පොදු අපේක්ෂකයාට සුදුසු කෙනෙක් නැත

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පොදු අපේක්ෂකයාට සුදුසු කෙනෙක් නැත

පොදු අපේක්ෂකයෙක් ගැන හැමතැනම ප්‍රචාරයක් යනවා.නමුත් පොදු අපේක්ෂක කමට සුදුසු කෙනෙක් නැති එක තමයි ප්‍රශ්නේ.රනිල්ට පොදු අපේක්ෂක වෙන්න බෑ.මොකද ජේවීපි සහ ෆොන්සේකලා ඉඩ දෙන්නේ නෑ.ෆොන්සේකාව ආපහු දාන්න ඉඩක් නෑ.මොකද ගිය පාරත් පැරදුනා.මාදුලුවේ සෝභිත කියන්නේ හිමිනමක්. භික්ෂූන්ට චන්දේ දෙන්න අකමැති සිංහල බෞද්ධයන් ගොඩක් ඉන්නවා.මොකද ඒක පවක් සසුනේ විනය කඩ වීමක් ලෙස සැලකෙන්නේ.අනිත් එක මුස්ලිම් දෙමල අය චන්ද පොලට යන එකක් නෑ භික්ෂුවකට කතිරේ ගහන්න.වතු දෙමල චන්ද ගන්න බෑ.මෙඔක මෝඩ මීහරක් අදහසක්.චන්ද්‍රිකාව දාලා දිනන්න පුලුවන්.නමුත් ආපහු පෙරමුනේ හාල් ආන්ඩුවක් එන්නේ.රට කාලා කොටි බලවත් වුනේ චන්ද්‍රිකාගේ කාලේ.සෙබලු දහස් ගාන වලින් මැරෙන්න පටන්ගත්තේ චන්ද්‍රිකාගේ කාලේ.අලිමංකඩ මුලතිව් ඔක්කොම නැති කරා.යූන්පි කාලේ කිලිනොච්චියෙත් ආමි එක හිටියා.ඒ අය සේරම චන්ද්‍රිකා යටතේ මැරුම් කෑවා.මේ තත්වය යටතේ මමනම් කියන්නේ රුක්මන් සේනානායක වගේ කෙනෙක් ස්වාධීනව දාලා පොදු අපේක්ෂකයා කරන එක තමයි තියෙන්නේ.එහෙම නැත්තන් රනිල් වික්‍රමසිංහ දෙමල මුස්ලිම් වතු දෙමල චන්ද සේරම ගන්න පුලුවන්නම් හරි.හැබයි රනිල්ට ජේවීපි එක ෆොන්සේකාලා තොන්ඩමන්,හකීම්ලා ඔක්කොම සපෝට් කරොත් පොදු අපේක්ෂක කරොත් අනිවාර්යෙන්ම රනිල් උඩින්ම දිනනවා.මහින්දට ඇපත් නැතිවෙනවා.නමුත් ඒකට විධායක ජනපති ක්‍රමය වෙනස් කරන්න වෙනවා.භාරකාර ආන්ඩුවක් හදලා ජේවීපි ෆොන්සේකලා චන්ද්‍රිකාලට උප අගමැති කම් උප අගමැතිකම් දීලා වසර දෙකකට රටේ වෙනසක් ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කරන ආන්ඩුවක් පිහි‍ටුවලා දැම්මනම් හරි.ජනපති බලය සීමා කරගෙන චන්ද්‍රිකාට අගමැතිකම දීලා අනුර ෆොන්සේකා තොන්ඩා හකීම් විගෙනිෂ්වරන් අය උප අගමැතිකම් අරගෙන රට කාලයක් දුවන එක තමයි විකල්පය.එහෙම කරලා ආර්ථිකය නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම තමයි මූලික හරය වෙන්න ඕන.රනිල් ප්‍රෙසිඩන්ට් වුනාට බලය සීමිත වෙන්න ඕන.
Edit/Delete Message
 
Last edited:

භාරකාර ජනාධිපතිවරයෙක් සහ භාරකාර ආන්ඩුවක් හදන එක තමයි විපක්ෂය කරන්න ඕන.ඒකට රනිල් සිය පක්ෂ ප්‍රතිපත්ති අතහැරලා භාරකාර ප්‍රතිපත්ති මත පක්ෂ ක්‍රමවේදයක් සහ කාල සටහනක් හදන්න ඕන.ඒකට ශ්‍රීලංකා පක්ෂේ ප්‍රබල අය පක්ෂය හැරගිය අයගේ කොටසක් වගේ එයි.භාරකාර ආන්ඩුව වසර දෙකකට පමනයි.භාරකාර ජනාධිපතිවරයාගේ බලතල මාස දෙකකින් ව්‍යවස්ථානූකූලව කපන්න ඕන
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රට තුල තියෙන මුස්ලිම් කෝලාහල දේශපාලන ප්‍රචාරන වැඩ පිලිවෙලක් මිසක් එතන විශාල අරමුනක් නැත.