පොදුජන ජය රාවේ...

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?




    🎶🎵🎼🎶🎵🎼





    BbiiASO.jpg




    ​
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    2019 සිට මහජනයට දීගෙන දීගෙන යන තෑගි කෙලවරක් නෑ කිරි පුතේඊ... 👍😂🤭
    ගැහුව කතිරෙට පාඩුනෑ මේ සැරේ ගෑස් බෝම්බ නත්තලට කලින්ම ගෙවල්වලට එවලා
    අපූරු නත්තල් තෑග්ග කෙලින්ම ටිකට් නැතුවම එලොව ගියැකි.. Thanku sar
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,417
    12,536
    113
    Ohio, USA
    ඔරිජිනල් සිංදුවේ තිබුනේ "බොදුජන ජයරාවේ" කියල නේද? කලින් එහෙම ඇහුනා වගේ මතකයි..
    පස්සේ ඒක "පොදු" උනාට.....
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    59,048
    87,666
    113
    ආශ්චර්යමත් රටක
    ඔරිජිනල් සිංදුවේ තිබුනේ "බොදුජන ජයරාවේ" කියල නේද? කලින් එහෙම ඇහුනා වගේ මතකයි..
    පස්සේ ඒක "පොදු" උනාට.....

    කලින් එක බීපු එකෙක් එහෙම නැත්තන් හෙම්බා හැදිච්ච එකෙක් කියන්න ඇත්තෙ.
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    ඔරිජිනල් සිංදුවේ තිබුනේ "බොදුජන ජයරාවේ" කියල නේද? කලින් එහෙම ඇහුනා වගේ මතකයි..
    පස්සේ ඒක "පොදු" උනාට.....
    na