පොදුජන පෙරමුණේ නුගේගොඩ මැයි රැළිය live

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    Maharagama Nawinna Arpico Issaraha thiyena loku area eke Bus genalla gahala thiyenne..Set eka ethana idang thamai evanne mage hithe, Bus Athule kastiya aathala eke kathaawa. Hugak aya eliyata bahala polim wala hitiye..Gaanumai hitiye bus athule. Photo gahanna time ekak thibbe na. Note wena hinda eka eka side wala BUS gahanne. :D
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    69 ලකෂෙන් තව ලක්ෂයක් වත් ඇති බන් උන් අනාගතේ දවසක කයිට්ස් වගේ දූපතකට ගිහින් දාලා පුනුරුත්ථාපනය කරන්න ඕන.
    පිස්සුද බන්.අඩුම තව ලක්ශ 20ක 30ක් වත් ඉන්න ඕනි.