පොතුවිල මුහුදු මහා විහාරය මරක්කලුන් විසි
පොතුවිල මුහුදු මහා විහාරය මරක්කලුන් විසින් වැනසීම.
මම ගොඩ කාලෙකට පස්සෙ තමයි එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නෙ. මේ පාරත් මේක දාන්න හිතුවෙ නොදාම බැරිකමට. ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් වගේ ඉන්න හිතෙන එකම තමන්ගෙ ජාතිය ආගම වලලන උන්ට කරන ලොකු උදව්වක් කියන එක මට දැනුන නිසා.
මම හිතනව මේක History section එකට වඩාත් යෝග්‍යයි කියල. ඒත් මම දන්න තරමින් Religious එකේ මේක දැම්මට වරදක් නෑ. (ලංකාවෙ සිංහල ඉතිහාසය එක්ක බෞද්ධ ධර්මය ගසට පොත්ත වගේ නිසා).
මගේ මස්සිනා කෙනෙක්ට පිංසිද්ධ වෙන්න මට විහාර කර්මාන්තයකට දායක වීමේ මහා පිනකට අවස්තාවක් ලැබුණා. කෙටියෙන් කියනවනම් අපි කලේ පානම, කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ ලෙන් පිලිසකර කිරීමක්. මේ නිසා මට කීප වරක්ම පොතුවිල් යන්න ලැබුණා. මුහුදු මහා විහාරය ඇතුලුව.
පොතුවිල් කියන්නෙ සිංහල, දෙමල, මරක්කල යන ජනවර්ග තුනම ජීවත්වෙන නැගෙනහිර වෙරලේ නගරයක්. වැඩියෙන්ම ඉන්නෙ මරක්කලයො ඔවුන් සෑහෙන කාලෙක ඉඳන් පොතුවිල බහුතරය. ඊලඟට දෙමල, තුන්වනුව සිංහල. පොතුවිල සිංහලු දෙමලත්, දෙමලු සිංහලත් කතාකරනව. සිංහල-දෙමළ මිශ්‍ර පවුල් සෑහෙන්නත් ඉන්නව.
දෙමල කොටි ත්රස්තවාදීන් 1990 දි පොතුවිල් පොලීසිය අල්ලගෙන 200+ ගානක් යටත්වූ නිරායුධ පොලිස් නිලධාරීන්ව වෙඩි තිබ්බ. ඒ වගේම අක්කරේපත්තු, ඇතුලු තව පොලිස් ස්ථානවල යටත් වූ අයත් එක්ක 600 ගානක් මැරුව. වැඩිම ප්‍රමාණය පොතුවිල් පොලීසියෙන්. ඔය යටත් වෙන නියෝගය ආවේ ඒකාලෙ ලංකාව පාලනය කරපු අවජාතකයෙක්ගෙන් වෙන්න ඕන. යුද්ධය නිමා උනයින් පස්සෙ දැන් ඒ පැත්ත නිදහස්. හරිම ලස්සන කැලෑ, මුහුදු වෙරලවල් තියෙනවා. ආරුගම්බේ කිව්වම අපේ අයත් දන්නව ඇති.
මූලාශ්රවල සඳහන් වෙන විදිහට විහාර මහා දේවිය ගොඩ බැස්ස තැන තමයි මුහුදු මහා විහාරය පිහිටල තියෙන්නෙ. මේ පුරාණ විහාරයේ බහුතරය වැල්ලෙන් යට වෙලයි තියෙන්නෙ. මට පන්සලේ හිටපු අය්ය කෙනෙක් කිව්ව සුනාමිය ඇවිත් මුහුද ඈතට ගිහපු වෙලේ විහාරයේ නටබුන් මුහුදෙන් මතුවෙලා පෙනුන කියල. ඒවගේම රුහුණේ ලංකා විහාරය විදිහටත් සඳහන් වෙන්නෙ මේ විහාරයමයි. මුහුදු මහා විහාරය කියන නම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ පස්සෙ කාලෙ. සමහර තැන් වල ගල් කණුවල හිස කොටස් පේන්න තියෙනව, කණුව වැල්ල ඇතුලේ. විහාරයේ ගොඩබිම ඉතුරු වෙලා තියෙන බොහෝ දේත් වැල්ලෙන් යට වෙලා.
