පොන්නයා යන්නෙන් හදුන්වන්නේ මොන වගෙ අයද?

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    පොන්නයා යන්නෙන් හදුන්වන්නේ මොන වගෙ අයද?

    පොන්නයා යන්නෙන් හදුන්වන්නේ මොන වගෙ අයද?
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Transgeder කියන්නේ මේ වගේ අයටයි.

    Shemale කියන්නේ Porn Industry එකේ භාවිතා වෙන නමක් හරි නම Transgender.
    Transgender කෙනෙක් කියන්නේ තමන්ගේ ඉපදුන ලිංගය පසුකාලීනව භෞතික වශයෙන් වෙනස් කර ගත්ත කෙනෙක්ටයි.භෞතික වශයෙන් කිව්වේ ගෑණියෙක් වගේ ඇග පසග හදාගත්ත එකෙක්ටයි. කලින් එකා කිව්ව එක වැරදියි යෝනි තියෙන transgenders එවුනුත් ඕන තරම් ඉන්නවා එතකොට උන්ට මොනවද කියන්නේ? හුත්තක් තිබ්බ පළියට ජීව විද්‍යාත්මක වශයෙන් කෙල්ලෙක් වත්, පයියක් තිබ්බ පළියට ජීව විද්‍යාත්මක වශයෙන් කොල්ලෙක් වත් වෙන්නේ නෑ. ඒකට පිළිවෙලින් XX (කෙල්ලෙක් වීමට) හා XY (කොල්ලෙක් වීමට) Chromosome තියෙන්න ඕනේ.

    ගොඩක් වෙලාවට transgender එවුන් වෙන්නේ තමන්ගේ මානසික ලිංගය, ජීව විද්‍යාත්මක ලිංගයට වඩා වෙනස් එවුනුයි. ඒ කියන්නේ පයියක් තිබිලා නමුත් ඌ මනසෙන් කෙල්ලෙක් වගේ, නැත්නම් හුත්තක් තිබිලා මනසෙන් ඒකි කොල්ලක් වගේ ඉතින් ඒක match කරගන්නයි භෞතික ලිංගය වෙනස් කරගන්නේ එතකොට matching වෙන නිසා මානසික ප්‍රශ්න ගොඩක් අවම වෙනවා.

    transgender කෙනෙක් වෙන එක වියදම් සහගත වැඩක් අනික ඒකට නිරන්තරයෙන්ම හෝමෝන පිටින් ගන්න ඕනේ මොකද තමන්ගේ ඇගේ විරුද්ධ ලිංගේ හෝමෝන නිපදවෙන්නේ නැති නිසා. ඒක නිසා සමහර දුප්පත් එවුන් උඩ තන් දෙකයි, මුණයි ඇග වෙනස් කරගන්නවා නමුත් ලිංගය එහෙම්මම තියෙන්න අරිනවා නමුත් සල්ලි තියෙන එවුන් ඔක්කොම වෙනස් කරගන්නවා එතකොට නියම කෙල්ලෙක් වගේ මයි (කොල්ලෙක් නම් කලින්) / නියම කොල්ලෙක් වගේ මයි (කෙල්ලෙක් නම් කලින්). නමුත් කොච්චර ලිංගේ හයි කරගත්තත් ඒවා functional නෑ ඒ කියන්නේ ළමයි හදන්න බෑ (උදාහරණයට හිතන්න කොල්ලෙක් හුත්තක් හයි කරගත්තා කියලා නමුත් එහෙම හයි කරගත්තට ඌට ළමයි හදන්න බෑ මොකද ඒවා functional නෑ)

    transgender කෙනෙක් වුනොත් ගොඩක් රටවල බදින්න බෑ, ආශ්‍රය කරන්න බෑ ඇමරිකාවේ වුනත් තත්වේ මෙහෙමයි. තායිලන්තයේ වගේ නම් ප්‍රශ්ණයක් නෑ.

    පොන්නයා කියන එක ටිකක් නොපැහැදිලි තේරුමක් තියෙන දෙයක්. සමහර මිනිස්සු නපුංසකයන්ටත් පොන්නයා කියනවා සමහර මිනිස්සු කොන්දක් නැති පිරිමින්ටත් පොන්නයා කියනවා. නපුංසකයන් කියන්නේ functional ලිංගේද්‍රයක් කෝ ඒකේ කොටසක් නැති අයටයි ඒ කියන්නේ ළමයි හදන්න බැරි අයටයි ඒ කියන්නේ ලිංගේන්ද්‍රයේ භෞතික කොටසක් නෑ ඒ නිසා ළමයි හදන්න බෑ ඉතින් නපුංසකයි. උදාහරණයට වෘෂණ කෝෂ ,ඩිම්බ කෝෂ නැති නම් ඒ පුද්ගලයා නපුංසකයෙක්, ගර්භාෂයක් නැත්නම් ඒ පුද්ගලයා නපුංසකයෙක්, පයියක් නැත්නම් ඒ පුද්ගලයා නපුංසකයෙක්. සමහර පුද්ගලයන්ට මේ ඔක්කොම තිබිලත් ළමයි හදන්න බෑ ඒ අයට කියන්නේ වදපිරිමියා හෝ වද ගැහැණිය කියලයි.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    thread_hot.gif
    මෙ වචනයේ තෙරුම මොකක්ද?
    assandamali123
    Today 09:50 PM
    by white lion
    9 259 Open Forum
    thread_dot.gif
    subscribed.gif
    පොන්නයා යන්නෙන් හදුන්වන්නේ මොන වගෙ අයද?
    assandamali123
    Today 10:04 PM
    by nrjayasinghe
    6 69 Open Forum
    thread_hot.gif
    රට ඉඳි කෑම (
    multipage.gif
    1 2 3)
    assandamali123
    Today 06:13 PM
    by DJLEOx78
    20 416 Health & Lifestyle
    thread_dot_hot.gif
    subscribed.gif
    shemale හඩෙන්නෙ කොහොමද?
    assandamali123
    Today 05:46 PM
    by Arkham Knight
    5 397 Open Forum
    thread_hot.gif
    ආත්මය කියල දෙයක් තිබෙද?
    assandamali123
    Today 02:33 PM
    by assandamali123
    4 218 Religious
    thread_hot.gif
    මොඩ වීමටත් තව කෙනෙක් නුවනති වීමටත් හෙතුව
    assandamali123
    Today 01:28 PM
    by assandamali123
    1 231 Religious
    thread_hot.gif
    අපට ජීවිතෙයේදී මිනිසුන් මුන ගෑසෙන්නේ යම්
    assandamali123
    Today 01:24 PM
    by assandamali123
    1 198 Religious
    thread.gif
    මිය ගිය ඥාතීන්ට දෙන පින් අනිවර්යෙන්ම ඔවුන
    assandamali123
    Today 01:23 PM
    by assandamali123
    0 20 Religious
    thread_hot.gif
    කෙල්ලෙන් නිතරම masterbate කරන්නෙ නත්තේ ඈයි (
    multipage.gif
    1 2 3 ... Last Page)
    assandamali123
    04-20-2014 04:55 PM
    by darshanaprasad
    56 6,713 Health & Lifestyle
    thread_hot.gif
    අභිදර්මයේ තිබෙන්නේ මොනවද?
    assandamali123
    08-05-2013 10:20 PM
    by DemonAkalanka
    2 170 Religious
    thread_hot.gif
    පන්සලට පහන් වෑටක් සාදවා දීම පිනක් ලොකු පිŞ
    assandamali123
    07-20-2013 09:26 PM
    by Kasunrock619
    9 371 Religious
    thread.gif
    SLT_Reverse_Directory එකක් හොය ගන්න පුලුවන්ද?
    assandamali123
    07-07-2013 07:37 PM
    by rcccc
    2 142 ElaKiri Talk!
    thread_hot.gif
    දෙව්ලොව නිවන් දුටු දෙවිවරුන් සිටීද?
    assandamali123
    06-28-2013 10:10 PM
    by akozlov68
    7 555 Religious
    thread_hot.gif
    සංඝයාවහන්සේ ලාට දෙන දානය ඉතාමත් ඉහල දානයක
    assandamali123
    06-26-2013 04:00 PM
    by assandamali123
    4 328 Religious
    thread_hot.gif
    මාරයා යනු කවරෙක්ද?
    assandamali123
    06-12-2013 03:42 PM
    by assandamali123
    9 392 Religious
    thread_hot.gif
    කම් සප වින්දිමින් නිවන් දකින්න පුලුවන්ද? (
    multipage.gif
    1 2 3)
    assandamali123
    06-04-2013 12:26 AM
    by sachinbuwa
    23 673 Religious
    thread_hot.gif
    දෙමපියන්ට පහරදෙන අයට ලෑබෙන විපාක මොනවද?
    assandamali123
    05-24-2013 01:19 AM
    by sachinbuwa
    8 298 Religious
    thread_hot.gif
    tag.png
    සුරතලයට අති කරන මසුන් මෑරීම (
    multipage.gif
    1 2)
    assandamali123
    03-28-2013 01:30 PM
    by sirajstc
    11 403 Religious
    thread_hot.gif
    නිතරම අපාහස ,නින්දා විදින්න වෙන්නේ ඈයි
    assandamali123
    02-09-2013 02:59 AM
    by luckyluke111
    4 501 Religious
    thread_hot.gif
    බස් වල ජෑක් ගෑසීම (
    multipage.gif
    1 2)
    assandamali123
    02-09-2013 02:11 AM
    by paralk
    15 855 Open Forum
    thread_hot.gif
    අයු කලය අවුරුදු 80000
    assandamali123
    02-03-2013 06:37 AM
    by maxboysl
    5 395 Religious
    thread_hot.gif
    කාන්තාවන්ට කරදර කරන උන්ට මොන වගෙ කර්ම වලට #
    assandamali123
    01-23-2013 09:51 PM
    by Garfield_
    7 625 Religious
    thread_hot.gif
    මම යනුවෙන් කෙනෙක් නෑද්ද?
    assandamali123
    01-20-2013 06:51 PM
    by pavithra_uk
    7 218 Religious
    thread_hot.gif
    උපත් පාලනය සම්බන්දව සින්හලෙන් ලියවුනු පො
    assandamali123
    01-20-2013 04:51 PM
    by ||K~E~M~I~T~H||
    6 375 Open Forum
    thread_dot_hot.gif
    subscribed.gif
    කාලයක් පටන් තිබෙන රොගයකින් පීඩා විඩින කෙන
    assandamali123
    01-20-2013 04:12 PM
    by asliyanage
    6 256 Religious