පොදු අපේක්‍ෂකයාට වෙඩි තැබීමක්…?

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පොදු අපේක්‍ෂකයාට වෙඩි තැබීමක්…?

    විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහභාගී වන අවසන් ප‍්‍රචාරක රැළියක් අතරතුරදී වෙඩි තැබීමේ හෝ බෝම්බයක් පුපුරුවා හැරීමේ සූදානමක් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
    මීට අමතරව එම රැeලි කිහිපයක් සඳහා සංවිධානාත්මකව ගල් ගැසීම් සඳහාද විපක්‍ෂයේ ප‍්‍රබලයින් කිහිප දෙනෙකු එක් වී සාකච්චා පවත්වා තිබේ.
    එම ප‍්‍රහාරයන්හි වගකීම රජය වෙත පටවො මැතිවරණය ආසන්නයේ ප‍්‍රචාරක වාසියක් ලබා ගැනීම හා මේ වන විට විපක්‍ෂයට එල්ල වී ඇති බෙදුම්වාදී චෝදනා මගහැර ගැනීම එහි අරමුණ වී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
     
    Nov 24, 2014
    789
    64
    0
    අයියෝ සිරිසේන. තව පාරක් නාගන්න යන්නෙ. :P

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දයාබර දේශ මාමක, දේශප්‍රේමී හිතවතුනි හිතවතියනි. අශිෂ්ට අධම චන්ද්‍රිකා, ngo නඩය ඇතුළු ද්‍රෝහී බලවේග සියල්ලගේ ලේ තැවරුණු මුදල් මහා පිළිකාවක් වී රට,ජාතිය සහමුලින්ම බිලි ගැනීමේ මහා සංහාරය අරඹා ඇත. ප්‍රවේශම් වන්න, ලබන 8 වෙනිදා ඔබ නිවැරදි මගේ ගමන් කරමින් නිවැරදි තීරණය නොගතහොත් ඔබ,අප හා අපගේ මාතෘ භුමිය ඇතුළු සියල්ල ,මේ මහා සංහාරයෙන් විනාශවී යනු ඇත.
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    Pirate Bay To Return In February? Countdown Timer Appears

    pirate.jpg


    A countdown timer on the popular BitTorrent site The Pirate Bay has begun counting down until Feb. 1, and many believe that’s when the service will come back online, as reported by TorrentFreak. The site was taken down last month after police raided servers in Sweden. It came back two weeks later, although it lacked functionality. Then, The Pirate Bay group posted a pirate flag, a timer that counted the days since the police raid and a secret code. Now, the counter has changed.The group hasn’t confirmed whether the site will be up and running on the first day of next month, but TorrentFreak observed that the javascript code used to display fireworks on the site’s home page has a “promising name”: allishere.js. This could mean that all of the site’s data could be backed up.Last month’s raid wasn’t the first time The Pirate Bay has gotten into trouble. The site was co-founded by Fredrik Neij, Peter Sunde and Gottfrid Svartholm in 2003. Six years later, they were found guilty of assisting copyright infringement. The raid last month was the second time authorities seized the company’s computers and other equipment.The peer-to-peer file-sharing site brings in about $169,000 in advertising revenue each year, and was among one of the most popular torrent sites last year.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රට කන බයියන්ට කන්න ඕන වෙලාවට කබරගොයාත් තලගොයා වෙනවා !!

    බයියො මොකද්ද මේ ගැන කියන්නේ මේ උඹල කොටි කොටි කියල හංවඩු ගහපු රායප්පු ජෝශප් පියතුමා මෛත්‍රී මුණ ගැහෙනකොට කොටියා මහින්ද මුණගැහෙනකොට පූසාද?

    10885527_759852290750393_1819434974779952849_n.jpg


    1525340_759852307417058_7860991409598029608_n.jpg


    10898239_759852314083724_7095192598676643067_n.jpg


    10409209_759852294083726_6520746865529568216_n.jpg



    10898273_759852300750392_5913216863132032273_n.jpg


    10897038_759852270750395_3903633170588763434_n.jpg


    10372212_759852317417057_7457097573824747683_n.jpg
    :rofl::rofl::rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    edata physically enne nathuwa video ekak damma nam hari, tharjana nisa awe naha kiala, thawath chanda wadi wenna ida thiyanawa
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔබට අවෂයයි කියනා වෙනස පොදු අපෙක්ශකයගෙන් ලෑබේ ද?
    චන්ද්‍රකා බන්ඩාරනායක යනු වසර 11 රට පලනය කර අරාජික අස්තාවර රටක් බවට පත් කෙරු ජනපතිනියයි.
    රනිල් වික්‍රමසින්හ යනු පිට පිට මෑතිවරණ පෑරදෙමින් එක්සත් ජතික පක්ශය දුර්වල කරවු පරාජිත බල ලෝබියෙකි.
    වික්‍රමබහු යනු එකතෑන පල් වෙන වමන්ශික යයි කියාගන්නා LTTE කඩේ යන දේශපාලන පදනමක් නෑත්තෙකි.
    මයිත්‍රිපාල සිරිසේන පවතින රජයේ කෑබිනට් මන්ඩල සාමජිකයෙක් ලෙස වසර නවයක් තනතුරු දරා ජනතාවට සෙවයක් කිරීමට නොහෙකී වු මන්ත්‍රී වරයෙකි...මයිත්‍රිපාල මන්ත්‍රි තුමා රටට ජාතියට කලදෙයක් තිබෙනම් දෑනගෙනිමට කෑමෑත්තෙමි?
    සුජීව සෙරසින්හ හරින් ප්‍රනන්දු යනු හුදෙක් කතිකයින්ය ඔව්න් රටට කරපු දෙයක් නෑත පාරකට වෑලි කෑටයක් වත් දා නෑත...
    රෑල්ලට යන ප්‍රාතමික සිතිවලින් මිදී රටට වෑඩක් කරන තිස් වසරක යුද්ධයෙන් රට බෙරාගෙනිමට නායකත්වය දුන් මහීන්ද රාජපක්ෂ ජනපති කරමු....!!!

    17.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    UNP අයගෙන් මේක අහන්නේ ලැජ්ජානම් කොමන්ට් කරන්න ඵපා..
    අවුලක් නෑ...
    දැන් බලමු UNP ඵකේ ඉන්න පිටකොන්දක් නැති නායකයෝ කියලා උන්ම කියාගන්නා උන් මේ රටේ පුක ඉරාගෙන චාටර් වෙවි UNPය වෙනුවෙන් ගූකන පක්ෂ සාමාජිකයින්ට
    වසර 15ක් ආසාවට කොලපාට කොඩියක් උස්සලා හුරේ කියන්න... ජනපතිවරනයකදි ආසාවට අලියා ඉදරිපිට කතිරයක් ගහලා ජන්දයක් දෙන්න අවස්තාවක් උදාකරලා නෑ උඹලගේ නායකයෝ හැංගිලා වෙන උන්ව ගෙනල්ලා උන්ව චූන් කරලා මෙන්න මූට චන්දේ දීපල්ලා කියලා කියනවා බහුතරක් ඵහේම ජන්දේ දෙන්නේ නෑ ඵ්ක වෙනම කතාවක් ඵ්ත්..තාමත් රනිල්ගේ නපුංසක ටෝක් අහලා ඵන ඵන ඵකාට හුරේ කියන්න පිරිසකුත් ඉන්නවා කියලා රනිල් දන්නවා ඵ්කයි ඵ්කා චූන් වෙලා උඹලාට මෙන්න මූට ජන්දේ දීපන් කියන්නේ....
    හෙටත් මේකම තමා වෙන්නේ...
    හැමදාම චාටර් වෙවි හිටපල්ලා..
    බුකියේ/elakiriye අජූත වෙවි හිටපල්ලා...
    අපේ රනිල් නායකයා කියලා ෆැන්ටසියක හිරවෙලා...
    ඇත්තටම දුකයි බන්...
    ඵ්ත් අපි මොනවා කරන්නද?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තමාගේ නියත පරාජය දැක වියරු වැටී සිටින සිරිසේන, චන්ද්‍රිකා සහ රනිල් විසින් ජනතා අනුකම්පාව ලබාගැනීම සඳහා සිදු කරන කුමන්ත්‍රණයක් අනාවරණය වී ඇත.

    මේ අනුව ඔවුන් ඊයේ පැල්මඩුල්ලේදී තමන්ගේ වේදිකාවට තමන්ගේ අය ලවාම ගල් ගස්සවාගෙන ඒ පිළිබඳ මාධ්‍ය සන්දර්ශනයක් පවත්වා රජයටත් ජනාධිපතිතුමාටත් මඩ ප්‍රහාර එල්ල කිරීමට නින්දිත උත්සාහයක් දරා ඇත.

    මෙහි දෙවන පියවර ඉතා භයානකය. එනම් සිරිසේනගේ වේදිකාව ආසන්නයේ බෝම්බයක් පුපුරුවා ජනතා අනුකම්පාව ලබාගෙන ඡන්දය ජයග්‍රහණය කිරීමයි.

    මෙය ඉතා භයානක තත්ත්වයකි. ජනතාව මේ පිළිබඳ අවධියෙන් සිට සිරිසේනගේ මෙම උපායමාර්ග වලට නොරැවටෙන ලෙස අපි ඉල්ලා සිටිමු.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඓශ්චර්ය.... වෙනුවෙන් නොව ජාතික ආරක්ෂාව වෙනුවෙන් මගේ චන්දය මහින්දට
    ඔබේ චන්දය???


    17.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රීපාල සිරිසේනගේ කොල්ලො කෙල්ලන්ගේ ඔලු ටික හිමින් අපි හදමු.

    මෙය අන්තවාදීන් සහ විදේශ රටවල්වල සූක්‍ෂම උපායක්.
    අන්තවාදීන්ට දිනාගත් දේශය කඩන්න මෙය කදිම අවස්ථාවක්.
    “ WE NEED A CHANGE “ කියා කෑගසන්නේ Trend එකට සහ Posh කියා හිතන රටට කැක්කුමක් නැති අය.
    අපි අවුරැදු 30ක් දුක් වින්දා කුරිරැ යුද්ධයක් නිසා.
    මෙය කාටවත් කඩේයාමක් නොවේ මෙය රටට කඩේ යෑමක්.
    කොතරම් බැනුම් ඇහුවත් රට වෙනුවෙන් නැගීසිටින්න බිය නොවන්න.
    ජනතාව දැනුවත් කරමු!!! අපි එකතු වෙමු!!!
    අපිට මේ රට විතරයි තියෙන්නේ.
    P.S. - මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නොවේ
     

    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහභාගී වන අවසන් ප‍්‍රචාරක රැළියක් අතරතුරදී වෙඩි තැබීමේ හෝ බෝම්බයක් පුපුරුවා හැරීමේ සූදානමක් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
    මීට අමතරව එම රැeලි කිහිපයක් සඳහා සංවිධානාත්මකව ගල් ගැසීම් සඳහාද විපක්‍ෂයේ ප‍්‍රබලයින් කිහිප දෙනෙකු එක් වී සාකච්චා පවත්වා තිබේ.
    එම ප‍්‍රහාරයන්හි වගකීම රජය වෙත පටවො මැතිවරණය ආසන්නයේ ප‍්‍රචාරක වාසියක් ලබා ගැනීම හා මේ වන විට විපක්‍ෂයට එල්ල වී ඇති බෙදුම්වාදී චෝදනා මගහැර ගැනීම එහි අරමුණ වී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

    අනිවා..මටත් ඔය දෙ වෙයි කියල්ල හිතෙනාවා.මොකද chandrika 2000 කරගත්තා වගේ අනුකම්පාවෙන් චන්දෙ දිනන්න සිරිසෙනත් එහෙම්ම කරගන්න පුලුවන්..මොකද මේ හෑමදෙම පිටි පස්සෙන් ඉන්නෙ chandrika..