මේ විහාරය අවට හරියට අරාබිය වගේ. මරක්කලු එකයි. පොඩිම ළමය හිට මූණ ඔතාගෙන, නියම අරාබියක්. මේ මරක්කලුන්ගෙන් මුහුදු මහාවිහාරයට නොයෙක් කෙනෙහිලි වෙනව. ඉස්සර විහාරය අවට ඉඳල තියෙන්නෙ සිංහලු, ඒත් කොටි කාලෙ ඉඩං විකුණල ගිහින්. දැන් මරක්කල ජනයා තමයි ඉන්නෙ. මිලට නොගත්ත උන් විහාරය අවට ඉඩං ඔක්කොම බලෙන් අල්ල ගෙන. පුරාවස්තු සහිත ඉඩං අල්ල ගන්න එක නීති විරෝදියි. ඒත් මුන්ට කොහෙන්ද නීතියක්, එහේ පුංචි අරාබිය වගේ රජකරන්නෙ මරක්කලු. පන්සලේ ඉඩං අල්ල ගත්ත විතරක් නෙමෙයි පන්සලට කෙනෙහිලිකමුත් කරනව. මට විස්තර කිව්ව අය්ය කිව්ව ලඟදි එයාල චෛත්‍යක් හදන්න ගියා ඒකටත් මුන් විරුද්ධ වෙලා නැවත්තන්න උනා කියල. මේ පන්සලට පොතුවිල් පානම පාරෙන් හැරෙන තැන දාල තියෙන බෝඩ් එකත් මරක්කල පෙනුමට දාල, දෙමලෙන් ලියල, පල්ලෙහායින් සිංහලෙන් පුරාවිද්‍යාත්මක ස්ථානය කියල සඳහන් කරපු එකක්.මේ කාලකණ්ණි අඩුම තරමෙ පන්සලට යන පාරවත් ඉතුරු කරල නෑ. වාහනයකින් ඒ පාරෙ යන එකත් පුදුම අමාරුයි, හරවන්න බෑ. මම කෙලින්ම ඒ අය්යගෙන් ඇහුව ඔය බෝඩ් එක කඩල දාන්නෙ නැත්තෙ ඇයි කියල. එයා මට කීව අපි දෙපාරක්ම එහෙම කරන්න හැදුවා ඒත් ඒක හොඳට කොන්ක්‍රීට් දාල යටටම බස්සලයි තියෙන්නෙ කියල. ඒත් මට තේරුණා ඒක බොරුවක් කියල. එකම දේ වටේ ඉන්න මරක්කලුන්ට බයෙන් තමයි මේ මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙන්නෙ. කොටින්ම පන්සලට දානෙ දෙන්නෙත් ආරක්ෂක අංශ වලින්. ඇයි පැත්ත පලාතක සිංහලයෙක්, බෞද්ධයෙක් නෑනෙ.
ඊ ලඟට මම ඇහුවෙ, ඇයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේකට පියවරක් අරන් බලෙන් පන්සලේ ඉඩම්, පුරාවිද්‍යාත්මක භූමි, අල්ලන් ඉන්න උන්ව පන්නන්නෙ නැත්තෙ කියල. ඒ මනුස්සය මට කිව්ව, මල්ලි මෙහේ ලක්ෂ 3ක මරක්කල චන්ද තියෙනව, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභාවෙ සභාපති, මන්ත්‍රීල, ඇමතිල ඔක්කොම මරක්කල, ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මොනවත් කරන්න බෑ කියල.
මට මේ කතා අහල මේ දේවල් දැකල ඇති උනේ පුදුම දුකක්, අසරණ කමක්. යකෝ අපිට අපේ රටේ අපේ දේවල් පරිස්සම් කරගන්නවත් බෑනෙ. මම කියන්නෙ මේවගේ අවජාතක, පට්ට පාහර වැඩ නවත්තන්න ජන බලයක් ගොඩ නගන්න ඕන. නැත්තම් ෂුවර් එකට ඔය මරක්කලු පන්සලට බින්න බැස්ස වගේ ඉතුරු වෙලා තියෙන ටිකෙත් ගෙවල් හදල පල්ලි හදල ගනීවි.
මරක්කල ආක්‍රමණය ලංකාවෙ ඉතිහාසය සංස්ක්රුතිය මුලිනුපුටාදාන හැටි මම දැක්ක. මම හිතන්නෙ නෑ මොන දේශපාලකයෙක් ආවත් මේව වෙනස් වේවි කියල, මොකද ලක්ෂ 3ක මරක්කල චන්ද නැතිකරගන්නෙ මොකාද? කව්රුහරි ඒකට කැමති උනත් තව උලමෙක් උන්ට ආවඩල චන්ද කඩා ගනීවි.
මේ දේ ගැන සැකයක් තියෙනවනම් පොතුවිල් ගිහින්ම බලා ගන්න

Last edited: