පොන්නසේකාගේ අනුගමිකයන් වෙත..
(කෙටි යෙදුම් - පොන්නසේකා=පොන්සි, රන්න පොනිල්=පොනිල්
)
පොන්සි හට හතර අතට නඩු දැමීමේ රජයේ ප්‍රතිපත්තිය මත නැවත වතාවක් වසර තුනකට සිරබත් කෑමට සිදුව ඇත.
නැවත පොන්සි වෙනුවෙන් කිඹුල් කඳුළු හලන්නන් හට මාතෘකාවක් ඇත.
මීට අමතරව සතර දිශාවන්ට අමතරව උඩින් හා යටින් තවත් නඩු දෙකක් දැමීමට මරාගේ අවධානය යොමු වී තිබේ... පොන්සි වෙනුවෙන් වෙනම අධිකරණ සංකීර්ණයක්ද ඉදිරියේදී ඉදි වීමට නියමිතය.
පොන්සිගේ අනුගාමිකයන් හට හැම විටම තිබුනේ සිහින් ලෝකවල මවාගත් සිතුවිලි සමූහයකි...
මොවුන් බොහෝ දෙනෙකුට ඇත්තේ පොන්සි රුදාවක් නොව මාරාන්තික 'රාජපක්ෂ වෛරයකි'.
පොන්සි ලෝලයින් හොම්බෙන් ගිය පසුගිය ජනපතිවරණයේදීද උන්ගේ ප්‍රධාන තේමාව වූයේ රාජපක්ෂ වෛරය මිසක වෙන යමක් නොවේ.
ෆේස්බුක් වල ඊ මේල් වල හා වෙබ් අඩිවි වල තනාගත් සිහින ලෝකවල ජීවත් වූ මොවුන් සිතා සිටියේ ෆේස්බුක් වල ඊ මේල් වල හා වෙබ් අඩිවි වල මතයෙන් ජනතාවගේ පොදු මතය නුරූපණය වන බවයි.
මෙය කොතරම් මුග්ධ අදහසක්ද යන්න වරින් වර බුද්ධිමතුන් පෙන්වා දුන්නද ඒවා පොන්සි ලෝලයින් ගේ මොළයට (එවැන්නක් තිබේ නම්) ගිය බවක් නොපෙනුණි.
අවසානයේ පරාජයෙන් වියුරු වැටුණු මේ මැට්ටන් රැළ කම්පියුටර් ජිල්මාට් කතන්දරයක් කියමින් සිත් සනසාගන්නට වෑයම් කළහ. මොවුන්ට අනුව දිවයින පුරා විසිරී සිටි දහස් ගණන් පොන්සි/පොනිල් සමාගමේ ඡන්ද නිරීක්ෂකයන්ට නොපෙනී මරා සමාගම අවසාන ප්‍රතිඵලය පමණක් වෙනස් කර ඇත.!!
මෙය කොතරම් මන්දබුද්ධික කථාවක්ද යන්න ඡන්ද නඩුවේ සඳහන් නොවීමෙන්ම වැටහේ.
පොන්සි ලෝලයින් ගේ මන්ද බුද්ධික මොළ ගැන තවත් උදාහරණයකි සුදු කොඩි නඩුව...
පොන්සි අදාළ පුවත පළවී දින එකහමාරක් යනතුරු එය තමා නොකිව් බව නොකීවේය.
ඔහු ජෑන්ස්ගේ පුවතේ සඳහන් චෝදනා නැවත වරක් කරනු මරාගේ මාධ්‍ය විසින් උදේ, දවල් හා රෑ කෑමට පෙර හා පසු ලෙස මාත්‍රා ගණනාවකින් විකාශය කරන ලදී. පොන්සි ලෝලයින් මේවාට වචනයක් වත් නොකියා මරාගේ මාධ්‍ය පතුරු ගැසූහ.
පොන්සියා පසුව ලෝකයේ වැඩිපුරම බෙදී යන ටයිම්ස් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් නැවත වතාවක් මේ චෝදනා සියල්ල ඉදිරිපත් කළේය.
පොන්සි ලෝලයින් මීක් සද්දයක් නැගුවේ නැත.
පොන්සියා කළ කී දෑ ඔවුන්ගේ හදවත දනී...
දැන් නඩු තීන්දුව දුන් පසු මේ මැටි හරක් පිරිස එකතු වී ජෑන්ස්ව පට්ට ගසනු පෙනේ.
නමුත් මේ සුදුකොඩි කථාව පළමුව පොන්සිට කියා සිටි දෙමළ නමකින් පෙනී සිටි (දැනට රට පැන ඇති ) ජඩමාධ්යවේදියාට වචනයකින්වත් චෝදනා කරනු නොපෙනේ....
මෙහිදී පොන්සි ලෝලයින් ගෙන් ඇසීමට ප්‍රශ්ණ දෙකකි...
1. පොන්සියාද නැවත නැවතත් කීවේ තමාට මේ සුදුකොඩි කථාව ජඩමාධ්‍යවේදියා විසින් කියූ බවයි... කොටි වෙනුවෙන් හඬ නැගූ, ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට ලක් කළ ජනමාධ්‍යවේදියෙක් යයි කියා ගන්නා සුදු කොඩි කථාව මුලින්ම කී මේ පාහර බල්ලාට එක වචනයකින් වත් චෝදනා නොකරන්නේ ඇයි? හැම එකාම ජෑන්ස්ට විතරක් බනින්නේ ඇයි? රටට කෙළවී ගියත් පොන්සියා බේරෙනවා නම් කමක් නැත්ද?
2. කොටින්ට කඩේ ගිය බව හොඳාකාරවම දන්නා මේ ජඩමාධ්‍යවේදියා කියූ කථාව පිළිගැනීම හා ප්‍රචාරය කිරීම ගැන පොන්සියාට එක වචනයකින් වත් චෝදනා නොකරන්නේ ඇයි? රටට කෙළවී ගියත් පොන්සියා දිනනවා නම් කමක් නැත්ද?
මීට අමතරව මේ හරක් රැළ විනිසුරුවන් පට්ට ගසනු පෙනේ...
විනිසුරුවන් ගේ කාර්යය නම් අදාළ නඩුව චූදිතයාට අදාළව ශක්තිමත්ව ඉදිරිපත් කර ඇත්දැයි තීරණය කිරීමයි. පොන්සියාට විරුද්ධව සාක්ෂි හැටහුටාමාරක් තිබූ නිසා මෙය කජ්ජකි...
පොන්සි ලෝලයින් අසන ගොන් ප්‍රශ්ණ වලින් එකක් නම් ජෑන්ස්ගේ රෙකෝඩරය අමතක වූ බව පවසන ප්‍රකාශය අධිකරණය ප්‍රතික්ශේප නොකලේ ඇයිදැයි යන්නයි.
දෙරණ කැමරාකරු කීවේ පොන්සියා කී එක වචනයක් වත් තමාට නොඇසුණු බවයි. (ඌද පොන්සි ලෝලයෙක් වීමට ඉඩ ඇත.)
රැස්වීමක ඉදිරියෙන්ම සිටින එකාට කථා කරන දේවල් ඇසෙන්නේ නැත්නම් ඒ රැස්වීමෙන් පලක් තියේද?

පොන්සියාට වාසිදායක් මෙවන් ගොන් ප්‍රකාශද අධිකරණය ප්‍රතික්ශේප නොකළ බව මේ මැට්ටන්ගේ දැන ගැනීම පිණිස කියනු කැමැත්තෙමි...
පොන්සියාගේ නීතිවේදියාගේ අනික් අමන තර්කය නම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නම් පටිගත කර ඇති දර්ශණයක මුල් පිටපතම තිබිය යුතු බවයි.
උදාහරණයක් වශයෙන් TNL කැමරාකරුවන් විසින් පටිගත කර තිබූ පොලීසියේ දෙදෙනෙකු විසින් වැවක සිටින කෙනෙකුට පොල්ලකින් ගසන දර්ශණය ලංකාව පුරා විකාශය වූවත් මිලියනයක් පිරිස බැලුවත් මුල තත්පර දෙකක කෑල්ලක් හෝ අඩු නම් අධිකරණයට ඉදිරිපත් කළ නොහැක!!

පොන්සියා මෙවන් බූරු තර්ක වළින් ගැලවීමට හැදුවත් ඒවා පිළි නොගැනීම ගැන අධිකරණයට ප්‍රශංසා කළ යුතුය...

Last edited: