ගෝල්පේස් කොමියුනිස්ට් ඩයල් දෙක තුනක් ලියල තිබ්බ මෙන්ම මෙහෙම තමයි මිනිස්සු ජීවත් වෙන්න ඕන කියල. එකෙක් වැසිකිලි ගැනත් ඒ කතාව කියල තිබ්බ දවසක්.
මං පොඩි කාලෙ අවුරුදු දහයක් විතර දවස ගාණෙ පොදු වැසිකිළියට යන්න වුණා. මාර ආතල්. මාර කියන්නෙ මාරම ආතල් ඉතිං. මං හිතන්නේ මොලේ කලදක් තියෙන එකෙකුට තේරෙනව ආතල් එකට යන ට්රිප් එකකදි පොදු වැසිකිළියට යන එකෙයි ජීවිතෙම පොදු වැසිකිළි පාවිච්චි කරන එකෙයි වෙනස. මීට වඩා හොඳයි බල්ලො පූසො වගෙ මිදුලෙ රෙන එක.
මේකවත් තේරෙන්නේ නැති උන් මං වගෙම ඊලග ආත්මෙ කොමියුනිස්ට් වැසිකිළි පද්ධතියක් ලඟ ඉපදේවා ඉපදේවා ඉපදේවා !!!
ප. ලි. අඩේ මාත් ගිය ආත්මෙ මේ වගේ මෝඩ කතා කියලද දන්නෙ නැහැ නේ ????
මහින්ද රාජපක්ෂටවත් මේම කඩේ යන්න වුණේ නැහැ හාංදුරුවනේ
33
Like
Comment
Share