Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොත් බෙදා දීම - 7 වන දැක්ම (Elakiri Book Donation 7th Step)

ඔන්න අපෙ යාලුවනෙ..

වසර දෙකක විරාමයකින් පසු එළකිරි.කොම් පොත් බෙදා දීම 2022 පටන් ගන්න සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

අපෙම පොඩි කැකුළුවල අනාගතය හත් වෙනි වතාවටත් අපිට පුලුවන් ආකරයට එලිය කරන්න පටන් ගන්න යන්නෙ.

ඔයාල දැනටමත් දන්නවා ඇතිනෙ පහුගිය අවස්තා හයේ ම අපි පුංචි මල් කැකුළු ඉන්න පාසල් තමයි තොර ගත්තෙ. අන්න එ වගෙම මෙ වතාවෙත් අපි එවැනි පාසලක් තොරගත්තා.

අප විසින් පෙර සිදු කරන ලද පොත් බෙදා දිම් පිලිබද තොරතුරු පහත ලින්කුව මගින් දැක ගත හැකිය.

පලමු අදියර- පොලොන්නරුව

දෙවන අදියර- මිතොටමුල්ල

තෙවන අදියර- අලුත්තරම

සිව්වන අදියර- සූරියගොල්ල

පස්වන අදියර- පෙමඩුව

හයවන අදියර- කහටගස්යාය

එලකිරියෙ අපි පසුගිය වතාවත්වල උපකාර කරපු අවස්තා ටික එහි සදහන් වෙනවා. ගොඩක් අය දැනුවත් වෙලා ඉන්නෙ. ඒත් නොදැකපු යාලුවෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා.

ඔන්න දැන් අපෙ ඊලග අලුත් ම පියවර ගැන කෙටියෙන් කියන්නම්.

මෙ පාසල වයඹ පාළාතේ තියන දුශ්කර පාසලක්. කුලී වැඩ තමයි මෙ දෙමාපියන්ගෙ මූලික අදායම.

කුරුණෑගල ඉදන් 20KM වගෙ දුරින් පිහිටි හිරිපිටිය හන්දියට ගිහින් එතනින් 4KM වගේ දුරකින් තියන කලුගල්ල ගම කිට්ටුවට ගියාම තමයි මෙම පාසල හමුවන්නෙ.

පාසලෙ පින්තුර කිහිපයක් සහ විස්තර ටිකක්.

[ATTACH=full]184713[/ATTACH]

[ATTACH=full]184714[/ATTACH]

[ATTACH=full]184715[/ATTACH]

[ATTACH=full]184716[/ATTACH]

[ATTACH=full]184717[/ATTACH]

[ATTACH=full]184718[/ATTACH]

විදුහල්පතිතුමිය වගෙම ගුරුවරුත් වගේම දෙමවුපියනුත් පුදුම මහන්සියක් ගන්නවා පාසලෙ ළමයි වෙනුවෙන්.

දෙමවුපියන් බොහෝ පිරිසක් කුළි වැඩවලින් ජීවිතය ගැට ගහගන්න අය. පාසල තිබෙන ස්ථානයට පොදු ප්‍රවාහන සේවයක් නොමැති නිසා ගුරුවරුන් හා දරුවන් කිලො මීටර ගනන් පයින් හෝ ට්‍රැක්ටර් වගෙ පාරේ යන වෙනත් වාහනයක් නතර කරගෙන තමයි පාසල් එන්නෙ.

පසුගිය වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්වයෙන් සිසුන් 3 දෙනෙකු ඉතා ඉහලින් සමත්වී තිබෙනවා.

ඉන් වැඩිම ලකුණු ලෙස 171 සටහන් වෙනවා. දරුවන් 11 දෙනෙකු ලකුණු 100 ඉක්මවා අරගෙන තිබෙනවා.

අනෙකුත් දරුවන් සියල්ලම ලකුණු 70 පසු කරලා අරගෙන තියනවා.

