පහතින් තියෙන කතාව දැක්කම මගෙ කතාව මතක් උනා.
දවසක් මේකෙ එකෙකුට දෙන්නම් කීව මං මගෙ පරන kindle එක. ඒත් පස්සෙ මට ලෝබ හිතිල මං ඒක කාටවත් දුන්නෙ නෑ

අනික මටත් විකුනන සීන් හරියන්නෙ නෑ බං. අද වෙනකන් හැම එකම නිකන් දෙන්නෙ. වාහන එහෙමත් නිකන් දීල තියෙනව අලුත් එකක් ගත්තම.
ට්රයි කරන්න කියල මේපාර මගෙ ඉවෝක් එකක් විකුනන්න ගියා. ඒක ස්ටාට් උනේ නෑ ගන්න එකෙක් ආවම. ඉතින් මං ඒක රු ලක්ෂ පනහක් දීල හදල ලග තියෙන මහලු නිවාසයට ගිහින් දුන්න .
ඔයාලත් නිකන් දීල තියෙනදේවල් දාගෙන යන්න අනිත් අයට ආදර්ශක් වෙන්නත් එක්ක

මට විකුනන සීන් එක හරියන්නෙ නෑ බන්. අද වෙනකන් හැම එකම නිකන් දෙන්නෙ. tv හිටන් නිකන් දීලා තියෙනවා අලුතින් ගත්තාම.
ට්‍රයි කරන්න කියලා මේ පාර පරන දම්රො ෆ්‍රිජ් එකක් විකුනන්න ගියා. මම කිව්වා පාවිච්චි කලේ නෑ දාල බලලා වැඩ නම් කීයක් හරි දෙන්න කියලා. දන්න කෙනෙක් අරන් ගිහින් දාල බලද්දි වැඩ නෑ. දම්රො උන් ඇවිත් ගෑස් නෑ 15 - 45ක් වගෙ යන්න පුලුවන් කියලා. ඒ ගෑනි දැන් කියවනවා. පස්සෙ මම සල්ලි දීලා ආයි ඒක ගෙන්නගෙන දම්රො එකට කතා කරලා හදන්න දැම්ම. cost එක 7000යි. අන්තිමට රිපෙයාර් කරලා ඉවර වෙලා උන්ට කිව්වා අපේ ගෙදරට ආයි ගේන්න එපා, ලඟ තියෙනවා මහලු නිවසක් ඒකට දෙන්න කියලා. මට විකුනන හුත්තවල් හරියන්නෙම නෑ බන්.
ශීට් ටික වෙන පින් අතේ වැඩකට දීලා ඉවර වෙලා තිබ්බෙ.
දෙන එක නෙවී ප්‍රශ්නේ, සල්ලි තියෙන හුකන්නලත් හිඟාකන්නෙ මොකද කියලා තමා හිතාගන්න බැරි. එක්කො අපි ජීවත් වෙන විදිය වැරදි ද මන්දා. නාස්තියනම් වැඩි තමා බලන් ගියාම
------ Post added on Nov 16, 2025 at 9:22 PM
ඔයාලත් නිකන් දීල තියෙනදේවල් දාගෙන යන්න අනිත් අයට ආදර්ශක් වෙන්නත් එක්ක