ඇත්ත. ආජන්ටිනාවට සපෝට් කලේ එදා ඉදන්ඒක තමයි උඹට ඕක තේරෙන්නේ නෑ කියන්නේ
ඔහොම ගහල දිනපු Paraguay උන්ට කිව්වෙත් ඕක තමයි
Defensive අව්ලක් නෑ Spain උනත් play කරේ එහෙමනේ උන්ට නම ගිය strikers හිටියේ නෑනේ. France full අනාථ උනෙත් උන්ගේ සුපිරි මිඩ්ෆිල්ඩ් එකට හැබැයි කව්රුවත් බැන්නේ නෑනේ.
මුන් ඊයේ කරේ එහෙම එකක් නෙවෙයි, තනිකරම ඇඟේ එල්ලිලා නහයෙන් අඬල ගූම game එකක් play කරේ. Match එක ඉවර වෙලත් බල්ලෝ වගේ හැසිරුනේ.
මෙසී ෆෑන් නිසා. වෙන ටීම් එකක් හොයාගන්න වෙනවා දැන්

ehema pitinma apple copy ne