පොතේ හැටියට ……………

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
"පොතේ හැටියට", පොතේ හැටියට අපූරැ නිර්මාණයක්.
ඒත් කොලෙ වහලා එක් පක්ෂයකට අපක්ෂ වුණයි හිතෙනවා.
 

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
පොතේ හැටියට
අන්තිම දවස අද..
චන්දෙට මිනි මරන
කන් අඩි පලන…

පොතේ හැටියට
අන්තිම දවස අද..
හෙටක් නැති තරුන කැල
හන්දි ගානේ කොල බෙදන
හෙටක් හදා ගන්න

අන්තිම දවස අද
තාප්ප. පාප්ප.පෝස්ටර්
තාප්ප. පාප්ප.පෝස්ටර්
මදකට නිහඩ වෙන..

පොතේ හැටියට
අන්තිම දවස අද..
රූප පෙට්ටියෙන්
ගද මඩ වැගිරෙන…

පොතේ හැටියට විතරයි…



( පේනවා මදි වගෙ ඒකයි )


ඇයි පොතේ හැටියට අදයි අන්තිම දවස උන් ඔක්කොම දත් ටික පෙන්නල විරිත්තන....මොකද ඊට පස්සෙ උන් ඔක්කොම අපිට පෙන්නන්නේ කොකා නේ
.......;)



මෙන්න මෙහෙම
blabla.gif
blabla.gif
blabla.gif