මුළු පාසලට ම තිබෙන්නෙ එක් ශාලාවක් පමණක් නිසා සමහර පන්ති පැවැත්වෙන්නෙ එලිමහනෙ. අව්ව වැස්ස සමග පොර බදන අපේම දරුවන් වෙනුවෙන් විදුහල්පතිතුමිය ප්‍රධාන ගුරුවරුන්ගේ කැපවීම නිසා ම 2023 දී ආරම්භවන 1 වසර පන්තිය සදහා සිසුන් 25 දෙනෙකු අයදුම්පත් එවා තිබෙනවා.

ඉතින් යාලුවනේ මේ පාසලේ භෞතික පහසුකම් අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්.

ගුරුවරු සහ විදුහල්පතිතුමිය බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්. මේ දරුවන්ට ඉගෙනගන්න අපිත් අපිට පුලුවන් හැටියට අපගේ උපකාරය ලබාදෙමු.

දෙවැනි කොමෙන්ටුවේ ඊලග විස්තර ටික තියනවා.....

[QUOTE="rox2030, post: 28183363, member: 312303"] [CENTER][SIZE=7]පොත් බෙදා දීම - 7 වන දැක්ම (Elakiri Book Donation 7th Step)[/SIZE] [/CENTER] [SIZE=6]ඔන්න අපෙ යාලුවනෙ..[/SIZE] [CENTER] [COLOR=rgb(226, 80, 65)][SIZE=6]වසර දෙකක විරාමයකින් පසු එළකිරි.කොම් පොත් බෙදා දීම 2022 පටන් ගන්න සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.[/SIZE][/COLOR] [COLOR=rgb(243, 121, 52)][SIZE=6]අපෙම පොඩි කැකුළුවල අනාගතය හත් වෙනි වතාවටත් අපිට පුලුවන් ආකරයට එලිය කරන්න පටන් ගන්න යන්නෙ.[/SIZE][/COLOR] [COLOR=rgb(184, 49, 47)][SIZE=6]ඔයාල දැනටමත් දන්නවා ඇතිනෙ පහුගිය අවස්තා හයේ ම අපි පුංචි මල් කැකුළු ඉන්න පාසල් තමයි තොර ගත්තෙ. අන්න එ වගෙම මෙ වතාවෙත් අපි එවැනි පාසලක් තොරගත්තා.[/SIZE][/COLOR] [SIZE=6]අප විසින් පෙර සිදු කරන ලද පොත් බෙදා දිම් පිලිබද තොරතුරු පහත ලින්කුව මගින් දැක ගත හැකිය. [COLOR=rgb(85, 57, 130)][B][URL='https://elakiri.com/threads/book-donation-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%83%E0%B7%84-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB.1735129/']පලමු අදියර- පොලොන්නරුව[/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%99-%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%99%E0%B6%AF%E0%B6%BA%E0%B7%99-%E0%B6%B1%E0%B7%92-351.1749922/']දෙවන අදියර- මිතොටමුල්ල[/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B6%AF%E0%B7%92%E0%B6%B8-%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%99-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80.1781483/']තෙවන අදියර- අලුත්තරම[/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B6%AF%E0%B7%92%E0%B6%B8-%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%99-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80.1834637/']සිව්වන අදියර- සූරියගොල්ල[/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B6%AF%E0%B7%92%E0%B6%B8-%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%99-2019-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80.1886392/']පස්වන අදියර- පෙමඩුව[/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F-%E0%B6%AF%E0%B7%92%E0%B6%B8-%E0%B7%84%E0%B6%BA%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%99-2020-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80.1927282/']හයවන අදියර- කහටගස්යාය[/URL][/B][/COLOR] එලකිරියෙ අපි පසුගිය වතාවත්වල උපකාර කරපු අවස්තා ටික එහි සදහන් වෙනවා. ගොඩක් අය දැනුවත් වෙලා ඉන්නෙ. ඒත් නොදැකපු යාලුවෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා. :):):):)[/SIZE] [COLOR=rgb(243, 121, 52)][SIZE=6]ඔන්න දැන් අපෙ ඊලග අලුත් ම පියවර ගැන කෙටියෙන් කියන්නම්. මෙ පාසල වයඹ පාළාතේ තියන දුශ්කර පාසලක්. කුලී වැඩ තමයි මෙ දෙමාපියන්ගෙ මූලික අදායම.[/SIZE][/COLOR] [COLOR=rgb(226, 80, 65)][SIZE=6]කුරුණෑගල ඉදන් 20KM වගෙ දුරින් පිහිටි හිරිපිටිය හන්දියට ගිහින් එතනින් 4KM වගේ දුරකින් තියන කලුගල්ල ගම කිට්ටුවට ගියාම තමයි මෙම පාසල හමුවන්නෙ.[/SIZE][/COLOR] [SIZE=6]පාසලෙ පින්තුර කිහිපයක් සහ විස්තර ටිකක්.[/SIZE] [ATTACH type="full" alt="WhatsApp Image 2022-09-20 at 12.51.39 PM.jpeg"]184713[/ATTACH] [SIZE=6][ATTACH type="full" width="343px" alt="WhatsApp Image 2022-09-20 at 12.51.38 PM.jpeg"]184714[/ATTACH][/SIZE] [ATTACH type="full" width="793px" alt="WhatsApp Image 2022-09-20 at 12.51.37 PM.jpeg"]184715[/ATTACH] [ATTACH type="full" width="723px" alt="WhatsApp Image 2022-09-20 at 12.51.36 PM (1).jpeg"]184716[/ATTACH] [ATTACH type="full" width="636px" alt="WhatsApp Image 2022-09-20 at 12.51.36 PM.jpeg"]184717[/ATTACH] [ATTACH type="full" width="666px" alt="WhatsApp Image 2022-09-20 at 12.51.37 PM (1).jpeg"]184718[/ATTACH] [SIZE=6]*** විදුහල්පතිතුමිය වගෙම ගුරුවරුත් වගේම දෙමවුපියනුත් පුදුම මහන්සියක් ගන්නවා පාසලෙ ළමයි වෙනුවෙන්.[/SIZE] [COLOR=rgb(65, 168, 95)][SIZE=6]දෙමවුපියන් බොහෝ පිරිසක් කුළි වැඩවලින් ජීවිතය ගැට ගහගන්න අය. පාසල තිබෙන ස්ථානයට පොදු ප්‍රවාහන සේවයක් නොමැති නිසා ගුරුවරුන් හා දරුවන් කිලො මීටර ගනන් පයින් හෝ ට්‍රැක්ටර් වගෙ පාරේ යන වෙනත් වාහනයක් නතර කරගෙන තමයි පාසල් එන්නෙ.[/SIZE][/COLOR] [SIZE=7]පසුගිය වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්වයෙන් සිසුන් 3 දෙනෙකු ඉතා ඉහලින් සමත්වී තිබෙනවා. ඉන් වැඩිම ලකුණු ලෙස 171 සටහන් වෙනවා. දරුවන් 11 දෙනෙකු ලකුණු 100 ඉක්මවා අරගෙන තිබෙනවා. අනෙකුත් දරුවන් සියල්ලම ලකුණු 70 පසු කරලා අරගෙන තියනවා.[/SIZE] [COLOR=rgb(44, 130, 201)][SIZE=6]මුළු පාසලට ම තිබෙන්නෙ එක් ශාලාවක් පමණක් නිසා සමහර පන්ති පැවැත්වෙන්නෙ එලිමහනෙ. අව්ව වැස්ස සමග පොර බදන අපේම දරුවන් වෙනුවෙන් විදුහල්පතිතුමිය ප්‍රධාන ගුරුවරුන්ගේ කැපවීම නිසා ම 2023 දී ආරම්භවන 1 වසර පන්තිය සදහා සිසුන් 25 දෙනෙකු අයදුම්පත් එවා තිබෙනවා. [/SIZE][/COLOR] [COLOR=rgb(243, 121, 52)][SIZE=6]ඉතින් යාලුවනේ මේ පාසලේ භෞතික පහසුකම් අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්.[/SIZE][/COLOR] [COLOR=rgb(209, 72, 65)][SIZE=6]ගුරුවරු සහ විදුහල්පතිතුමිය බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්. මේ දරුවන්ට ඉගෙනගන්න අපිත් අපිට පුලුවන් හැටියට අපගේ උපකාරය ලබාදෙමු.[/SIZE][/COLOR] [COLOR=rgb(243, 121, 52)][SIZE=6]දෙවැනි කොමෙන්ටුවේ ඊලග විස්තර ටික තියනවා.....[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom