පොදු බඩුවක්... පදිමුද??

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එලම කිරි..
    අපේ ගෙදරත් 5 දෙනෙක් ඉන්නවා
    ඒනිසා SUV වලට තමයි ගොඩක් වෙලාවට කැමැත්ත තියෙන්නේ
    මේකත් එල...Hyundai වලත් එකක් තියෙනවා..
    ඒකෙත් සැප නම් උපරිමයි ඒත් එංජිම ඉක්මණට නරක් වෙනවා..
    ටොයොටා එකේ Avenza එකත් එල....
    :nerd::nerd::nerd::nerd:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සාමාන්‍යයෙක් අපි පාව්ච්චි කරන වෑන් වලයි මේ MPV/APV වලයි වෙනස මොකද්ද ?
    වෑන් වලට කියන්නේ dual purpose vehicles කියලා නේද ? (passenger + goods)
    MPV වල වෑන් වලට අමතරව තියෙන්නේ මොනවාද ?

    වෑන් කියන්නේ බන් ඉන්දස්ට්‍රීස් වාහන, හැපපහසු නෑ. වැඩේකරගන්න විතරයි... MPV කියන්නේ SUV ,හා කාර් අතර අතර මැද වාහනය. ෆැමිලිවල පාවිච්චියට
     
    • Like
    Reactions: king_pandukabaya

    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    japan 2006 swift මේක මචන් traffic එකේ ඉන්නකොට රස්නේ හුලන් එන්නේ .... 80 ට විතර යනකොට සීතල හුලන් එනව..120 ට වැඩ වැඩියෙන් යනකොට ගල් වෙන්න සීතල එනව බන්..මොකද්ද සීන් එක...ah මේක 4 සැරයක් හැදුව මේ ලෙඩේ එත් තම එක තියෙනවා බන්..idea ekak denna

    AC fan eke awulak mage hithe :) poddak check karanna :) oka mage car eketh awa ekai :)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    6itn5e.gif