පොද්ගලික අංශයෙන් ලයිට් ගන්නම වෙනවා

wca

Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113

    පොද්ගලික අංශයෙන් ලයිට් ගන්නම වෙනවා .ඕක සැරෙන් සැරේ කඩන්නේ නැතිව කෙලින්ම කිව්වනම් ඉවරයිනේ​


    ‘ලක්විජය‘ යළි අක්‍රීයයි​






    image_75a95d56fb.jpg



    (යොහාන් භාසුර සහ හිරාන් ප්‍රියංකර)


    නොරොච්චෝලේ ‘ලක්විජය’ බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය නැවත අක්‍රිය වී ඇතැයි බලාගාර ආරංචිමාර්ග කියයි.


    එය එසේ වුවද විදුලිය විසන්ධි කිරීම අවශ්‍ය නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (01) පස්වරුවේ පැවසීය.


    මෙම යන්ත්‍රය මීට සති කීපයකට අක්‍රීයවීම නිසා අලුත්වැඩියාවෙන් පසුව ඊයේ නැවත ක්‍රියාත්මක කළ ද අද (01) පෙරවරුවේ නැවත කාර්මික දෝෂයකට ලක්ව අක්‍රීය වූ අතර මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට නැවත මෙගාවොට් 270 ක විදුලිය ප්‍රමාණයක් අහිමිවිය.
     
    • Like
    Reactions: dmsupun