාලත් අපිට උදවු කරා. සමහරු මුදල් වලින් උදවුකරා. කලින් වතාවෙ පොත් වැඩෙට සම්බන්ද උන සියලුම දෙනා මෙකටත් සම්බන්ද උනා. එක අපිට ලොකු ශක්තියක් උනා.[/SIZE] :love::love::love::love::love::love: [SIZE=6]පොත් පත් භාර දෙන්න කැමති අයව, එයාලට පහසුම ලගම පොත් එකතු කරන තැනට යොමු කරා. අපෙ සමහර යාලුවො අපෙ ගෙදරට ඇවිල්ල බඩු භාර දුන්නා. අපෙ පිටරට ඉන්න යාලුවොත් අපිට ගොඩක් උපකාර කරා. මම යවපු හැම PM එකකටම රිප්ලයි කරලා තිබුනා.[/SIZE] :D:D:D:D:D:D [SIZE=6]අපෙ කට්ටිය එයලගෙ ඔෆිස් වලට, ක්ලිනික් වලට, ගෙවල් වලට, ක්ලාස් වලට, කඩවල් වලට, බැංකු වලට වගෙ එක එක තැන් වලට පොත් පත් එකතු කරලා තිබුනා. ඉතින් වෙනදා වගේ මම සහ අපේ යහළුවන් ගිහින් පොත් එකතු කරන් එන වැඩෙ සිද්ද කරා. [/SIZE] [COLOR=rgb(0, 0, 0)][SIZE=6]ඔන්න ඔහොම ගෙදරට පොත් එකටු උනා. එවා පෙටිටි වලට දාල වෙන් කරා. එතකොට අපිට පහසු නිසා. පට්ට මහන්සියක් එනවා වැඩ කරද්දි එ වෙලාවෙ. එතකොට කරන්නෙ ටිකක් හාන්සි වෙලා ඉදලා ආපහු තව ටිකක් පෙට්ටි වලට දාපු එක.[/SIZE][/COLOR] :rofl::rofl::rofl::rofl: [SIZE=6]අපිට ගොඩාක් එලකිරියෙ අය උදවු කරා. ඔයාලා නැත්නම් අපිට මෙක මෙච්චර හොදට කරගන්න වෙන්නෙ නැහැ යාලුවනෙ. එක මම මතක් කරන්නම ඔනෙ. කිරියෙ අය එකාවගෙ අපිට උදවු කරා. එයාලගෙ කාලය කැප කරමින් පොත් අරන් දෙන්න මහන්සි උනා. සමහර අපෙ කිරියෙ අය මට කොල් කර කර තව අඩුපාඩ් මොනවද අහනවා. එයලත් හරිම උනන්දුවෙන් තමයි මෙක කරෙ. අපි මෙ වතාවෙත් T-Shirt එකක් මහන්න දුන්නා. අපෙ ලොකු අයියගෙ අවසරය මත තමයි මෙක සිද්ද උනෙ. ඔය අතරෙ විදුහල්පතිතුමියගෙන් පොඩි ඉල්ලීමක් ආවා ශිෂ්‍ය නායකයන්ගෙ බැජ් ටික පුලුවන්නම් පමණක් එවන්න කියලා. මොකද ශීෂ්‍ය නායක උත්සවය අපි පොත් බෙදා දෙන දිනයට කලින් කරන නිසා. කිරියෙම යළුවෙක් හරහා මමම ගිහින් බැජ් ටික අරගත්තා. බැජ් ටික හදවපු යාලුවත් ඉක්මනට ඒටික හදවලා දුන්නා අපිට. :D:D:D:D[/SIZE] [ATTACH type="full" width="559px" alt="WhatsApp Image 2023-05-22 at 4.15.16 AM.jpeg"]205724[/ATTACH] [SIZE=6]ඊලග ගැටළුව උනෙ මේ ටික දින 2ක් තුල යවන්නෙ කොහොමද කියලා. ඉතින් අපෙ කිරියෙ සහෝදරයෙක් විස්තර හොයලා එයා මගින් කොටුව සිට පොල්පිතිගමට යන දුම්රියෙ ගාඩ් කෙනෙකු සම්බන්ද කරගෙන ඔහු අත මෙම බැජ් අඩංගු පාර්සලය විදුහල්පතිතුමිය වෙත යවනු ලැබුවා. කොහොම හරි රෑ8ට වගෙ ඒ ටික විදුහල්පතිතුමියට ලැබිලා තිබුනා. [/SIZE] [IMG]https://i.postimg.cc/BbQZ5sGg/020.jpg[/IMG] [SIZE=6]අපිට වැඩෙ සාර්ථක කර ගන්න උදවු කරපු අපෙ කිරියෙ සහ අනෙක් යාලුවො සියළු දෙනාවම අදරෙන් මතක් කරනවා. අපිට හැමදාම වගෙ නවතින්න පහසුකම් සලසා දෙන තාල් යහලුවවත් මේ වෙලාවෙ ආදරයෙන් මතක් කරන්න ඔනෙ. [/SIZE] :love::love::love::love::love: [SIZE=6](හැමොම අපිට උදවු කරා. මම නම් වශයෙන් මතක් නොකරන්නෙ, හදිස්සියෙන් හරි නමක් අමතක උනොත් කියලා.) වෙනදා වගේම රෑට අපෙ ගෙදර නවතින්න යාලුවො සෙට් එකක් ආවා. ඉතින් එදා රෑට කට්ටිය නින්දක් නැති තරම්. මොකද අපෙ අය එකතු වෙන්නෙ මෙහෙම දවසක නිසා. තව සමහර අය උදේ 4ට වගේ ආවේ. මේ වතාවෙ තවත් විශේෂ දෙයක් උනේ අපේ ගොඩක් අයට එන්න උනේ ඩබල්. කලින් වතාවත්වල ඔක්කොම වගේ සින්ගල් ලයිෆ් ගෙවපු කොල්ලො ටික. [ATTACH type="full" width="499px" alt="Marriage-Wayfinder-Blog-Featured-Image.jpg"]205725[/ATTACH] ඔන්න ඉතින් කලින් දවසෙ උදෙ 5 ට වගෙ බස් එක ආවා. කොහොම හරි ඔක්කොම ටික පැක් කරල අපි 7 ට වගෙ පිට උනා. දැන් බඩු පැක් කරන විදිහ අපේ අය හොදට දන්නවා. [ATTACH type="full" alt="WhatsApp Image 2023-05-22 at 4.24.41 AM.jpeg"]205726[/ATTACH] ඉඩ මදි නිසා දෙවැනි කොමෙන්ටුව බලන්න ........[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom