පොන්නයෝ කාලා නේ

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    19399643_320533318375635_4819616586269293831_n.jpg
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    kadagena newe wenna man dakka tv1 gettuwa aragena yanwa athulata.

    ගේට්ටු කඩාගෙන ඇතුලට ගිහින් නෙවේ ද :oo:

    පිස්සුද බං.. ඒ අලුතින් ගේට් එක අරින විදිහ:P මේං බලපං අලුත් ක්‍රමේ

    අලුත් ක්‍රමේට අරින ලද පිටත ගේට්ටු

    image_1d908dbc3d.jpg

    එසේ අලුත් ක්‍රමේට අරින ලද ගේට්ටු තාප්ප්ය

    image_28fbb8cb41.jpg

    අලුත් ක්‍රමේට ගේට්ටුව ඇරීමට උත්සහ කරන දේශමමක ජනතාව

    image_9797e3dfb6.jpg

    දේශ හිතයිශී, දේශමාමක ජනතාව අලුත් ක්‍රමේට ගේට්ටුව ඇරීමෙන් පසු

    image_1f7fc2b69a.jpg
     
    Last edited:
    • Like
    Reactions: vito

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔය හොද වැඩේ හොදට කාල කියන එවුන්ට කැම්පස් යාගන්න බැරි වුනා,ඉතින් ඉරිසියාව,මාසේ පඩියෙන් ඉතුරුවකුත් නෑ,කෑල්ලකුත් නෑ.හොදට ඉගෙනගත්ත නම් උබලත් හොද තැනක බන්.කැම්පස් වලට බදවගන්න ප්‍රමාණය වැඩි කරලා තිබ්බ නම් උබලත් කැම්පස්,ඒවා ගැන කතාවක් නෑ.හොද වැඩේ ලු.ඩේට පොන්සියා .ඕකුන්ට තිය ඔකුන්ගේ දරුවොන්ට තියා හත්මුතු පරම්පරාවේ එකෙක්ටවත් කැම්පස් යාගන්න වෙන්නේ නෑ.දැන් ඉතින් කියාපන් යවන්නෙත් නෑ කියල:D:D:D
    මමත් රජයෙ කැම්පස් එකක ඉන්නෙ. අපේ ෆැකල්ටි එකේ ජෙප්පො නෑ. අපි පාරවල් ගානෙ පිකට් කරන්නෙ නෑ. මුන්ට ගහපු එක සාධාරණයි. එත් මුන්ට නෙවෙයි ගහන්න ඕන. මුන්ව අතකොලු කරන් ඉන්න වාමාංශික දේශපාලන පක්ෂ වල එවුන්ටයි එලව එලව ගහන්න ඕනෙ. කාලකණ්නි හැතිකරේ.:angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    WASSAKATA WAT ANDUWE CAMPUS NOGIYA EKEKI.BALAGANNA MOO

    :yes::yes: අනිවා අනිවා

    මම උඹට පෙන්නද වැස්සට කැම්පස් ගිය උන්:rofl::rofl:

    මේ ඉන්නේ බං
    19399395_1021278124679302_5553135239056964014_n.jpg

    ලංකාවෙන් කල වැල ෆිල්ම් එකක බඩු කටට හලන තෙක් වැතිරී සිටින වැස්සට කැම්පස් ගිය බඩුවක්!!!
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පිස්සුද බං.. ඒ අලුතින් ගේට් එක අරින විදිහ:P මේං බලපං අලුත් ක්‍රමේ

    අලුත් ක්‍රමේට අරින ලද පිටත ගේට්ටු

    එසේ අලුත් ක්‍රමේට අරින ලද ගේට්ටු තාප්ප්ය

    අලුත් ක්‍රමේට ගේට්ටුව ඇරීමට උත්සහ කරන දේශමමක ජනතාව

    දේශ හිතයිශී, දේශමාමක ජනතාව අලුත් ක්‍රමේට ගේට්ටුව ඇරීමෙන් පසු

    image_1f7fc2b69a.jpg

    man kiwe man tv1 dakka ne. mata kagewath ekka wada karanna ona na. ekek marenna kiyala dala tibba nisay man comment kare.

    api campus yana kaleth owa tibba. samahara ewa sarthaka una samahara ewa asarthaka una. e kale owa karapu hugak aya ada doctorsla wela. ewagema hoda than wala innawa. kawru mona kiwath me lamaynuth kawda hari doctorsla unahama oya banina ayama beheth ganna yawi. oya banina ayath saitm doc kenek gawata yanna kamathi wene na. eka sure. dan unath lanakwe inna godak doctors la government uni walin awa aya thamai. methana inna ekkenekwat kawadawath beheth aran na wage banina ekai hithagana bari.

    anagatheta ida dila balan inna eka witarai thiyene. no more comments. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පිස්සුද බං.. ඒ අලුතින් ගේට් එක අරින විදිහ:P මේං බලපං අලුත් ක්‍රමේ

    අලුත් ක්‍රමේට අරින ලද පිටත ගේට්ටු

    image_1d908dbc3d.jpg

    එසේ අලුත් ක්‍රමේට අරින ලද ගේට්ටු තාප්ප්ය

    image_28fbb8cb41.jpg

    අලුත් ක්‍රමේට ගේට්ටුව ඇරීමට උත්සහ කරන දේශමමක ජනතාව

    image_9797e3dfb6.jpg

    දේශ හිතයිශී, දේශමාමක ජනතාව අලුත් ක්‍රමේට ගේට්ටුව ඇරීමෙන් පසු

    image_1f7fc2b69a.jpg
    අර ආදි කාලේ ගෙවල්වල දොරවල් වගේ උස්සල පැත්තකින් තියන්න ඇත්තෙ ඔය ගේට්ටු පියන් :D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    man kiwe man tv1 dakka ne. mata kagewath ekka wada karanna ona na. ekek marenna kiyala dala tibba nisay man comment kare.

    api campus yana kaleth owa tibba. samahara ewa sarthaka una samahara ewa asarthaka una. e kale owa karapu hugak aya ada doctorsla wela. ewagema hoda than wala innawa. kawru mona kiwath me lamaynuth kawda hari doctorsla unahama oya banina ayama beheth ganna yawi. oya banina ayath saitm doc kenek gawata yanna kamathi wene na. eka sure. dan unath lanakwe inna godak doctors la government uni walin awa aya thamai. methana inna ekkenekwat kawadawath beheth aran na wage banina ekai hithagana bari.

    anagatheta ida dila balan inna eka witarai thiyene. no more comments. :)
    :rofl: දැන් තේරෙනවා නේද බබා ඔය දැක්ක දේයි, ඇත්තට වෙන දේයි. සිංහලෙන් ගහපන් බබාඅ.. උබේ සිංගිලිශ් කියවන්න කම්මැලී.:rofl:

    අද ඉදන් වත් පුකෙන් කතා නොකර කටින් කතා කරන්න බබෝ

    image_1f7fc2b69a.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අම්බෝ උත්තෝ තොටනම් කැමප්ස් එවුන් එක්ක බද්ද වයිරයක් තියෙනවා වගේ :D:D
    මගෙනම් ඔය ගැන අදහස ඔය විදියට මේ ඉල්ලීම් දිනා ගන්න අමාරුයි බන්
    දෙපැත්තටම සදරනයක් තියෙන්න ඕනේ

    අන්තිමට නිකන් බොරුවට කවුරුහරි අහිංසකයෙක් දෙන්නෙක් මැරිලා ඉවරවෙලා රජයටත් හති වැටුනොත් තීරණයක් දෙයි
    ඒ ටික කරගන්නකම් දිගටම මේවා කරයි
    අන්තිමට මැරිච්ච එවුන්ගේ පවුල් වල උන් බලු දුක් විඳියි
    අණ ක්‍රියාත්මක කරන්න ගිහින් අන්තිමට නිකරුනේ හමුදාව හෝ පොලිසිය මිනීමරුවෝ වෙයි
    කට්ටිය උන්ට සාප කරා කරා ඉඳියි
    රතුපස්වල වගේ.
    :sorry::sorry:
     
    තෑන්ක්ස් උට්ටෝ කමෙන්ට් එකට:rofl:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    WWE Royal rumble වාගෙ. :lol: නෙලලා හොඳට. ගහන එක ගහන්න ඕන අත පය කැඩෙන්න. මොකෑ ගහපු එකා කවුද හොයන්න යැ. කෙල්ලන්ට WPC ල දම්මලා නෙලන්න ඕන. එක එක රටේ බල්ලන්ට ඕන ඕන හැටියට ආයතන වලට කඩා පැනලා මෙහෙම කරනකම් බලන් හිටියොත් හොඳට තියෙයි.

    මේ වගේ වේස හැත්ත දකිනකොට හිතෙනවා අඩුපාඩු තිබ්බත් කමක් නෑ. තව තව ප්‍රයිවට් උගන්වන ආයතනම රටේ ඇති කරලා මුන්ට යන එනමක් නැතිම කරලා දාන්න ඕන කියලා. :angry:
     
    • Like
    Reactions: waca

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    WWE Royal rumble වාගෙ. :lol: නෙලලා හොඳට. ගහන එක ගහන්න ඕන අත පය කැඩෙන්න. මොකෑ ගහපු එකා කවුද හොයන්න යැ. කෙල්ලන්ට WPC ල දම්මලා නෙලන්න ඕන. එක එක රටේ බල්ලන්ට ඕන ඕන හැටියට ආයතන වලට කඩා පැනලා මෙහෙම කරනකම් බලන් හිටියොත් හොඳට තියෙයි.

    මේ වගේ වේස හැත්ත දකිනකොට හිතෙනවා අඩුපාඩු තිබ්බත් කමක් නෑ. තව තව ප්‍රයිවට් උගන්වන ආයතනම රටේ ඇති කරලා මුන්ට යන එනමක් නැතිම කරලා දාන්න ඕන කියලා. :angry:

    Ane Uba Dana Campus :rofl::rofl::rofl:

    Elakiri/Online Campus Thama Ithin

    :rofl::rofl::rofl:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Ane Uba Dana Campus :rofl::rofl::rofl:

    Elakiri/Online Campus Thama Ithin

    :rofl::rofl::rofl:

    ඌත් රජයෙ කැම්පස් එකක මට මතක හැටියට.
    අපි SAITM එකටයි ජෙප්පොන්ටයි දෙකටම විරුද්දයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Ane Uba Dana Campus :rofl::rofl::rofl:

    Elakiri/Online Campus Thama Ithin

    :rofl::rofl::rofl:

    FYI
    we all went government campus & completed our degree. we just getting fun from you stupid ladies :P now pick up something new :rofl::rofl:
    & yes I support SAITM:yes:

    :lol:
    I'm LOL_SEEN
    :lol:
     
    Last edited:

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අප්පෝ කාලකන්නි...අපේ නෑයෝ වෙන අක්ක කෙන්කෙකුත් හිටිය ඔකේ...එකිත් කන්න ඇති හොදට..හෙන ඔලුවෙන් ඉන්නේ..ඒකිට දැන් ගෙදර එන්න කිඋවට දැන් එන්නේ නෑලු...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තෑන්ක්ස් උට්ටෝ කමෙන්ට් එකට:rofl:
    :D:D

    අප්පෝ කාලකන්නි...අපේ නෑයෝ වෙන අක්ක කෙන්කෙකුත් හිටිය ඔකේ...එකිත් කන්න ඇති හොදට..හෙන ඔලුවෙන් ඉන්නේ..ඒකිට දැන් ගෙදර එන්න කිඋවට දැන් එන්නේ නෑලු...

    දන් මූණ උඹේ ඇවටර් එකේ ඉන්න එකී වගේ බෝම්බ මුටයි වෙලා ඇති